Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඉයේ තාත්යි මායි විතරයි..අම්ම ‍එනවා කියලා අවෙත් නැහැ..අම්මා පුංචිත් එක්ක අනුර‍ධපුරේ ගිහල්ල කෙචක්කුවේ....:rolleyes: එක කුඩුවක් කොහම හරි අලව ග්තතා.....එක එලලා බකටි ටික පත්තු කරලා පනසල පැත්තේ රවුමක් ගිහල්ලා. තාත්තයි පොඩි රවුමක් ගහන්න ගියා....

    attachment.php




    :yes::yes: මමත් මචන් ඊයේ රෑ කූඩු ටික දාල ෆොටෝ එකක් ගහල දාන්න කියල හිටියේ. ඒක එහෙම්ම අමතක වෙලා ගියා.
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    There may be other versions but this works just fine..

    Code:
    http://thepiratebay.se/torrent/6683812/Image-Line.FL.Studio.ASSiGN.Edition.v10.0.8-ASSiGN
    :D

    ස්තුතියි සහෝ ටොරන්ට් එකට ! මම ඩවුන්ලෝඩ් කරගෙන බලන්නම්... උපකාරයට ස්තුතියි...ජය !!!

    :yes::yes::yes:
     

    LK119

    Member
    අඩෝ මේ විස්තර ටික නම් මාර වටිනවා. තැන්ක්ස් මචන්.. උඹ කොහොමද බන් මේවා ඉගෙනගත්තේ....

    ඔව් මචන් මෙයත් පට්ට දක්ෂතා පෙන්වනවා. :yes: සම්මානයක් එහෙම දෙමු නේ ? :cool:
    කොහොමත් ත්‍රෙඩ් එකේ වැඩකාරයෝ ඉන්නේ දැන් ...:yes: මම නැතුව හික්ස් .... :lol:


    nuendo 5 soft wear eka dennako machan downlord kara ganna.

    මමත් Cubase & Nuendo බාගන්න හොයනවා හොද ලින්ක් ... ටොරෙන්ට් නම් ගුඩ් .... :yes:
    දන්නා හැම මුර්දුකංග අත්හදා බලන එක මේ ෆීල්ඩ් එකට වැදගත් වෙයි. !
    :)

    ස්තුතියි සහෝ ටොරන්ට් එකට ! මම ඩවුන්ලෝඩ් කරගෙන බලන්නම්... උපකාරයට ස්තුතියි...ජය !!!

    :yes::yes::yes:

    මමත් ඒ සහෝදරයාගෙන් තමයි ලින්ක් එක ඉල්ලගත්තේ. අද තමා පරිගණකයට ස්ථාපිත කරන්නේ ! :yes::)
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මම මචන් VST (Virtual Studio Technology) මෙ තාක්ශනය අපිට ඉස්සලාම් හඳුන්වා දුන්නේ ස්ටෙන්බර්ග අයතනයයි..ඇති VST තාකශනයත් ලොකය ඩිජිටල් කරනය වෙන්න පටක් ගත්තා.VST කිව්වාහ් වර්ග 3 ක් තියනවා:D

    • VST instruments(මෙවා ඇත්තටම Syntherzuers,Samplers,Drum machines,Software instruments:yes:)
    • VST Effects(Reverb,delay,Pasher,Flanger,Eqs,Com presser)
    • VST Midi Effects(arpeggiator වගේ දෙවල්)
    මේ තාක්‍ෂනය මම හිත්න්නේ ඔමේ DAW මෘදුකංගයත් තියනාව.මොතද අද ගොඩක් DAW වල VSTi/DXi කියන්‍ේන සමන්‍ය දෙයක්.:D:yes:


    • mixting/Mastring (මෙක ඇත්තටම් මහා ලොකුවට හිතන්න දෙයක් නමේයි:D)මෙක මෙහෙම කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    Mixing
    ..නාද සංකලනය..:D...මෙයින් සිද්දේ වෙන්නේ...අපි පිටිගත් කරගත් Tracks එකේ levels බැලනස් කරන එක.මෙහිදත් අපි ට්‍රැක්ස් EQ කරනවා Compression දානවා....
    වඩාත් පැහැදිලිව කිව්වෙත් මෙත Compresser එක කියන‍්නේ බෙසික් කියනවා නම් Automatc volume Contoraller එකක්:rolleyes:,EQ එකකින් කරන්නේ Signel එකක තියන ‍Frequneces පාලනය කිරිමයි.:D
    ඔන්න අපි උදාහරනයකට ගමු ඔබේ සිංදුවේ Drum ‍‍ට්‍රැ‍ක එකේ සදදෙ වැඩිනම් මෙතනදි අපි අනිකුත් ට්‍රැක එකක සංසදනය කිරිමක් කරලා අඩුකරනවා.දැන් බලුම ඔබේ සිංදුවේ පොල්රුප්වේ කියලා පටන් ගන්න තැන් ඉදන් මෙලඩි එක ඇහෙන්නේ නැහැනේ.ඉතින් අන්න එතන වැඩි වෙන්න ඔනේ.:Dඅනික් ඩිස්ටෙට් වෙ තැන කිහපයක් තියනවා මෙතනදි අපිට උදව් වෙන ප්‍රදහන අයුදය තමයි Compresser එකයි Eq එකයි...Fader එකෙන් අඩු කරලාම හරියන්නේ නැහැත:D:yes:

