අනේමටත් එකක් ඕනේ..........
![]()
දැක්ක කල් .......... 

nice work..........හෙ ... හෙ... කොහොමද ?දැක්ක කල් ..........
![]()

mokakda ban oya group eka matath enna puluwanda?

මචන් මේ Play List එකේ මම ඔය A / B කියල සදහන් කරලා තියෙන තැන් දෙක ගැන විස්තරයක් කරන්න කවුරුහරි.මම දන්නේ මෙතන තමයි සින්දුව හැදෙන්නේ කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ මොකටද මේ කොටස් දෙකක් ... ?
![]()
අනිත් ප්රශ්නය තමයි මම දැන් Fl Studio 7 පාවිච්චි කරන්නේ ... නමුත් අප්පු හාමි මහත්මය දුන්න ලින්ක් එකකින් මම බාගත්ත, Fl Studio 10 නමුත් තම දැම්මේ නැහැ.මගේ තියෙන්නේ Dual CO / 1 GB Ram මට පුළුවන්ද අවුලක් නැතුව මේ වෂන් එක ගෙන පාවිච්චි කරන්න. ?
එක දාගන්න ඕන කියල හිත වදදෙන හේතුව මචන් ප්ලේ ලිස්ට් එක තමයි.
![]()

......ඇත්තටම FL 7 වලින් පස්සේ Playlist එක වෙනස් වුනා..7 ට ඉස්සලා 6 වෙනකන් B කෙටස් පාවිච්ච කලේ Autiomation දෙන්නයි..wav ෆයිලස් වලටයි
.අපි ඉස්ස්ලා autiomation වරශන 3 ත් 2 අතර එකියන්නේ play list එක පැටන්ස් හරහා....

හොඳයි හොඳයි.... දකින්න උඹ වැඩිය මේ පැත්තේ එන්නේ නෑනේ දැන්??? මොකද කේස් එක???![]()
මොකද මම කැමතිම සබ්ජෙක්ට් එකනේ ! මට මේකෙන් තියෙන හෙල්ප් බොහොම වටිනවා.
මට හිතෙන විදිහට සර් කෙනෙක් ගාවට යන්න කලින් මුලික දැනුමක් ගන්න පුළුවන් කමක් තියෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.
මොකද මෙලෝ දෙයක් නොදැන කියන මෙලෝ දෙයක් තේරුම් ගන්නත් බෑ .... 
ඇත්තටම 1GB Ram එක ප්‍රමානවත් ඔයාට වැඩක් කරගන්න්........ඇත්තටම FL 7 වලින් පස්සේ Playlist එක වෙනස් වුනා..7 ට ඉස්සලා 6 වෙනකන් B කෙටස් පාවිච්ච කලේ Autiomation දෙන්නයි..wav ෆයිලස් වලටයි
7 න් පස්සේ අපු වරශන් එක B කෙටස් පැටන් එඩිටර් එකක් අන්තර ගත වුනා..එකියන්නේ සිකුවෙසර් එකේන් හදන් පැටන්ස් වලට අමතරව..midi දත්ත රෙකෙරඩ් කරන්න පුළුව්න .කොටින්ම් කියන්නේ FL වලට වැඩි යමක් එකතු කරලා......හැබයි ඇත්තම තථාව නම් ඔය දෙකේ කිසිම වෙනසක් නැහැ .A කෙටසේත් උඹට පුළුවන් AUtiomation දෙන්න....B එකෙත් පුළුවන්...නමුත් ..නමුත් A එකේ පැටන් විදිහට....B කෙටසේ ඔබට එක Autiomation Envilope එකක් විදිහට දලා ඔබට ඔනේ විදිහට edit කරන්න පුළුවන්....ඔබ A කෙටසේ තියන දෙයම් තමයි B කෙටසෙත් තියෙන්නේ...වෙනසකට තියෙන්නේ එක වෙනත් ආකරයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ..අපි ඉස්ස්ලා autiomation වරශන 3 ත් 2 අතර එකියන්නේ play list එක පැටන්ස් හරහා....
මම එහෙනම් හෙට මාරු වෙනවා අලුත් එකට.
තැන්ක්ස් මචෝ.
මම මේක දානකොටම හිතුව Chrisrg හෙල්ප් කරයි කියල.
මොකද මේ භාණ්ඩේ කාල වතුර බිලානේ ඉන්නේ මචන් ඔයා ..... 

