මට කෙනෙක් හෝ කට්ටියම හරි කමක් නැහැ
කියල දෙන්න පැහැදිලිව 6/8 , 4/4 කියන්නේ මොනාද ? උදාහරණ එක්ක දැම්මොත් එළකිරි .... 
කියල දෙන්න පැහැදිලිව 6/8 , 4/4 කියන්නේ මොනාද ? උදාහරණ එක්ක දැම්මොත් එළකිරි .... 
කියල දෙන්න පැහැදිලිව 6/8 , 4/4 කියන්නේ මොනාද ? උදාහරණ එක්ක දැම්මොත් එළකිරි .... 
Winadi 10 Episode 7 - Nisal Gangodage (HD Video)
100% Sinhala median Course
Midi Technology
How to Using MIDI Synthesizer
Digital Sampling methods
Music Composing - Recording - Editing - Mixing
All lessons @professional Recording Studio in Colombo(moratuwa)
All Student get Excursive discount for Beringer Audio Product's
Course Fee: Rs10000/-
conduct by :Ekvin Peiris (popular music director in Sri Lanka)
[email protected]
0723335500
එල එල...උඹට පට්ට වෙයිස් එකක් නේ බං තියේන්නේ.....
ඔන්න ඩිලන්ත සහෙදරයාගෙ කිලිප් එකට සවන් දෙන්න.
ඔයගෙල්ගේ අලුත් ට්‍රැකස් වලට FMnightbird සුදානමින් ඉන්නවා උපරිමයෙන්ම අවස්ථාවක් ලබා දෙන්න.....
ඔයගෙල්ලන් අලුත් ට්‍රැක එක කරපු ගමන් ඩිලන්තට එකක් යවන්න....ඩිලන්නත ඔයගෙල්න්ට කරන්න පුළුවන් උපරිම සහය දෙයි![]()
අපේ හෙල්ප් එකට ඩිලන්ත ඉන්නවා ඕන වෙලාවක. 
තැන්ක්ස් මචන්..but Ekvin Peiris kiyanne mona wage dial ekak da kiyala danne nane !! nisal wa wage sure na ! dakala ahala nane !!


මට කෙනෙක් හෝ කට්ටියම හරි කමක් නැහැකියල දෙන්න පැහැදිලිව 6/8 , 4/4 කියන්නේ මොනාද ? උදාහරණ එක්ක දැම්මොත් එළකිරි ....



ඔය ගෘප් එක හැදුවේ නිකන් තියල තියන්න නෙමෙයි. ඉඳල හිටලා ගෘප් එකට වරෙල්ල. අපිට එතනත් කරන්න දේවල් තියෙනවා. 
තාම කමෙන්ට් කරලා තියෙන්නේ ඩිලන්ත , Chris විතරයි. 
එතනත් අපි යමක් ගැන කතාකරනවා. ඒ නිසා කට්ටියම පොඩ්ඩක් ගෘප් එකට ඔලුව දාන්න........ 

Ma gana nam tikak hetanna puluwan ganak nesaගොඩක් සල්ලි නැති අපි වගේ අහිංසක කොල්ලන්ට ලංකාවේ Music production ඉගෙන ගන්න තියෙන හොඳ තැනක් තමා නිසල් ගංගොඩගේ audio lab
තනි තනිව උගන්නන්නේ !!
key board හරියට ගහගන්න බැරි නම් keyboard පොඩි ට්‍රෛනින්ග් එකක් දෙනවලු !
25000 ක් විතර තමා ගන්නවා කියන්නේ !!
වැරදියට තේරුම් ගන්න එපා මේක Audio Eng ඩිප්ලෝම එකක් නෙවේ !
Music production, Mixing and Mastering !!
නිසල් කියන විදිහට නම් අඳුරේ අතපත ගනවට වඩා හොඳ යමක් දැනගෙනම වැඩේට බහින එක !
මේ video එකේ බලන්නකෝ නිසල් ගේ විස්තර !
http://www.youtube.com/watch?v=eNEvKYr-D-U&feature=youtu.be
නිසල් ගංගොඩගේ .කෞශික් මිලින්ද , උදාර දන්දෙනිය(කලින් එරංග ජයවංශ එක්ක වැඩ කෙරුවේ) වගේ පොරවල් තම AUDIO LAB එකේ උගන්නන්නේ !!
contact nisal gangodage -0773013180
http://www.facebook.com/nisalgangodage
මේක දැකල රංග දසනායක ගේ ගෝලයෝ මාව මරන්කන්න හදන්න එපා !![]()
Ha Ha.........................na na machan dan aulak naa.....![]()
Malath Balamuko.........100% Sinhala median Course
Midi Technology
How to Using MIDI Synthesizer
Digital Sampling methods
Music Composing - Recording - Editing - Mixing
All lessons @professional Recording Studio in Colombo(moratuwa)
All Student get Excursive discount for Beringer Audio Product's
Course Fee: Rs10000/-
conduct by :Ekvin Peiris (popular music director in Sri Lanka)
[email protected]
0723335500
රෑ කුරුල්ලා....එල එල...

