1st Salary අත්දැකීම..

IceMen

Member
Apr 11, 2012
735
32
0
Ow Ban Unge Karanna Thiyena Wedath Wedi Ban
Gewana Ganata Wada
Anika Hena Loku Oluwa Godak Unge Weda Karana
QA Eke Inna Un Ehema:frown::frown::frown: Marana One Okunwa
කට්ටියම කතා වෙලා එක පාර අයින් උනා නම් හරි නෙ මචන්:)
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මුලින්ම හම්බ වුනේ පඩියක් කියන්න බෑ.. දීමනාවක් වගේ එකක්.. කදානෙ වෙඩින් එකක් ඩී,ජේ කරල රුපියල් 5000/=ක් හම්බ වුනා එදාම රෑ බර්ත්ඩේ පාර්ටීඑකක් ගහල තව රුපියල් 5500/= ක් හම්බ වුනා.. කොහොම හරි ඒ මාසෙට මම පාර්ටීස් 6ක් ගහල රුපියල් 30000කට වඩා හම්බකලා ඒත් වෑඩක් නෑ ගෙදරායට මොනාම හරි අරන් දීල ඉතුරුව ඔක්කොම නිස්කාරනේ වියදම් වුනා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මුලින්ම හම්බ වුනේ පඩියක් කියන්න බෑ.. දීමනාවක් වගේ එකක්.. කදානෙ වෙඩින් එකක් ඩී,ජේ කරල රුපියල් 5000/=ක් හම්බ වුනා එදාම රෑ බර්ත්ඩේ පාර්ටීඑකක් ගහල තව රුපියල් 5500/= ක් හම්බ වුනා.. කොහොම හරි ඒ මාසෙට මම පාර්ටීස් 6ක් ගහල රුපියල් 30000කට වඩා හම්බකලා ඒත් වෑඩක් නෑ ගෙදරායට මොනාම හරි අරන් දීල ඉතුරුව ඔක්කොම නිස්කාරනේ වියදම් වුනා
    කදානේ කොහෙද බන් උඹ
     

    Aknasi

    Junior member
  • Sep 29, 2010
    91
    4
    8
    Srilanka
    supirima feeling ekak

    Gedarata budu pilimekui, nangita watch ekakui gaththa, 2010 june wala 2400k wage hambune mathaka hatiyata
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අවුරුදු 18. බෑන්කුවක. රුපියල් 700/= . වෑඩිය මොකුත් කරන්න බෑරි හින්ද ගෙදරට පීසා 2ක් අරන් ගියා. දෙවෙනි මසේ ටිකක් වෑඩියෙන් හම්බකරා. ගෙදර අයට ඈදුම් අරන් දුන්නා. පුදුම සන්තෝසයක් දෑනුනේ එදානම්. මම හොරාට ඈඩුවා.

    මට උඹව බදාගන්න හිතෙනව බං.. මරු අහ්හ්:::
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    එදා නම් පට්ට හැපි ඈ.. මුල් පඩිය 23000යි හෝ 22000යි.. ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල.. අවුරුදු 19යි එතකොට.. අම්මටයි තාත්තටයි බෙදලා දුන්නා සම සමව.. ඒත් ගත්තෙ නෑ.. පස්සෙ ඇදුම් දෙකක් අරන් දුන්නා දෙන්නටම.. කොම් එකට VGA කාඩ් එකක් ගැහුවා.. දැන් පඩිය 31000ක් ලැබෙනවා.. මාස හයට වැඩියි ජොබ කරන්න ගිහින්.. නයිට ගැහුවොත් 39000ක් වගේ.. ඒ ඇති මට.. අම්මයි තාත්තයි මගේ සල්ලි ගන්නෙ නෑ දුන්නට.. පවුලෙත් ඉන්නෙ මම විතරයි.. කෙල්ලෙකුත් නෑ.. කලින් හිටියා.. ඒකි මාව දාලා ගියා..:no: වයස 20යිද කොහෙද දැන් මට..

    :yes:
    මොන සයිඩ් එකෙන්ද බන් 19 ජොබ් එකකට ගියෙ
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ♥-Aurora-♥;12599706 said:
    නිල වශයෙන් රු 27xxx ගානක් ලැබුනා 2012 ජනවාරි. ඒ මාස 1යි දවස් ගානක පඩියක්. අරන් සති දෙකෙන් අතිනුත් වියදම්! ඇයි ඉතින් ගෙදර හැමෝට ම මොනා හරි දෙන්න එපැයි. ඔෆිස් එකේ අයට treat එකක් දෙන්නත් ඕනෙ මුල් පඩියෙන්. මොනා උනත් පට්ට ෆීලින් එක.. :cool:


    wow akka congrats :):):).if do not mind may i know the job ?:):):)