මෙකයි ගෙඩක් එතන රැම එකම වගෙම් Sound card එකත්.Sound card එකට පොඩි වැඩක් තියනවා.එකට ASIO4all කියලා පොඩි සෙෆට් වෙයර් එකක් තියනවා මෙකේන් කරන්නේ WDM sound card එක ASIO එකකට් විර්ශුවලි පරිවතනය කිරිම.සමහරි පලගඉනස් වලට රැම එක ගන්නවා...එ වාගේම CPU එකත්...!!ගෙඩක් ප්රෙජෙකට්ස් කරලා තියෙන්නේ ලෙකු CPU ත් එක්ක....ගොඩක් පලගඉන්ස් poly වලට තමයි Cpu ගන්නේ...ඔයාට ඔයගේ වැඩක් කරගන්න ඇති.....තව තියෙන ප්‍රශ්නයක් තමයි මම චෙක් කරා මේකේ එයාලම දීල තියෙන ප්‍රොජෙක්ට් ! ඒවා ප්ලේ කරනකොට මචන් අම්මෝ කනට වද දෙන චට, පට ගාන සද්දයක් එනවනේ .. (මට නිකමට හිතෙනවා සවුන්ඩ් කාඩ් / RAM එක මදි කියලත් ... ) අනේ මන්ද කියන්නකෝ දන්නා හේතුව ඔයාල ?![]()
පටලගෙන් මචන් තියෙන්නේ ..ඇත්තටම 2න්ම Automation දෙන්න පුළුවන්.Automation විතරක් නෙවේයි පැටන්ස් දෙන්නත් පුළුවන් 7 වල.........Wav rec කරන්නත් පුළුවන්....ඔව් මචන් බට් මම මේ ත්‍රෙඩ් එකට තම එළකිරි අවොත් දුවගෙන එන්නේ ...මොකද මම කැමතිම සබ්ජෙක්ට් එකනේ ! මට මේකෙන් තියෙන හෙල්ප් බොහොම වටිනවා.
මට හිතෙන විදිහට සර් කෙනෙක් ගාවට යන්න කලින් මුලික දැනුමක් ගන්න පුළුවන් කමක් තියෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.
මොකද මෙලෝ දෙයක් නොදැන කියන මෙලෝ දෙයක් තේරුම් ගන්නත් බෑ ....
ඒ කියන්නේ කෙටියෙන් කියනවනම් Autiomation තමයි කරණය.මම එහෙනම් හෙට මාරු වෙනවා අලුත් එකට.
තැන්ක්ස් මචෝ.
මම මේක දානකොටම හිතුව Chrisrg හෙල්ප් කරයි කියල.
මොකද මේ භාණ්ඩේ කාල වතුර බිලානේ ඉන්නේ මචන් ඔයා .....
![]()
..විවිච ක්‍රම දෙක්කට ඉදිරිපත් කරලා තියෙන්නේ ඇත්තම් කථෘව.....මස්ටරින් උඹ දා ගන්න...පළමු වෙන් FX slot එකට දාගන්න Soft Clipper(මෙක තමයි Limiter පලගඉන් එක නමුත් මෙක්ත් එක්තාරා විදිහක් Compresser පලග්ඉන් එකක්) 2 වෙනි FL slot එකට දාන්න....Fruitty compresser(compress පලග් ඉන් එක) එක...දැනට උඹට එ හැටි දැනුමක් නැති හින්දා Preset බාවිතා කරනන්.......මම මස්ටරින් වලට මචන් ඔය limiter කියන එක බැලුව ... හයියෝ මේකේ නැහැ
-----------------------
මස්ටරින් වලට හෙව්වා කිව්වේ මම මේ මහලොකු වැඩක් කරලා නෙමේ පොඩි බිට් එකකට දල බලන්න![]()
ඇත්තටම 1GB Ram එක ප්‍රමානවත් ඔයාට වැඩක් කරගන්න්........ඇත්තටම FL 7 වලින් පස්සේ Playlist එක වෙනස් වුනා..7 ට ඉස්සලා 6 වෙනකන් B කෙටස් පාවිච්ච කලේ Autiomation දෙන්නයි..wav ෆයිලස් වලටයි
7 න් පස්සේ අපු වරශන් එක B කෙටස් පැටන් එඩිටර් එකක් අන්තර ගත වුනා..එකියන්නේ සිකුවෙසර් එකේන් හදන් පැටන්ස් වලට අමතරව..midi දත්ත රෙකෙරඩ් කරන්න පුළුව්න .කොටින්ම් කියන්නේ FL වලට වැඩි යමක් එකතු කරලා......හැබයි ඇත්තම තථාව නම් ඔය දෙකේ කිසිම වෙනසක් නැහැ .A කෙටසේත් උඹට පුළුවන් AUtiomation දෙන්න....B එකෙත් පුළුවන්...නමුත් ..නමුත් A එකේ පැටන් විදිහට....B කෙටසේ ඔබට එක Autiomation Envilope එකක් විදිහට දලා ඔබට ඔනේ විදිහට edit කරන්න පුළුවන්....ඔබ A කෙටසේ තියන දෙයම් තමයි B කෙටසෙත් තියෙන්නේ...වෙනසකට තියෙන්නේ එක වෙනත් ආකරයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ..අපි ඉස්ස්ලා autiomation වරශන 3 ත් 2 අතර එකියන්නේ play list එක පැටන්ස් හරහා....
මෙකයි ගෙඩක් එතන රැම එකම වගෙම් Sound card එකත්.Sound card එකට පොඩි වැඩක් තියනවා.එකට ASIO4all කියලා පොඩි සෙෆට් වෙයර් එකක් තියනවා මෙකේන් කරන්නේ WDM sound card එක ASIO එකකට් විර්ශුවලි පරිවතනය කිරිම.සමහරි පලගඉනස් වලට රැම එක ගන්නවා...එ වාගේම CPU එකත්...!!ගෙඩක් ප්රෙජෙකට්ස් කරලා තියෙන්නේ ලෙකු CPU ත් එක්ක....ගොඩක් පලගඉන්ස් poly වලට තමයි Cpu ගන්නේ...ඔයාට ඔයගේ වැඩක් කරගන්න ඇති.....
මස්ටරින් උඹ දා ගන්න...පළමු වෙන් FX slot එකට දාගන්න Soft Clipper(මෙක තමයි Limiter පලගඉන් එක නමුත් මෙක්ත් එක්තාරා විදිහක් Compresser පලග්ඉන් එකක්) 2 වෙනි FL slot එකට දාන්න....Fruitty compresser(compress පලග් ඉන් එක) එක...දැනට උඹට එ හැටි දැනුමක් නැති හින්දා Preset බාවිතා කරනන්.......