සිරාවට වොයිස් එක නම් හොඳයි... උඹේ වයස කියද බන්??? මන් හිතන්නේ 50 , 60 වත්???අපේ හෙල්ප් එකට ඩිලන්ත ඉන්නවා ඕන වෙලාවක.
තැන්ක්ස් මචන්..
mata thama 21i
elaමට කෙනෙක් හෝ කට්ටියම හරි කමක් නැහැකියල දෙන්න පැහැදිලිව 6/8 , 4/4 කියන්නේ මොනාද ? උදාහරණ එක්ක දැම්මොත් එළකිරි ....
මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2හද්දා පරන වර්ශන් එකක්
..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි
..මේ ට්‍රැක එකේ වැරදි ඇති......
.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ
මේක්ත් New age - instrumental.
http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3
මෙකට් මම Enigma පාවිච්ච කරන සවුන්ඩ් ෆොන්ට් එකක් පාවිච්ච කරා Fluts වලට.පොඩි Fluts වලට ඒකම Transpose කරලා ගැහුවා.තව FL pluked ,Artimis(මෙක තමයි 9 එකේ හරියට ලොඩ වෙන්නේ නැත්තේ),Mda piano එක යුස් කරා.



අනේ මන්දා අපි කාගේවත් එකමුතු භාවයක් නැහැ........ඇත්තටම කලාකරුවන් කියන්නේ සංවෙදි හදවත් තිබිය යුත් පුදගලන් පිරිසක්....අනේක් කාලකරුවන් ගැනත් අපි විශෙෂයෙන්ම හිතන්න ඔනේ.......
1.රසිකයාට ගරුකළ යුතුයි (ඇත්තටම අපේ සිංදු රස විනදනය කරන්න පුළුවන් කොටස්ක් ඉන්නවා නම්.එ තමයි සහොදර රසිකයන් .එක තමයි කළාකරුක්ට දෙන්න පුළුවන් ලොකුම දේ)
2.අනේක් කෙශත්රයේ සිටන සියලු කලාකරුවන් ගරු කල යුතුයි.(උස් පහත් බෙදයකින් තොරව අනෙක් සියලු කලාකරුවන්ට ගරු කළ යුතුයි.එතකෙට තමයි මේ ක්රෙශත්රය දියණු වෙන්නේ... )
අපිට කවුරුත් සර්ව සම්පුරන පුද්ගලයින් නෙමේයි.දක්ෂකං අතින් ගත්තත් අපි විවිදා කාරයි...නමුත් අපි සියල්ලන්ගෙම අතින් හොඳ නිරමණ බිහි වෙනවා....අපි කවුරුත් කවුරුත්ව කපන්න යන්න හොඳ නැහැ.එක තමයි ප්රදහනම් දේ.ඇත්තටම එක් එක් කලා කරුවන්ගේ ප්‍රකාශන ශක්තින් හා අතදැකිම් විවිධා කාරයි.එක රස වින්දනය කරන පිරිසත් විවිදා කාරයි...
මට මෙහි පළ කරලා තිබෙන කිසිම් නිරමණයක වැරදි පෙන්න නැහැ.ඔක්කම් හොඳයි.මමත් සමහර විට ඒ ට්‍රැකස් වලින් අදහස් ගන්නවා.ඇත්තට මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ.මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලා දලා තියන සියලු නිර්මාණ ඉතාම සර්ථක නිර්මාණ.....
අපි කාගේවත් වැරදි හොයන්න යන්න ඔනේ නැහැ...හැබයි අපි එකනෙකාට උඳව් කරගන්න ඔනේ කාගේ හරි නිර්මාණයක් බලලා එකට අදහස් දිලා තවත් එ කලා කරුවාව දිරි ගන්වන්න ඔනේ..එතකොට තමයි මේ කලා කෙශත්රය වඩ වඩාත් දියුණූ වෙන්නේ
නියම කලාකරුවෙක් නම් මෙන්න මේ විදියට තමා හිතන්න ඕනේ... කලාවේ යෙදෙනවා නම් නිහතමානී වෙන්න ඕනේ, තමන් කොච්චර වැඩ්ඩෙක් වුනත් !!!
4/4 කියන්නේ 4 න් 4 ට යන්නේ එකියන්නේ බීටි 4 යි. 4 වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
6/8කියන්නේ එකියන්නේ එක බාර් එකේ.beat 6යි 8 වෙනි නොට් එකේ තමයි එක beat එකක් සම්පුරන වෙන්නේ.(බයිලා බිට් එක කියලා මතක තියගන්න)
4/4
http://k003.kiwi6.com/hotlink/3ximby1396/4_4.mp3
6/8
http://k003.kiwi6.com/hotlink/t0a99c1004/6_8.mp3
උඹට FL එහෙම තියනවානේ මෙකත් පෙඩ්ඩක් බල්න්න
http://www.elakiri.com/forum/showpost.php?p=12609708&postcount=790
