දන්සලක ඩාන්න හොද පිරිත්ද? සිංදුද?

kapolZ

Member
May 4, 2012
13
0
0
දන්සලක ඩාන්න හොද පිරිත්ද? සිංදුද?

දන්සලක ඩාන්න හොද පිරිත්ද? සිංදුද? help ekak delpalla bun danne nathi noisa ahanne. api dansalak denawa kotuwe. eka eka badu denne nikan. chaina badu thama genawa. eth ithin nikam ne
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කියලා තියන එක එතරම් පැහැදිලි නැ,බොදු බැති ගීත ටිකක් දාන්න
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දන්සැල කියලා ලියන්න ඉගෙන ගනින් මුලින්ම. දැන් සැල් දාන්න කලින්.
    ඒක නෙවෙයි මේ පාර උබ ස්ට්‍රෝබරි දන්සැලක් ද දෙන්න ඉන්නේ.ලොල්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දන්සැල කියලා ලියන්න ඉගෙන ගනින් මුලින්ම. දැන් සැල් දාන්න කලින්.

    :yes::yes:

    ඔන්න මොනවා දාන්නත් කලින් හරියට සිංහල ටයිප් කරන්න පුරුදු වෙන්න,මෙන්න මේක බාගන්න

    http://singreesi.vndv.com/
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    චික් එකයි බුම් එකයි තියෙන සින්දු දැම්මොත් කොල්ලෝ කෙල්ලෝ එනවා.
    ඒගැන හිතන්නේ නැතුව බැති ගී දාන්න
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    එත කොට බෞද්ධාගමට අගෞරවයක් වෙන්නෙ නැද්ද? උදව් කලාට පින්
    ඒවා අහන්න තමයි තියෙන්නේ. බොදු බැති ගී දාගෙන උබලා නටන්න එපා..