අප්පුඩියක් ගහන්න ඊට පස්සේ උඩම තියෙන මහපොට ඇගිල්ල
මොන අතේ (වමේද,දකුණේද) එකද කියලා බලන්න.
තේරුනේ නෑ

අප්පුඩියක් ගහන්න ඊට පස්සේ උඩම තියෙන මහපොට ඇගිල්ල
මොන අතේ (වමේද,දකුණේද) එකද කියලා බලන්න.

අඩෝ උඹ මගෙන් මැරුන් කන්න යන්නේ![]()


තේරුනේ නෑ![]()
මේ විදියට අත් දෙක එකට කරාම (අප්පුඩියක් ගහද්දි) උඩටම මහපොට ඇගිල්ලක් එනවා නේ.
ඒක මොකක්ද ඉතින්?

oyaage yahaluwo nam anthimai


මගේ එහෙම වෙන්නේ නෑනේ![]()





hariyata karapan poya dawase boru nokara
kakulen 9 athin 6 wege wenna ona....
mata nam bari una![]()


