Appugea wayasata owa onada man ahanna........
වැඩක් නෑ. මං එයාගේ ප්‍රොෆයිල් එකට මැසේජ් දැම්ම, PM කළා. මගේ උත්සාහය ඔක්කොම ගඟට කපපු ඉනි වගේ අහක ගියා. මං එයාට ආදරෙයි කියපු නිසා තමයි වැඩේ දෙල් උනේ..![]()
![]()

na na meya kellak thamaiyako mama 2008 indan ek inne![]()

kellak kiyala dana gaththoth elakiriye kollo okkoma waha wati kiyala damai ohoma kiyanne 

na na meya kellak thamaikellak kiyala dana gaththoth elakiriye kollo okkoma waha wati kiyala damai ohoma kiyanne
a appuwo dan music studio eka love studio ekak walada ??![]()

සහෝලා, පොඩි ඉල්ලීම් දෙකක් තියෙනවා කරන්න...
එක : FL Studio 10 එක Full version එක හොඳට වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙන ලින්ක් එකක් දෙන්න. මම දැක්කා අප්පුහාමි සහෝදරයා install කරගෙන තියෙනවා... අප්පු ගාව තියේ නම් ඒ බාගත්ත තැන ලින්ක් එක දානවද ???
දෙක : ලාංකික samples හොයාගන්න පුළුවන් අය ඉන්නවද ? විශේෂයෙන් මට ඕනේ උඩැක්කි වගේ percussion instruments වල sounds loops. තව හොඳ සර්පිනා vst එකක්, වයලීන් වගේ ටෝන් එකක් තියන භාණ්ඩයක් තියෙන්නේ එස්රාජ් කියලා... අන්න ඒ vst එක, ඩොලැක් ඩොල්කි වගේ ඒවා තමා වුවමනා වෙන්නේ... අපි ලාංකේය genre එකක් හදනවා නම් මම හිතන්නේ රන්වල මහත්තයා නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ new technology එක්ක.
මේ ත්‍රෙඩ් එකේ සහෝලා මොනවා හරි උදව්වක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... රෑ 12 ඉඳන් මේ වෙනකල් මම ත්‍රෙඩ් එක කියෝනවා (3 AM)
http://thepiratebay.se/torrent/6683812/Image-Line.FL.Studio.ASSiGN.Edition.v10.0.8-ASSiGN

මම මචන් VST (Virtual Studio Technology) මෙ තාක්ශනය අපිට ඉස්සලාම් හඳුන්වා දුන්නේ ස්ටෙන්බර්ග අයතනයයි..ඇති VST තාකශනයත් ලොකය ඩිජිටල් කරනය වෙන්න පටක් ගත්තා.VST කිව්වාහ් වර්ග 3 ක් තියනවාස්තුතියි සහෝ අදහස් වලට... මමත් කැමති එක සොෆ්ට් එකකින්ම වැඩ ටික ඉවර කරගන්න. එඩිටින් වලට නම් audition තමා මමත් ආස...
මම පාවිච්චි කරන MMM17 එකේත් Compressor/limiter,Eqs ඇතුළු ඔක්කොම වගේ තියෙනවා. mixing / mastering tools ඔක්කොමත් තියෙනවා... මේකේ In-build එන VITA කියන Soft instruments ටිකට තමා මං ආසම...
![]()
මම මාස්ටරින් කරන්න තරම් මියුසික් ක්‍රියේෂන් කරන්නෑ සහෝ... තාම මං ඩිජිටල් මියුසික් ඉගෙනගන්නවා... trial & error තමා... මට mixing / mastering ටික පොඩ්ඩක් දැන ගන්න තියේ නම් ලොකු උදව්වක් !!!
ආයේමත් ස්තුතියි, විස්තර වලට !!!

