thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අදවත් කවුද පන්සල් ගියේ? පන්සලේදි ඇයි දන්නේ නෑ ගොඩාක් හිතට සහනයක් දැනෙනවා.... :):)

    එහෙම වෙන්නේ ඇයි? අපි පන්සලට ඇතුලු වෙනකොටම ඒ වෙනස දැනෙනවා.. :):)

    • Like
    Reactions: dj ice cold
    Apr 19, 2011
    5,700
    210
    0
    happy8se.gif
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    නිතර පන්සල් යන නිතර දර්මය ඇසුරු කරන ධර්මය පිළිපදින කොට ධර්මය විසින්ම ඒ මිනිස්සුන්ව රකිනවා...
    අඩුම ගානේ සතියකට සැරයක්වත් බෝධි පුජාවක් තියලා බලන්න, හිතට කොච්චර සැහැල්ලුවක් දැනෙනවද කියලා...
    Sri Lanka
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අදවත් කවුද පන්සල් ගියේ? පන්සලේදි ඇයි දන්නේ නෑ ගොඩාක් හිතට සහනයක් දැනෙනවා.... :):)

    එහෙම වෙන්නේ ඇයි? අපි පන්සලට ඇතුලු වෙනකොටම ඒ වෙනස දැනෙනවා.. :):)

    මං ගියෝ..
    සිරා මචං..පන්සල මාර නිදහස්..
     
    අනිවා....