Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    :yes:
    3.gif
    වැඩක් නෑ. මං එයාගේ ප්‍රොෆයිල් එකට මැසේජ් දැම්ම, PM කළා. මගේ උත්සාහය ඔක්කොම ගඟට කපපු ඉනි වගේ අහක ගියා. මං එයාට ආදරෙයි කියපු නිසා තමයි වැඩේ දෙල් උනේ.. :baffled::sorry:
    Appugea wayasata owa onada man ahanna........:no::no::no::yes::yes::yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :yes:
    3.gif
    වැඩක් නෑ. මං එයාගේ ප්‍රොෆයිල් එකට මැසේජ් දැම්ම, PM කළා. මගේ උත්සාහය ඔක්කොම ගඟට කපපු ඉනි වගේ අහක ගියා. මං එයාට ආදරෙයි කියපු නිසා තමයි වැඩේ දෙල් උනේ.. :baffled::sorry:

    තව කෑලි මොකටද අපේ jamiezue sis ඉද්දි. :rolleyes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :yes:
    3.gif
    වැඩක් නෑ. මං එයාගේ ප්‍රොෆයිල් එකට මැසේජ් දැම්ම, PM කළා. මගේ උත්සාහය ඔක්කොම ගඟට කපපු ඉනි වගේ අහක ගියා. මං එයාට ආදරෙයි කියපු නිසා තමයි වැඩේ දෙල් උනේ.. :baffled::sorry:

    10_1_103v.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    na na meya kellak thamai :yes::yes: kellak kiyala dana gaththoth elakiriye kollo okkoma waha wati kiyala damai ohoma kiyanne :yes::yes::yes::yes:

    a appuwo dan music studio eka love studio ekak walada ?? :lol:

    000203F2.gif

    ආදරය සහ සංගීතය ටිකක් එක ලඟින් යනවනේ බන්..... මගේ හදවත හිල් වෙන්න අනංගය ඊතලේකින් විද්ද මචන්..... :sorry:

    daydream-animated-animation-day-dream-smiley-emoticon-000404-large.gif
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    HELP

    සහෝලා, පොඩි ඉල්ලීම් දෙකක් තියෙනවා කරන්න...

    එක : FL Studio 10 එක Full version එක හොඳට වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙන ලින්ක් එකක් දෙන්න. මම දැක්කා අප්පුහාමි සහෝදරයා install කරගෙන තියෙනවා... අප්පු ගාව තියේ නම් ඒ බාගත්ත තැන ලින්ක් එක දානවද ???

    දෙක : ලාංකික samples හොයාගන්න පුළුවන් අය ඉන්නවද ? විශේෂයෙන් මට ඕනේ උඩැක්කි වගේ percussion instruments වල sounds loops. තව හොඳ සර්පිනා vst එකක්, වයලීන් වගේ ටෝන් එකක් තියන භාණ්ඩයක් තියෙන්නේ එස්රාජ් කියලා... අන්න ඒ vst එක, ඩොලැක් ඩොල්කි වගේ ඒවා තමා වුවමනා වෙන්නේ... අපි ලාංකේය genre එකක් හදනවා නම් මම හිතන්නේ රන්වල මහත්තයා නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ new technology එක්ක.

    මේ ත්‍රෙඩ් එකේ සහෝලා මොනවා හරි උදව්වක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... රෑ 12 ඉඳන් මේ වෙනකල් මම ත්‍රෙඩ් එක කියෝනවා (3 AM)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අනේ මන්දා බංන්ස් මම ඉයේ උන්නේ නැහ. රෑ කිහිප විටකම් ඇවිල්ලා Reply කරා ඉට පස්සේ දන්නේ නැද්ද....
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14

    There may be other versions but this works just fine..

    Code:
    http://thepiratebay.se/torrent/6683812/Image-Line.FL.Studio.ASSiGN.Edition.v10.0.8-ASSiGN
    :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ස්තුතියි සහෝ අදහස් වලට... මමත් කැමති එක සොෆ්ට් එකකින්ම වැඩ ටික ඉවර කරගන්න. එඩිටින් වලට නම් audition තමා මමත් ආස...

    මම පාවිච්චි කරන MMM17 එකේත් Compressor/limiter,Eqs ඇතුළු ඔක්කොම වගේ තියෙනවා. mixing / mastering tools ඔක්කොමත් තියෙනවා... මේකේ In-build එන VITA කියන Soft instruments ටිකට තමා මං ආසම...

    open

    මම මාස්ටරින් කරන්න තරම් මියුසික් ක්‍රියේෂන් කරන්නෑ සහෝ... තාම මං ඩිජිටල් මියුසික් ඉගෙනගන්නවා... trial & error තමා... මට mixing / mastering ටික පොඩ්ඩක් දැන ගන්න තියේ නම් ලොකු උදව්වක් !!!

    ආයේමත් ස්තුතියි, විස්තර වලට !!!
    මම මචන් VST (Virtual Studio Technology) මෙ තාක්ශනය අපිට ඉස්සලාම් හඳුන්වා දුන්නේ ස්ටෙන්බර්ග අයතනයයි..ඇති VST තාකශනයත් ලොකය ඩිජිටල් කරනය වෙන්න පටක් ගත්තා.VST කිව්වාහ් වර්ග 3 ක් තියනවා:D

    • VST instruments(මෙවා ඇත්තටම Syntherzuers,Samplers,Drum machines,Software instruments:yes:)
    • VST Effects(Reverb,delay,Pasher,Flanger,Eqs,Com presser)
    • VST Midi Effects(arpeggiator වගේ දෙවල්)
    මේ තාක්‍ෂනය මම හිත්න්නේ ඔමේ DAW මෘදුකංගයත් තියනාව.මොතද අද ගොඩක් DAW වල VSTi/DXi කියන්‍ේන සමන්‍ය දෙයක්.:D:yes:

    • mixting/Mastring (මෙක ඇත්තටම් මහා ලොකුවට හිතන්න දෙයක් නමේයි:D)මෙක මෙහෙම කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    Mixing
    ..නාද සංකලනය..:D...මෙයින් සිද්දේ වෙන්නේ...අපි පිටිගත් කරගත් Tracks එකේ levels බැලනස් කරන එක.මෙහිදත් අපි ට්‍රැක්ස් EQ කරනවා Compression දානවා....
    වඩාත් පැහැදිලිව කිව්වෙත් මෙත Compresser එක කියන‍්නේ බෙසික් කියනවා නම් Automatc volume Contoraller එකක්:rolleyes:,EQ එකකින් කරන්නේ Signel එකක තියන ‍Frequneces පාලනය කිරිමයි.:D
    ඔන්න අපි උදාහරනයකට ගමු ඔබේ සිංදුවේ Drum ‍‍ට්‍රැ‍ක එකේ සදදෙ වැඩිනම් මෙතනදි අපි අනිකුත් ට්‍රැක එකක සංසදනය කිරිමක් කරලා අඩුකරනවා.දැන් බලුම ඔබේ සිංදුවේ පොල්රුප්වේ කියලා පටන් ගන්න තැන් ඉදන් මෙලඩි එක ඇහෙන්නේ නැහැනේ.ඉතින් අන්න එතන වැඩි වෙන්න ඔනේ.:Dඅනික් ඩිස්ටෙට් වෙ තැන කිහපයක් තියනවා මෙතනදි අපිට උදව් වෙන ප්‍රදහන අයුදය තමයි Compresser එකයි Eq එකයි...Fader එකෙන් අඩු කරලාම හරියන්නේ නැහැත:D:yes:

    Mastring
    මාසටරින් වලින් සිද්ධ වෙනනේ මිට සමාන දෙයක් නමුත් ටික්ක වෙනස්.loudness එක බැලනස් කරනනවා
    මෙතනදි අපි Equlization(Ex;Paramatric Eq) එකක් කරනවා.එ කියන්නේ අනිකුත් ට්‍රැකස් එකක සංසදනය කිරිමේන..:D.එකියන්නේ අනකුත් equlizaion එකදි සිද්ද මෙකන්දි සමහර අවස්ථාවන් වල ඇහෙන්නෙ නැති වෙන පුළුවන්.මෙතනදි එවා බැලනස් කරනවා. අපි ට්‍රැක එක Compression(මෙකට එක සමන Compression එකක නෙමේයි.‍ටිකක් වෙනස් ආකරයක.ex Multiband Compresser) එකක දානවා..අපි ඉස්සල්ලා Tracks වලට දාපු එක මෙතනිදි අපි master Chanels වලට දානවා.(එකියන්නේ සමුපුර්න Track එකටම)සමුපර්න සිංදුවේ clip වෙන තැන් limiter(ex:soft Clipper) දලා හදනවා.ඉට‍ පස්සේ Fade වෙන තැන සිංදුවේ.‍Fade out වෙන තැන් මෙකන්ම ඉතින් ‍ඔබට තෙරම ගන්න පුළුවන් වෙන්න ඔනෙ:D මෙතන් සිද්ධ වෙන්නේ..ඇත්තටම Finalization processes එකක්.

    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ මන්දා බංන්ස් මම ඉයේ උන්නේ නැහ. රෑ කිහිප විටකම් ඇවිල්ලා Reply කරා ඉට පස්සේ දන්නේ නැද්ද....

    උඹ ඊයේ රෑ ආවද බන්??? :rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සහෝලා, පොඩි ඉල්ලීම් දෙකක් තියෙනවා කරන්න...

    එක : FL Studio 10 එක Full version එක හොඳට වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙන ලින්ක් එකක් දෙන්න. මම දැක්කා අප්පුහාමි සහෝදරයා install කරගෙන තියෙනවා... අප්පු ගාව තියේ නම් ඒ බාගත්ත තැන ලින්ක් එක දානවද ???

    දෙක : ලාංකික samples හොයාගන්න පුළුවන් අය ඉන්නවද ? විශේෂයෙන් මට ඕනේ උඩැක්කි වගේ percussion instruments වල sounds loops. තව හොඳ සර්පිනා vst එකක්, වයලීන් වගේ ටෝන් එකක් තියන භාණ්ඩයක් තියෙන්නේ එස්රාජ් කියලා... අන්න ඒ vst එක, ඩොලැක් ඩොල්කි වගේ ඒවා තමා වුවමනා වෙන්නේ... අපි ලාංකේය genre එකක් හදනවා නම් මම හිතන්නේ රන්වල මහත්තයා නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ new technology එක්ක.

    මේ ත්‍රෙඩ් එකේ සහෝලා මොනවා හරි උදව්වක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... රෑ 12 ඉඳන් මේ වෙනකල් මම ත්‍රෙඩ් එක කියෝනවා (3 AM)

    උඹට තව යාලුවෙක් ලින්ක් එකක් දාල තිබුන මං දැක්ක. මේක මං බාගත්ත ලින්ක් එක. http://torrentz.eu/4beaa25e07b94ba9b721585e22fb10b95d3adf13 උඹට කලින් දීල තියෙන ලින්ක් එක 250 MB. මං මේ දාපු ලින්ක් එක 460 MB. මේක ටිකක් සයිස් එක වැඩි. ප්ලගින්ස් ටිකක් එහෙම තියෙනවා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹ ඊයේ රෑ ආවද බන්??? :rolleyes:
    ඉයේ තාත්යි මායි විතරයි..අම්ම ‍එනවා කියලා අවෙත් නැහැ..අම්මා පුංචිත් එක්ක අනුර‍ධපුරේ ගිහල්ල කෙචක්කුවේ....:rolleyes: එක කුඩුවක් කොහම හරි අලව ග්තතා.....එක එලලා බකටි ටික පත්තු කරලා පනසල පැත්තේ රවුමක් ගිහල්ලා. තාත්තයි පොඩි රවුමක් ගහන්න ගියා....

    attachment.php

    Attachments

    • PIC0051A.jpg
      PIC0051A.jpg
      17.3 KB · Views: 100

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම මචන් VST (Virtual Studio Technology) මෙ තාක්ශනය අපිට ඉස්සලාම් හඳුන්වා දුන්නේ ස්ටෙන්බර්ග අයතනයයි..ඇති VST තාකශනයත් ලොකය ඩිජිටල් කරනය වෙන්න පටක් ගත්තා.VST කිව්වාහ් වර්ග 3 ක් තියනවා:D

    • VST instruments(මෙවා ඇත්තටම Syntherzuers,Samplers,Drum machines,Software instruments:yes:)
    • VST Effects(Reverb,delay,Pasher,Flanger,Eqs,Com presser)
    • VST Midi Effects(arpeggiator වගේ දෙවල්)
    මේ තාක්‍ෂනය මම හිත්න්නේ ඔමේ DAW මෘදුකංගයත් තියනාව.මොතද අද ගොඩක් DAW වල VSTi/DXi කියන්‍ේන සමන්‍ය දෙයක්.:D:yes:

    • mixting/Mastring (මෙක ඇත්තටම් මහා ලොකුවට හිතන්න දෙයක් නමේයි:D)මෙක මෙහෙම කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    Mixing
    ..නාද සංකලනය..:D...මෙයින් සිද්දේ වෙන්නේ...අපි පිටිගත් කරගත් Tracks එකේ levels බැලනස් කරන එක.මෙහිදත් අපි ට්‍රැක්ස් EQ කරනවා Compression දානවා....
    වඩාත් පැහැදිලිව කිව්වෙත් මෙත Compresser එක කියන‍්නේ බෙසික් කියනවා නම් Automatc volume Contoraller එකක්:rolleyes:,EQ එකකින් කරන්නේ Signel එකක තියන ‍Frequneces පාලනය කිරිමයි.:D
    ඔන්න අපි උදාහරනයකට ගමු ඔබේ සිංදුවේ Drum ‍‍ට්‍රැ‍ක එකේ සදදෙ වැඩිනම් මෙතනදි අපි අනිකුත් ට්‍රැක එකක සංසදනය කිරිමක් කරලා අඩුකරනවා.දැන් බලුම ඔබේ සිංදුවේ පොල්රුප්වේ කියලා පටන් ගන්න තැන් ඉදන් මෙලඩි එක ඇහෙන්නේ නැහැනේ.ඉතින් අන්න එතන වැඩි වෙන්න ඔනේ.:Dඅනික් ඩිස්ටෙට් වෙ තැන කිහපයක් තියනවා මෙතනදි අපිට උදව් වෙන ප්‍රදහන අයුදය තමයි Compresser එකයි Eq එකයි...Fader එකෙන් අඩු කරලාම හරියන්නේ නැහැත:D:yes:

    Mastring
    මාසටරින් වලින් සිද්ධ වෙනනේ මිට සමාන දෙයක් නමුත් ටික්ක වෙනස්.loudness එක බැලනස් කරනනවා
    මෙතනදි අපි Equlization(Ex;Paramatric Eq) එකක් කරනවා.එ කියන්නේ අනිකුත් ට්‍රැකස් එකක සංසදනය කිරිමේන..:D.එකියන්නේ අනකුත් equlizaion එකදි සිද්ද මෙකන්දි සමහර අවස්ථාවන් වල ඇහෙන්නෙ නැති වෙන පුළුවන්.මෙතනදි එවා බැලනස් කරනවා. අපි ට්‍රැක එක Compression(මෙකට එක සමන Compression එකක නෙමේයි.‍ටිකක් වෙනස් ආකරයක.ex Multiband Compresser) එකක දානවා..අපි ඉස්සල්ලා Tracks වලට දාපු එක මෙතනිදි අපි master Chanels වලට දානවා.(එකියන්නේ සමුපුර්න Track එකටම)සමුපර්න සිංදුවේ clip වෙන තැන් limiter(ex:soft Clipper) දලා හදනවා.ඉට‍ පස්සේ Fade වෙන තැන සිංදුවේ.‍Fade out වෙන තැන් මෙකන්ම ඉතින් ‍ඔබට තෙරම ගන්න පුළුවන් වෙන්න ඔනෙ:D මෙතන් සිද්ධ වෙන්නේ..ඇත්තටම Finalization processes එකක්.

    අඩෝ මේ විස්තර ටික නම් මාර වටිනවා. තැන්ක්ස් මචන්.. උඹ කොහොමද බන් මේවා ඉගෙනගත්තේ....