අදවත් කවුද පන්සල් ගියේ? පන්සලේදි ඇයි දන්නේ නෑ ගොඩාක් හිතට සහනයක් දැනෙනවා.... 

එහෙම වෙන්නේ ඇයි? අපි පන්සලට ඇතුලු වෙනකොටම ඒ වෙනස දැනෙනවා..

ape paththe pansalanam melo rahak na

එහෙම වෙන්නේ පන්සල්වල දෙවියන්ට ඔර්ගෑසම් දෙන්න සත්තු මරන්නේ වගේ දේවල් වෙන්නේ නැති හින්ද![]()

එහෙම වෙන්නේ පන්සල්වල දෙවියන්ට ඔර්ගෑසම් දෙන්න සත්තු මරන්නේ වගේ දේවල් වෙන්නේ නැති හින්ද![]()

අදවත් කවුද පන්සල් ගියේ? පන්සලේදි ඇයි දන්නේ නෑ ගොඩාක් හිතට සහනයක් දැනෙනවා....
එහෙම වෙන්නේ ඇයි? අපි පන්සලට ඇතුලු වෙනකොටම ඒ වෙනස දැනෙනවා..
නිතර පන්සල් යන නිතර දර්මය ඇසුරු කරන ධර්මය පිළිපදින කොට ධර්මය විසින්ම ඒ මිනිස්සුන්ව රකිනවා...
අඩුම ගානේ සතියකට සැරයක්වත් බෝධි පුජාවක් තියලා බලන්න, හිතට කොච්චර සැහැල්ලුවක් දැනෙනවද කියලා...
Sri Lanka