1st Salary අත්දැකීම..

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    729
    535
    93
    I had to eat check worth of 3000 which was written to withdraw money from first salary . It was fun though.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    පළවෙනි පඩිය හෙව්වේ Adsense වලින්..!! 103$ ක් (2009) :D :D

    eupmhf.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආත කොටියයි...
    ගත්තා ටී ශර්ට් 2k 1000x2 එකක්, සපා 1ක් 3000
    මෙමරි කාඩ් එකක් ගත්තා 1000
    ඉතුරු ටිකට කොල්ලො එක්ක බිව්වා :):)
    එහෙම බලු වැඩ කරන්න එපා බන් දෙමවුපියන්ට
    තමන්ගෙ උත්සහයෙන් කීයක් හරි හොයාගෙන දෙයක් ගනින්
    නැත්නම් ඉල්ල ගනින්,දෙමවුපියන්ගෙන් හොරකම් කරන එක
    පවක්.
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    එහෙම බලු වැඩ කරන්න එපා බන් දෙමවුපියන්ට
    තමන්ගෙ උත්සහයෙන් කීයක් හරි හොයාගෙන දෙයක් ගනින්
    නැත්නම් ඉල්ල ගනින්,දෙමවුපියන්ගෙන් හොරකම් කරන එක
    පවක්.
    ඒකත් සිරා කතාව බං :dull::dull::dull: