Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2 :shocked:හද්දා පරන වර්ශන් එකක්:yes::cool:..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි:yes:..මේ ‍ට්‍රැක එකේ වැරදි ඇති......:baffled:.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ:nerd:මේක්ත් New age - instrumental.


    http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3


    මෙකට් මම Enigma පාවිච්ච කරන සවුන්ඩ් ෆොන්ට් එකක් පාවිච්ච කරා Fluts වලට.පොඩි ‍Fluts වලට ඒකම Transpose කරලා ගැහුවා.තව FL pluked ,Artimis(මෙක තමයි 9 එකේ හරියට‍ ලොඩ වෙන්නේ නැත්තේ),Mda piano එක යුස් කරා.

    අඩෝ මාරයි බන්... අපිටත් ගුරුහරුකම් දියන්කෝ මේ වගේ වැඩක් කරන්න.....
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ාමේ සවුන්ඩ් ෆොන්ට් එක උඹලාට ඔනේ වෙයි....මේ ෆොන්ට් එක ගොඩක් Aritsla පවිච්ච කරනාව Transpose කරලා...එක එක සිංදු වලට....මගේ ට්‍රැකස් වලට මම හරියට යුස් කරනවා...
    smile.gif
    මේ fluts වලට එක් එකනා එක එක නම් කියනවා...ගොඩක් කියන්නේ Enigma - fluts කියලා.මොකද මේව ඉස්සලාම් පාවිච්ච වුනේ...Enigma trax වල.

    http://k003.kiwi6.com/hotlink/3e7awdl37r/enigma_fluts.zip

    තැන්ක්ස් මචන්... මමත් බාගත්ත...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    oka machan A'R use karanawa transposer karala.....Enigma Music walata mam podi kale idana asai..umba matakada....Sadness (meken tmai enigma awe) Fluts machan Real bamboo fealing eakak enne....mara effect ekak denawa newage music walata...
    tawa tyenwa banz sound fonts..:) oya sound font carefully pawich karnaan one..high notes walata yanakota poddak wens wenawa
    Fores Flutes'
    greeny flutes
    Enigma . Fluts (mekata tamai mama asama):)

    උඹට බැරිද අපිට ක්ලාස් එකක් වගේ කරන්න???? :lol:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩෝ මාරයි බන්... අපිටත් ගුරුහරුකම් දියන්කෝ මේ වගේ වැඩක් කරන්න.....
    බොහෙම ස්තුතිය මචන් ගොඩක්..
    hi.gif


    උඹට ගුරුහරුකම් දෙන්න දෙයක් නැහැ මචන් උ‍ඹේ ඇගේ තියනවා එක....එලියට දාන්න....මම දන්නවා උඹ‍ට පුළුවන් කියලා....
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    FL wala FPC walin beat ekak hadana hati danna bro kenak kiyanna ko poddak kohomada karanne kiyala ??
    FPC එක හදන කොට piano roll එක දාගේන හදන එක තමයි ලෙසි...ඒ හැටි දෙයක් නොමේයි....මටනම් Sequncer එක තරම් FPC එක Effctive නැහැ...මොනව උනත් එකේ TAMA sample set එකට මං ආසයි........Setup by setup දාන්නම් බං පස්සේ....:D

    attachment.php

     

    Attachments

    • fpc.jpg
      fpc.jpg
      73.4 KB · Views: 147
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ela math use karanne TAMA sample set eka thamai :) wena sample nadda down karaganna

    වෙන සම්පල්ස් සෙට් එකක් තියනවා මම Eqs දලා සද‍්දෙ වෙනස් කරලා ඔරිජිනල් ටොන් එක හදනාව....FL වල තියනවා තව සෙට් එකක packs වල Realdrum kit කියලා....
    ඇත්තටම මචන් FPC එක හදලා තියෙන්නේ Midi contraller එකක් එකක පාවිච්චි කරන්න.....එ වුනාට කීබොඩ් එකේන් ගහන්න හදාගන්නත් පුළුව්න.....
    මම නම් Midi විදිහට හින්දා.....Piano roll එකේන් Edit කරනවා......
    මෙක තමයි ලෙසිම ක්‍රමය......
    attachment.php