එහෙම කියලා දෙයක් නැහැ ඔනේ DAW මෘදුකංගයකින්. ප්රඩකශන් එකක් කරන්න පුළුව්න්..සමහර අය ඉනනවා....FL වලින් කරලා අයේ මස්ටරින් වලට Audition වලට ගෙනවා.ඉතින් FL වල මාසටරින් ටුලස් ටික තියනවා නේ.....අයේ මම නම් කෙළින්ම් Wave export කරනවා..අවශ්‍ය තාවයක් වුනොත් Audition වලට ගෙනවා....
අපිට ඔනේ DAW එකක්...Compressor/limiter,Eqs තියනවා නම් එකේන් මාස්ටරින් කරන්න පුළුවන්..අයේ කිස්ම බදාවක් නැතුව...ඇත්තටම තවත් එක්කට යන එකේ තෙරුමක්...එක ඉත්න් එක් එකනාගේ කැමත්ත...
FL වලත් තියනවා සැහෙන්න VSTi ටිකක්.....පාවිච්ච කරලා බලන්න...... ඇත්තම ඔනේ සොෆට් වෙයර් එකකින් වැඩක් ගන්න පුළූවන්....Abelton live Work Flow එකත් ලෙසි....ඇත්තටම FL වල අපිට නිදහස් තියනවා ඔනේ දෙයක් කරන්න....මම ඔයාග් Daw එකත් පාවිචචි කරලා බලන්න ඔනේ..
ඔයා මොනවද මාසටරින් පලගඉන්ස් වලට පාවිච්ච කරන්නේ..?
loku westarayak danna nea.man net eka de hamaba unakageda ban me ?![]()
මෙකයි ගෙඩක් එතන රැම එකම වගෙම් Sound card එකත්.Sound card එකට පොඩි වැඩක් තියනවා.එකට ASIO4all කියලා පොඩි සෙෆට් වෙයර් එකක් තියනවා මෙකේන් කරන්නේ WDM sound card එක ASIO එකකට් විර්ශුවලි පරිවතනය කිරිම.සමහරි පලගඉනස් වලට රැම එක ගන්නවා...එ වාගේම CPU එකත්...!!ගෙඩක් ප්රෙජෙකට්ස් කරලා තියෙන්නේ ලෙකු CPU ත් එක්ක....ගොඩක් පලගඉන්ස් poly වලට තමයි Cpu ගන්නේ...ඔයාට ඔයගේ වැඩක් කරගන්න ඇති.....
පටලගෙන් මචන් තියෙන්නේ ..ඇත්තටම 2න්ම Automation දෙන්න පුළුවන්.Automation විතරක් නෙවේයි පැටන්ස් දෙන්නත් පුළුවන් 7 වල.........Wav rec කරන්නත් පුළුවන්......විවිච ක්‍රම දෙක්කට ඉදිරිපත් කරලා තියෙන්නේ ඇත්තම් කථෘව.....
මස්ටරින් උඹ දා ගන්න...පළමු වෙන් FX slot එකට දාගන්න Soft Clipper(මෙක තමයි Limiter පලගඉන් එක නමුත් මෙක්ත් එක්තාරා විදිහක් Compresser පලග්ඉන් එකක්) 2 වෙනි FL slot එකට දාන්න....Fruitty compresser(compress පලග් ඉන් එක) එක...දැනට උඹට එ හැටි දැනුමක් නැති හින්දා Preset බාවිතා කරනන්.......
appuwo 
මම මේක දානකොටම හිතුව [/COLOR][/SIZE]Chrisrg හෙල්ප් කරයි කියල.මොකද මේ භාණ්ඩේ කාල වතුර බිලානේ ඉන්නේ මචන් ඔයා .....
![]()

Chrisrg bokkenma kastiyata help karan yanawa wage. Really helpfull.Thanks macho![]()
![]()

Chris අපිට ගොඩක් උදවු කළා. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. තැන්ක්ස් මචන්. අපි දිගටම මේක ඇදගෙන යමු....