)

)මෙක මෙහෙම කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.
...මෙයින් සිද්දේ වෙන්නේ...අපි පිටිගත් කරගත් Tracks එකේ levels බැලනස් කරන එක.මෙහිදත් අපි ට්‍රැක්ස් EQ කරනවා Compression දානවා....
,EQ එකකින් කරන්නේ Signel එකක තියන Frequneces පාලනය කිරිමයි.
අනික් ඩිස්ටෙට් වෙ තැන කිහපයක් තියනවා මෙතනදි අපිට උදව් වෙන ප්‍රදහන අයුදය තමයි Compresser එකයි Eq එකයි...Fader එකෙන් අඩු කරලාම හරියන්නේ නැහැත

.එකියන්නේ අනකුත් equlizaion එකදි සිද්ද මෙකන්දි සමහර අවස්ථාවන් වල ඇහෙන්නෙ නැති වෙන පුළුවන්.මෙතනදි එවා බැලනස් කරනවා. අපි ට්‍රැක එක Compression(මෙකට එක සමන Compression එකක නෙමේයි.ටිකක් වෙනස් ආකරයක.ex Multiband Compresser) එකක දානවා..අපි ඉස්සල්ලා Tracks වලට දාපු එක මෙතනිදි අපි master Chanels වලට දානවා.(එකියන්නේ සමුපුර්න Track එකටම)සමුපර්න සිංදුවේ clip වෙන තැන් limiter(ex:soft Clipper) දලා හදනවා.ඉට පස්සේ Fade වෙන තැන සිංදුවේ.Fade out වෙන තැන් මෙකන්ම ඉතින් ඔබට තෙරම ගන්න පුළුවන් වෙන්න ඔනෙ
මෙතන් සිද්ධ වෙන්නේ..ඇත්තටම Finalization processes එකක්.
na na meya kellak thamaikellak kiyala dana gaththoth elakiriye kollo okkoma waha wati kiyala damai ohoma kiyanne
a appuwo dan music studio eka love studio ekak walada ??![]()

අනේ මන්දා බංන්ස් මම ඉයේ උන්නේ නැහ. රෑ කිහිප විටකම් ඇවිල්ලා Reply කරා ඉට පස්සේ දන්නේ නැද්ද....

සහෝලා, පොඩි ඉල්ලීම් දෙකක් තියෙනවා කරන්න...
එක : FL Studio 10 එක Full version එක හොඳට වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙන ලින්ක් එකක් දෙන්න. මම දැක්කා අප්පුහාමි සහෝදරයා install කරගෙන තියෙනවා... අප්පු ගාව තියේ නම් ඒ බාගත්ත තැන ලින්ක් එක දානවද ???
දෙක : ලාංකික samples හොයාගන්න පුළුවන් අය ඉන්නවද ? විශේෂයෙන් මට ඕනේ උඩැක්කි වගේ percussion instruments වල sounds loops. තව හොඳ සර්පිනා vst එකක්, වයලීන් වගේ ටෝන් එකක් තියන භාණ්ඩයක් තියෙන්නේ එස්රාජ් කියලා... අන්න ඒ vst එක, ඩොලැක් ඩොල්කි වගේ ඒවා තමා වුවමනා වෙන්නේ... අපි ලාංකේය genre එකක් හදනවා නම් මම හිතන්නේ රන්වල මහත්තයා නවත්තපු තැනින් පටන් ගන්න ඕනේ new technology එක්ක.
මේ ත්‍රෙඩ් එකේ සහෝලා මොනවා හරි උදව්වක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... රෑ 12 ඉඳන් මේ වෙනකල් මම ත්‍රෙඩ් එක කියෝනවා (3 AM)
ඉයේ තාත්යි මායි විතරයි..අම්ම එනවා කියලා අවෙත් නැහැ..අම්මා පුංචිත් එක්ක අනුරධපුරේ ගිහල්ල කෙචක්කුවේ....උඹ ඊයේ රෑ ආවද බන්???![]()
එක කුඩුවක් කොහම හරි අලව ග්තතා.....එක එලලා බකටි ටික පත්තු කරලා පනසල පැත්තේ රවුමක් ගිහල්ලා. තාත්තයි පොඩි රවුමක් ගහන්න ගියා....මම මචන් VST (Virtual Studio Technology) මෙ තාක්ශනය අපිට ඉස්සලාම් හඳුන්වා දුන්නේ ස්ටෙන්බර්ග අයතනයයි..ඇති VST තාකශනයත් ලොකය ඩිජිටල් කරනය වෙන්න පටක් ගත්තා.VST කිව්වාහ් වර්ග 3 ක් තියනවා
මේ තාක්‍ෂනය මම හිත්න්නේ ඔමේ DAW මෘදුකංගයත් තියනාව.මොතද අද ගොඩක් DAW වල VSTi/DXi කියන්‍ේන සමන්‍ය දෙයක්.
- VST instruments(මෙවා ඇත්තටම Syntherzuers,Samplers,Drum machines,Software instruments
)
- VST Effects(Reverb,delay,Pasher,Flanger,Eqs,Com presser)
- VST Midi Effects(arpeggiator වගේ දෙවල්)
- mixting/Mastring (මෙක ඇත්තටම් මහා ලොකුවට හිතන්න දෙයක් නමේයි
)මෙක මෙහෙම කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.
Mixing
..නාද සංකලනය.....මෙයින් සිද්දේ වෙන්නේ...අපි පිටිගත් කරගත් Tracks එකේ levels බැලනස් කරන එක.මෙහිදත් අපි ට්‍රැක්ස් EQ කරනවා Compression දානවා....
වඩාත් පැහැදිලිව කිව්වෙත් මෙත Compresser එක කියන‍්නේ බෙසික් කියනවා නම් Automatc volume Contoraller එකක්,EQ එකකින් කරන්නේ Signel එකක තියන Frequneces පාලනය කිරිමයි.
ඔන්න අපි උදාහරනයකට ගමු ඔබේ සිංදුවේ Drum ට්‍රැක එකේ සදදෙ වැඩිනම් මෙතනදි අපි අනිකුත් ට්‍රැක එකක සංසදනය කිරිමක් කරලා අඩුකරනවා.දැන් බලුම ඔබේ සිංදුවේ පොල්රුප්වේ කියලා පටන් ගන්න තැන් ඉදන් මෙලඩි එක ඇහෙන්නේ නැහැනේ.ඉතින් අන්න එතන වැඩි වෙන්න ඔනේ.අනික් ඩිස්ටෙට් වෙ තැන කිහපයක් තියනවා මෙතනදි අපිට උදව් වෙන ප්‍රදහන අයුදය තමයි Compresser එකයි Eq එකයි...Fader එකෙන් අඩු කරලාම හරියන්නේ නැහැත
Mastring
මාසටරින් වලින් සිද්ධ වෙනනේ මිට සමාන දෙයක් නමුත් ටික්ක වෙනස්.loudness එක බැලනස් කරනනවා
මෙතනදි අපි Equlization(Ex;Paramatric Eq) එකක් කරනවා.එ කියන්නේ අනිකුත් ට්‍රැකස් එකක සංසදනය කිරිමේන...එකියන්නේ අනකුත් equlizaion එකදි සිද්ද මෙකන්දි සමහර අවස්ථාවන් වල ඇහෙන්නෙ නැති වෙන පුළුවන්.මෙතනදි එවා බැලනස් කරනවා. අපි ට්‍රැක එක Compression(මෙකට එක සමන Compression එකක නෙමේයි.ටිකක් වෙනස් ආකරයක.ex Multiband Compresser) එකක දානවා..අපි ඉස්සල්ලා Tracks වලට දාපු එක මෙතනිදි අපි master Chanels වලට දානවා.(එකියන්නේ සමුපුර්න Track එකටම)සමුපර්න සිංදුවේ clip වෙන තැන් limiter(ex:soft Clipper) දලා හදනවා.ඉට පස්සේ Fade වෙන තැන සිංදුවේ.Fade out වෙන තැන් මෙකන්ම ඉතින් ඔබට තෙරම ගන්න පුළුවන් වෙන්න ඔනෙ
මෙතන් සිද්ධ වෙන්නේ..ඇත්තටම Finalization processes එකක්.