    Mastring
    මාසටරින් වලින් සිද්ධ වෙනනේ මිට සමාන දෙයක් නමුත් ටික්ක වෙනස්.loudness එක බැලනස් කරනනවා
    මෙතනදි අපි Equlization(Ex;Paramatric Eq) එකක් කරනවා.එ කියන්නේ අනිකුත් ට්‍රැකස් එකක සංසදනය කිරිමේන..:D.එකියන්නේ අනකුත් equlizaion එකදි සිද්ද මෙකන්දි සමහර අවස්ථාවන් වල ඇහෙන්නෙ නැති වෙන පුළුවන්.මෙතනදි එවා බැලනස් කරනවා. අපි ට්‍රැක එක Compression(මෙකට එක සමන Compression එකක නෙමේයි.‍ටිකක් වෙනස් ආකරයක.ex Multiband Compresser) එකක දානවා..අපි ඉස්සල්ලා Tracks වලට දාපු එක මෙතනිදි අපි master Chanels වලට දානවා.(එකියන්නේ සමුපුර්න Track එකටම)සමුපර්න සිංදුවේ clip වෙන තැන් limiter(ex:soft Clipper) දලා හදනවා.ඉට‍ පස්සේ Fade වෙන තැන සිංදුවේ.‍Fade out වෙන තැන් මෙකන්ම ඉතින් ‍ඔබට තෙරම ගන්න පුළුවන් වෙන්න ඔනෙ:D මෙතන් සිද්ධ වෙන්නේ..ඇත්තටම Finalization processes එකක්.



    ගොඩාක් ස්තුතියි සහෝ රිප්ලයි වලට !!!

    ඇත්තටම VST ගැන මමත් හරියටම ඉගෙනගත්තේ MMM17 දාගෙන අතපත ගාන්න ගත්තට පස්සේ... දැන් නම් ඒක ගැන හොඳ දැනීමක් තියෙනවා කියලා හිතෙනවා... ඔයාගේ විස්තර ටික මං වගේම අනෙක් සහෝදරවරුන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි... ස්තුතියි !!! :):):)

    මගේ ආධුනික නිර්මාණයේ මික්සින් වල සෑහෙන්න අවුල් තියෙනවා කියලා මට අනෙක් ට්‍රැක් ඇහුවාම තේරුණා... mixing / mastering කියන්නේ අත්දැකීමෙන්, තමන්ගේ ඔළුවෙන් අල්ලගෙන යන්න ඕනේ දෙයක් කියලා මේ ත්‍රෙඩ් එක කියවගෙන එද්දී මට තේරුම් ගියා... මම කැමතියි මේ විශයය ගැන බේසික් ටිකක් දැනටම ස්ටුඩියෝ වල වැඩ කරන සහෝදරවරු තේරුම් කරාලා දෙනවා නම්... උදා : ඩ්‍රම් ට්‍රැක් එක කොහොමද කොම්පෝස් වෙන්න ඕනේ (tips & tricks) ඩ්‍රම් ට්‍රැක් එකට දාන Eq, Fx, Compressor, Limiter සැකසුම් මොනවද වගේ දේවල් !!!

    compressor & Limiter දෙකම මට නම් එක වගේ තේරෙන්නේ... ඒ දෙකේ වෙනස පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ???

    VSTi ලින්ක් වලට ගොඩාක්ම ස්තුතියි සහෝ... DSK ලගේ VSTi සෙට් එකම මං ගාව දැනටමත් තියෙනවා... මම පෝස්ට් කරපු ට්‍රැක් එකෙත් SAX වලට පාවිච්චි කලේ DSK Sax එක...!

    VSTi අපිට ඕනේ සාම්පල්ස් දාලා අළුතෙන් හදන්න පුළුවන් නේද ? ලංකාවේ සාම්පල්ස් දාලා VSTi ටිකක් හදලා දාන්න පුලුවන් නම් සහෝලා ගොඩාක් වටිනවා...!!!!

    මේ ත්‍රෙඩ් එක මට නම් ඉස්කෝලේ වගේ තමා... සෑහෙන්න දෙයක් ඉගෙනගන්නවා... උදව් කරන, ඒ වගේම ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන යන හැමකෙනාටම ගොඩක් පිං !!! ජයවේවා !!!


     

    LK119

    Member
    one of my creations. i couldn't complete this one too. listen...
    http://www.mediafire.com/?d7ov6g8d5emgbxb :)

    And i'm not going to change my avatar. you can call me whatever you want:yes:

    ඔයා කෙල්ලෙක් හෝ කොල්ලෙක් උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතන ඉන්න .... :no:
    අනංමනං මුකුත් නැහැ මේකේ කොල්ලෝ ටික ජොලියට පොඩි පොඩි ෆන් ගන්නවා ... :sorry:
    ඔයා කොල්ලෙක් කියනවනම් අපි කොල්ලෙක් විදිහට කතාබහ කරමු මචන් !
    ;):D
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    ස්තුතියි !!!

    උඹට තව යාලුවෙක් ලින්ක් එකක් දාල තිබුන මං දැක්ක. මේක මං බාගත්ත ලින්ක් එක. http://torrentz.eu/4beaa25e07b94ba9b721585e22fb10b95d3adf13 උඹට කලින් දීල තියෙන ලින්ක් එක 250 MB. මං මේ දාපු ලින්ක් එක 460 MB. මේක ටිකක් සයිස් එක වැඩි. ප්ලගින්ස් ටිකක් එහෙම තියෙනවා.

    තැන්කූ තැන්කූ අප්පු සහෝ... මේක cracked නේද ??? මම ඔන්න බාගන්නයි යන්නේ ! :yes::yes::yes:
     

    LK119

    Member
    දුෂාන් ජයතිලක's ස්ටුඩියෝ එක ... :D
    මචන් මම හිතනවා මෙයාගේ ගීත නම් හොදයි කියලා.

    539877_451403541542876_100000197011857_102159737_1598919825_n.jpg


    524251_451396981543532_100000197011857_102159705_1768460819_n.jpg


    526279_440232785993285_100000197011857_102131103_912111379_n.jpg


    563226_424383137578250_100000197011857_1876179_1305701289_n.jpg


    538801_215345148569401_214633768640539_326432_1316486102_n.jpg


    535758_215344548569461_1634309382_n.jpg


    554001_214639578639958_214633768640539_324574_1951350058_n.jpg


    :love::love::love::love:

    එයාගේ ස්ටුඩියෝ එක නෙමේ වගේ සැක සහිත පින්තුරු දෙකක් ඇත !
     
    Last edited:

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    දුෂාන් ජයතිලක's ස්ටුඩියෝ එක ... :D
    මචන් මම හිතනවා මෙයාගේ ගීත නම් හොදයි කියලා.

    539877_451403541542876_100000197011857_102159737_1598919825_n.jpg


    524251_451396981543532_100000197011857_102159705_1768460819_n.jpg


    526279_440232785993285_100000197011857_102131103_912111379_n.jpg


    563226_424383137578250_100000197011857_1876179_1305701289_n.jpg


    538801_215345148569401_214633768640539_326432_1316486102_n.jpg


    535758_215344548569461_1634309382_n.jpg


    554001_214639578639958_214633768640539_324574_1951350058_n.jpg


    :love::love::love::love:



    දුෂාන් නම් පට්ටම වැඩ්ඩෙක් තමා... ! මම අහලා තියෙනවා මෙයාට කීබෝඩ්ස් දෙක දෙපැත්තේ තියන් අත් දෙකෙන් මෙලඩීස් දෙකක් ප්ලේ කරන්න !!!
     

    LK119

    Member
    දුෂාන් නම් පට්ටම වැඩ්ඩෙක් තමා... ! මම අහලා තියෙනවා මෙයාට කීබෝඩ්ස් දෙක දෙපැත්තේ තියන් අත් දෙකෙන් මෙලඩීස් දෙකක් ප්ලේ කරන්න !!!

