mata ekak deepalla ...!!! (URGENT PLZ)

Apr 30, 2012
74
4
0
ඒ මචන්ලා මගෙ brand new අයි ෆෝන් එක use කරනකොට ලොවෙත් නැතිවෙන්න රත් වෙනව :frown::confused::( . ඒ මදිවට බැට්‍රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව:sorry:. මොකක්ද මේකට දැන් කරන්නෙ..:confused:? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.:frown:. Hardware අවුලකුත් නෙමෙයි..:no: ශුවර්..වෙන මොකඛරි සීන් එකක් තියෙන්නෙ.:dull: Google Search කරාම මේ ලෙඩේ ටිකක් Common වගේ පේන්නෙ..:oo:

HELP ME GUYS !!!!
 
dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    3g off කරල බලපන්. නැත්තං ගත්ත තැනටම ගෙනිහින් දීල මාරු කරගනින්, ලංකවෙන් ගත්තනම්..
     
    Nusk

    Member
    May 5, 2012
    49
    4
    0
    ♥Tecнɴo-Lιғe♥
    user_online.gif

    Member
    reputation_pos.gif

    Mehema post 1k danne kohomada ♥Tecнɴo-Lιғe♥ ?
     
    Apr 30, 2012
    74
    4
    0
    3g off කරල බලපන්. නැත්තං ගත්ත තැනටම ගෙනිහින් දීල මාරු කරගනින්, ලංකවෙන් ගත්තනම්..

    3g off karalath baluwa mchn..eth hari yan na ..mama gatte SL walin tama aran sathiyak wath na .. warranty dunne na machn mata :(:growl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ ගිහින් කියපන් උන්ට ෆෝන් එක රත් වෙනව කියල.ඕක අන්ලොක් ද?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    ♥Tecнɴo-Lιғe♥;12634883 said:
    pissuda bn ..ehema use karan na ..mama net yanne router 1n..

    hmm...ehemanan warranty claim karanna...:yes:
    phone eke (model) upset ekaknan oka report karanan puluwan wei..
    customer kenekuta ehema awl thiyena dewal wikunanna behene...:)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ ඔය කියන විදියට අයි ෆෝන් එකක් රත් වෙන්නෙ නෑ. මගෙ ගාවත් තියෙන්නෙ අයි ෆෝන් එකක් තමයි. බලං ඉන්න එපා නිවාඩු ඉවර වුන ගමන් අරන් පලයන් මාරු කරන්න වොරන්ටි දුන්න නැතා පැත්තක තියල.. උඹ 50කට එහා පැත්තෙ වියදම් කරල ෆෝන් එකක් ගත්තෙ නිකං බල බල ඉන්න නෙමේ නෙ. පාවිච්චි කරන්න නෙ. අරන් ගිහින් විස්තරේ කියපන්.කොහෙන්ද ගත්තෙ?
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ♥Tecнɴo-Lιғe♥;12634881 said:
    3g off karalath baluwa mchn..eth hari yan na ..mama gatte SL walin tama aran sathiyak wath na .. warranty dunne na machn mata :(:growl:

    ai yako warranty nathuwa gaththe? Uba keeyakatada gaththe? 3GS da 4 da 4S da? :frown: :no: :(
     
    negombo bn