    ඔව් මචන් මෙයාගේ පිටුපසින් ඉන්නෙත් ගොඩක් දක්ෂ අය තමයි.
    කොහොම උනත් මම අසයි මෙයාගේ ගීත වලට ... ! ටිකක් ආඩම්බරද මන්ද :lol:
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    Audio Mastering Plugins

    මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා)
    දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ;)

    Waves Diamond Bundle
    http://www.waves.com/content.aspx?id=165
    images

    waves-diamond-bundle%202.jpg


    Waves Platinum Bundle
    http://www.waves.com/content.aspx?id=176
    22407.jpg


    iZotope Ozone

    http://www.izotope.com/products/audio/ozone/
    දැන් නම් මේකේ version 5 තියනවා.
    40669-izotope-ozone-4-large.jpg


    izotope_ozone5_box.jpg

    iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools:
    Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering.
    Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters.


    T-Racks
    http://www.ikmultimedia.com/t-racks/download/


    මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.

    tracks3.jpg



    මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්. (මම දන්නෙත් අංශුමාත්‍රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ:cool:)
    ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක් :rofl: තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට.
    අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.:baffled:

    ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි.
    මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්.

    මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.:cool:

    mewa downlord kaata wada nane banzz poddak kiyapallko wada karana widiha
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගොඩාක් ස්තුතියි සහෝ රිප්ලයි වලට !!!

    ඇත්තටම VST ගැන මමත් හරියටම ඉගෙනගත්තේ MMM17 දාගෙන අතපත ගාන්න ගත්තට පස්සේ... දැන් නම් ඒක ගැන හොඳ දැනීමක් තියෙනවා කියලා හිතෙනවා... ඔයාගේ විස්තර ටික මං වගේම අනෙක් සහෝදරවරුන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි... ස්තුතියි !!! :):):)

    මගේ ආධුනික නිර්මාණයේ මික්සින් වල සෑහෙන්න අවුල් තියෙනවා කියලා මට අනෙක් ට්‍රැක් ඇහුවාම තේරුණා... mixing / mastering කියන්නේ අත්දැකීමෙන්, තමන්ගේ ඔළුවෙන් අල්ලගෙන යන්න ඕනේ දෙයක් කියලා මේ ත්‍රෙඩ් එක කියවගෙන එද්දී මට තේරුම් ගියා... මම කැමතියි මේ විශයය ගැන බේසික් ටිකක් දැනටම ස්ටුඩියෝ වල වැඩ කරන සහෝදරවරු තේරුම් කරාලා දෙනවා නම්... උදා : ඩ්‍රම් ට්‍රැක් එක කොහොමද කොම්පෝස් වෙන්න ඕනේ (tips & tricks) ඩ්‍රම් ට්‍රැක් එකට දාන Eq, Fx, Compressor, Limiter සැකසුම් මොනවද වගේ දේවල් !!!

    compressor & Limiter දෙකම මට නම් එක වගේ තේරෙන්නේ... ඒ දෙකේ වෙනස පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ???

    VSTi ලින්ක් වලට ගොඩාක්ම ස්තුතියි සහෝ... DSK ලගේ VSTi සෙට් එකම මං ගාව දැනටමත් තියෙනවා... මම පෝස්ට් කරපු ට්‍රැක් එකෙත් SAX වලට පාවිච්චි කලේ DSK Sax එක...!

    VSTi අපිට ඕනේ සාම්පල්ස් දාලා අළුතෙන් හදන්න පුළුවන් නේද ? ලංකාවේ සාම්පල්ස් දාලා VSTi ටිකක් හදලා දාන්න පුලුවන් නම් සහෝලා ගොඩාක් වටිනවා...!!!!

    මේ ත්‍රෙඩ් එක මට නම් ඉස්කෝලේ වගේ තමා... සෑහෙන්න දෙයක් ඉගෙනගන්නවා... උදව් කරන, ඒ වගේම ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන යන හැමකෙනාටම ගොඩක් පිං !!! ජයවේවා !!!

    උඹ Amila M එස‍හෙම නෙමෙයි නෙද?:D:eek:

    ඇත්තටම මමනම් කියන්නේ කාලස් එකකට ගිහිල්ලම් ඉගන ගන්නවා නම් හොඳයි තියලා..අපිට මෙතන් දෙනන පුළුවන් 10% අඩුවෙන් වගේ දෙයක් තමයි..තමන්ගේ අත්දැකිමේන් ,විඳිමේන් තමයි තමන් ඉගනනන්න ඹනේ.ඔළුවක් විතරක් මදි .තිබිය යුත්තේ හොඳ කන් දෙකක්...:yes::D
    Compressor එකක Limiter.EQ සෙටින්ග්ස් මහා අමුතු දෙවල් නෙවෙයි.

    අපිට VST හදනවා එකක් හදනවා sample එකක් තිබිලා මදි.ඔතන Wave Signal එකක් නෙයකුත් උපක්‍රම බාවිතාවෙන් තමයි අපිට ඇහෙන ශබදය Generator වෙනනේ...සංගිත දැනුමත් වගේම හොඳ programing දැනුමක් තිබිය යුතුයි.
    :yes:


    EQ/Compreser වල එ ‍setting එඑ අවස්ථාවන් වලදි වෙනස් වෙනවා.....! අපිට බෑ කාවදාවත් Strings වලිදි පාවිච්ච setup එක drums වලට දෙන්න....උඹට හොඳම වැ‍ඩේ තියෙන්නේ....පුළුවන් තරම් preset හරහා යන එක.මෙකද් ඔ‍බේ කනට ඇ‍හෙන දෙය නෙමෙයි මගෙ කනට ඇහෙන්නේ...කනේන් තමයි දෙන්න ඔනේ.:yes::D අපිට කියන්න බැහැ Ratio එකක මෙච්චර දෙන්න..Threshold එක මෙච්චර දෙනන.Attack relese time එක මෙච්චර දෙන්න කියලා.

    හැබයි ඉතින් ‍level බලගෙන උඹට දෙන්න පුළුවන්


    Compressor එකයි limiter එකයි සමානයි..නමුත් වෙනස් කම් ගොඩක් තියනවා Limiter එකේ Compressor එකට වාඩා ‍Ratio එක වැඩි....එ වගේම Attack release කාලය වෙගවත්.:D

    දැන් අපි හිතුම EQ එ‍කේ kick's වලට දෙන්න අහනවා කියලා.දැන් මට කියන්න පුළුව්නද අහ! 80hz විතර +6db විතර දෙන්න කියලා දෙන්න කියලා..මට ඇහෙන්නේ නැහනේ බං උමේ kick එකේ සද්දෙ...:D:yes::eek::P

    ජයවේවා.!
     
    Last edited:

    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    thread ekata enda thiyena kalaya wadath ekka godaaaak adu wela.............
    :(puluwan hama welema enawa machan...........sehena wada wela ne :)......chrshg tanam godak thanks karanda wenawa machan api hamoma, ada kale mehema thamun danna de kiyala dena....use karana plugins hamo atharama mehema bedaganna aya godak adui........thanks chrishg
    :)
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.
    Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්‍රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.


    compressionanalysis.jpg


    උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.
    එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.
    වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.



    compressor.jpg



    දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

    1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

    2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.
    3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.
    ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

    4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

    5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

    6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

    දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    හැබය් Chrisrg කිව්වා විදිහට. මේ ඔක්කොම settings තමන් use කරන දේ අනුව වෙනස් වෙනවා. Vocals නම් එක විදිහක්. Drums තව විදිහ. (kick එක වෙනස්ස් , Snare එක වෙනස්,)
    කරලම තමි බලන්න ඕනේ.


    -
     

    Anjana Kasun

    Member
    Aug 22, 2008
    12
    0
    0
    නියම thread එක

    මෙන්න මං කරපු එකක් :yes:
    ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා සංගීත නිර්මාණය කරපු “සිකුරු ලියා - බොළඳ ලියා“ ගීතය.
    2009 දී විතර fun එකට මේක හැදුවෙ. FL Studio 5 වලින්. අමතර plugins, VST ගැන දැනුමක් තිබුනෙ නෑ ඒ කාලේ. PC keyboard එකෙන් play කරන්න පුළුවන් කියලා දන්නෙත් නෑ, ඒ නිසා notation එක බලාගෙන piano roll එකේ mouse එකෙන් draw කරලා තමයි ඔක්කොම music හැදුවෙ:shocked:.
    Mixing & mastering කියල දෙයක් අහලවත් තිබුනෙ නෑ. channel එකේ volume අඩු වැඩි කරලා තමයි හැදුවෙ (mixer එක පාව්චි කරන්නෙ නැතිව :confused:)

    http://www.mediafire.com/?bs6vh06cubfyfsj

    අඩු පාඩු නම් එමට ඇති! මෙතන ඉන්න music වැඩර්ලාට පුළුවන් නම් උපදෙස් ටිකක් දෙන්න මේකෙ තියෙන අඩු පාඩු ගැන.
    11.gif


    (මේ thread එක දැකලා, පරණ backup CD ගොඩක් අවුස්සලා තමයි මේක හොයාගත්තෙ. :P ආයෙත් FL Install කරලා කඩාල්ලල බලන්න ඕන:rofl::P)

    thread එකේ ඉන්න හැමෝටම ජය වේවා ! :love: