Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

LK119

Member
මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.
Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්‍රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.

compressionanalysis.jpg

උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.
එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.
වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.

compressor.jpg

දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.
3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.
ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..

පිස්සු හැදෙයි. දැන්නම් සෙට් වෙලා ඉන්නේ සේරමත් ම්යුසික් කල වතුර බීපු උන් වගේ !! :shocked:
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් මචන් මෙයත් පට්ට දක්ෂතා පෙන්වනවා. :yes: සම්මානයක් එහෙම දෙමු නේ ? :cool:
    කොහොමත් ත්‍රෙඩ් එකේ වැඩකාරයෝ ඉන්නේ දැන් ...:yes: මම නැතුව හික්ස් .... :lol:

    :yes: ඇයි බන් මමත් උඹේ බෝට්ටුවේම තමයි. උඹයි මමයි ඇරුනම ඔක්කොම නියම වැඩකාරයෝ ටිකක් දැන් සෙට් වෙලා ඉන්නේ...... දුක තියෙන්නේ කෙල්ලොත් ඉන්නවනේ බන් අපිට වැඩිය දන්න අය.. :baffled:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    උඹ Amila M එස‍හෙම නෙමෙයි නෙද?

    හෙ හේ !!! මම මේ අමිලගෙයි අරෝෂ් ගෙයි පරණ වලිය තියෙන පේජ් ටික බල බල එන්නේ බං ! ඇයි උඹ එහෙම ඇහැව්වේ ??? බලපන්කෝ පොඩ්ඩක් ප්‍රොෆයිල් දෙක බලලා :no::no::no:

    ඇත්තටම මමනම් කියන්නේ කාලස් එකකට ගිහිල්ලම් ඉගන ගන්නවා නම් හොඳයි තියලා..අපිට මෙතන් දෙනන පුළුවන් 10% අඩුවෙන් වගේ දෙයක් තමයි.

    එහෙම ගිහිල්ලා වියදම් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මචංලා ඉන්නේ... පවුලක් රකින්නත් ඕනේ ! පොඩියට, ලාවට හරි composing වලට ඕනේ බඩු ටික සෙට් කරගෙන පොඩි home studio එකක් අටෝ ගන්න හෙන ආසාවක් තියෙනවා... ඒකට තව අවුරුදු 3-4 ක් වත් යාවි !!!:(:(:(

    ඔළුවක් විතරක් මදි .තිබිය යුත්තේ හොඳ කන් දෙකක්

    ඇත්තම තමයි බං ! මම අවුරුදු 14 ඉඳන් කීබෝඩ් එකට බැස්සේ. අවුරුදු 6 කටත් වැඩිය Beat Band ප්ලේ කරා... මම හිතන්නේ මට හොඳ කනක් තියෙනවා. ඇත්තටම මට වැඩ ටික අල්ලගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා... උඹලගේ උදව් සෑහෙන්න වටිනවා !!!

    අපිට VST හදනවා එකක් හදනවා sample එකක් තිබිලා මදි.

    මට හෙන උනක් තියෙනවා අපේ sounds දාලා VSTi එකක් කරන්න... බලමු, ඉගෙනගන්න ඕනේ !!!

    දැන් අපි හිතුම EQ එ‍කේ kick's වලට දෙන්න අහනවා කියලා.දැන් මට කියන්න පුළුව්නද අහ! 80hz විතර +6db විතර දෙන්න කියලා දෙන්න කියලා..මට ඇහෙන්නේ නැහනේ බං උමේ kick එකේ සද්දෙ

    මම අදහස් කලේ මචං, පොදුවේ පාවිච්චි වෙන මෙතඩ් එක ! ඒ කියන්නේ ඩ්‍රම්ස් ට්‍රැක් එකක් නම් ඒක ලස්සන කරන්න කරන්න පුළුවන් දේ වගේ !!!

    රිප්ලයි වලට ස්තුතියි සහෝලා... මේක දිගටම ඇදගෙන යන් !!!:love::love::love:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දුෂාන් ජයතිලක's ස්ටුඩියෝ එක ... :D
    මචන් මම හිතනවා මෙයාගේ ගීත නම් හොදයි කියලා.

    539877_451403541542876_100000197011857_102159737_1598919825_n.jpg

    524251_451396981543532_100000197011857_102159705_1768460819_n.jpg

    526279_440232785993285_100000197011857_102131103_912111379_n.jpg

    563226_424383137578250_100000197011857_1876179_1305701289_n.jpg

    538801_215345148569401_214633768640539_326432_1316486102_n.jpg

    535758_215344548569461_1634309382_n.jpg

    554001_214639578639958_214633768640539_324574_1951350058_n.jpg

    :love::love::love::love:

    එයාගේ ස්ටුඩියෝ එක නෙමේ වගේ සැක සහිත පින්තුරු දෙකක් ඇත !

    දුෂාන් නියම වැඩකාරයෙක්.. :yes::yes:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    හ්ම්ම් ගොඩක් වැදගත් දේවල් ගොඩක් කතා කරලා වගේ හොදා හොදා ඔහොම යමු කෝ !
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    thread ekata enda thiyena kalaya wadath ekka godaaaak adu wela.............
    :(puluwan hama welema enawa machan...........sehena wada wela ne :)......chrshg tanam godak thanks karanda wenawa machan api hamoma, ada kale mehema thamun danna de kiyala dena....use karana plugins hamo atharama mehema bedaganna aya godak adui........thanks chrishg
    :)

    අනිවා අනිවා.. උඹ කියන දේ 100% ඇත්ත. :cool: මං දාපු මියුසික් ස්ටුඩියෝ පලවෙනි ත්‍රෙඩ් එකේ මුල ඉඳන්ම chris දිගටම මගේ සපෝට් එකට හිටිය. මේ ත්‍රෙඩ් එක මේ තරම් දුර ආවෙත් , මෙච්චර වටිනාකමක් ලැබුනෙත් chris නිසා... :yes::yes:අපි හැමෝම තැන්ක්ස් කරන්න ඕනේ... අනික උඹ මොකද දැන් එන්නේ නැත්තේ??? :eek:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.
    Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්‍රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.

    compressionanalysis.jpg

    උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.
    එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.
    වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.

    compressor.jpg

    දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

    1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

    2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.
    3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.
    ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

    4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

    5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

    6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

    දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..

    නියමයි මචන්... තැන්ක්ස්...
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    mewa downlord kaata wada nane banzz poddak kiyapallko wada karana widiha

    මචං ! ඕවා Stand-alone Softwares නෙවේ. ඒ කියන්නේ බාපු ගමන් වැඩ ගන්න බෑ... ඔයා music Creations වලට use කරන DAW සොෆ්ට්වෙයාර් එකට මේ ප්ලගින්ස් import කරගන්න ඕනේ... ඊට පස්සේ ඔයාගේ සොෆ්ට් එක ඇතුලේ වෙනම පැනල් එකක් විදියට ඔය ප්ලගින්ස් open වේවි...

    ඔයාට සීන් එක පැහැදිලි නැත්නම් පාවිච්චි කරන සොෆ්ට් එක මොකක්ද කියලා පෝස්ට් කරන්න... අපේ සහෝලා ඔයාට උදව් කරයි !!!
    :yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නියම thread එක

    මෙන්න මං කරපු එකක් :yes:
    ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා සංගීත නිර්මාණය කරපු “සිකුරු ලියා - බොළඳ ලියා“ ගීතය.
    2009 දී විතර fun එකට මේක හැදුවෙ. FL Studio 5 වලින්. අමතර plugins, VST ගැන දැනුමක් තිබුනෙ නෑ ඒ කාලේ. PC keyboard එකෙන් play කරන්න පුළුවන් කියලා දන්නෙත් නෑ, ඒ නිසා notation එක බලාගෙන piano roll එකේ mouse එකෙන් draw කරලා තමයි ඔක්කොම music හැදුවෙ:shocked:.
    Mixing & mastering කියල දෙයක් අහලවත් තිබුනෙ නෑ. channel එකේ volume අඩු වැඩි කරලා තමයි හැදුවෙ (mixer එක පාව්චි කරන්නෙ නැතිව :confused:)

    http://www.mediafire.com/?bs6vh06cubfyfsj

    අඩු පාඩු නම් එමට ඇති! මෙතන ඉන්න music වැඩර්ලාට පුළුවන් නම් උපදෙස් ටිකක් දෙන්න මේකෙ තියෙන අඩු පාඩු ගැන.
    11.gif

    (මේ thread එක දැකලා, පරණ backup CD ගොඩක් අවුස්සලා තමයි මේක හොයාගත්තෙ. :P ආයෙත් FL Install කරලා කඩාල්ලල බලන්න ඕන:rofl::P)

    thread එකේ ඉන්න හැමෝටම ජය වේවා ! :love:

    එල එල... නියමයි... ආයේ වැඩට බැහැපන් එහෙනම්.... සුබ පැතුම්...
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.
    Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්‍රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.

    compressionanalysis.jpg

    උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.
    එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.
    වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.

    compressor.jpg

    දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

    1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

    2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.
    3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.
    ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

    4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

    5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

    6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

    දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..

    උඹ නම් දෙයියෙක් බං !!! මට ඕනේ වුනේ ඔය ටික තමා....

    පින්තූරත් එක්කම පැහැදිලි කලාට ගොඩාක්ම ස්තුතියි සහෝ... ඔය විදියට පැහැදිලි කලාම මට අල්ලගන්න ලේසියි... වැඩේ පැහැදිලියි මචං... මං පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නම්... ඔයාගේ දැන්ම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් පිං !!!
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මමත් කියන්නේ ඔය තියන ඔක්කොම බාගත්තොත් නිකම්ම අමාරුවේ වැටෙනවා. මොකක් පාවිච්චි කරන්නද කියලවත් හිත ගන්න බැරි වෙඉ .
    මුලින් basics ඉගෙන ගන්න ඕනේ.

    එකී මම දන්නා විදිහට Nuendo 5 නං තාම ක්‍රැක් කරලා නෑ. 4.3 තැමය් stable version එකකට තියන්නේ.
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.
    Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්‍රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.

    compressionanalysis.jpg

    උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.
    එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.
    වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.

    compressor.jpg

    දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

    1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

    2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.
    3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.
    ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

    4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

    5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

    6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

    දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..

    Good Post machan. :yes:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    mewa downlord kaata wada nane banzz poddak kiyapallko wada karana widiha

    ඕවා Standalone Program එකක් විදියට වැඩ කරන්නේ නෑ මචන්.
    උබට වෙන Audio Production Software එකක් එක්ක තමයි පාවිච්චි කරන්න වෙන්නේ.

    එක එක අය වෙනස් විදියට මාස්ටර් කරනවා.
    1. කෙලින්ම Cubase වගේ එකක project එකේ Master Track එකටම මේවා දාල කෙලින්ම export කරනවා.
    2. Mix කරපු ට්‍රැක් එක වෙනම software එකකින් අයිත් open කරලා Master කරනවා. (Cubase, WaveLab, SoundForge etc)

    මම Sound Forge එකේ මේවා දාන විදිය පෙන්නන්නම්.

    1. Open your track in SoundForge & Click the Button Highlighted
    60980501.png

    2. ඊට පස්සේ එන Screen එකේ ඔය රතු පාට Button එක Click කරන්න.
    14122780.png

    3. ඊට පස්සේ උබ Install කරපු Plugins ඔක්කොම list වෙයි.
    Select one from them. You can add plugins repeatedly.

    53969600.jpg

    4. ඊට පස්සේ කරන දෙයක් කරලා plugins වලින්, Click Process Selection Button.
    එතකොට ඒවා ට්‍රැක් එකට Apply වෙනවා..
    12183924.png

    5. Export your Track.:cool:

    (උබේ ප්‍රශ්නේ මේක කියල මම හිතනවා. FL Studio වලින් පවා මේවා Add කරන්න පුළුවන් වෙන්න ඕන පොතේ හැටියට. ;))
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    හෙ හේ !!! මම මේ අමිලගෙයි අරෝෂ් ගෙයි පරණ වලිය තියෙන පේජ් ටික බල බල එන්නේ බං ! ඇයි උඹ එහෙම ඇහැව්වේ ??? බලපන්කෝ පොඩ්ඩක් ප්‍රොෆයිල් දෙක බලලා :no::no::no:
    උඹනම් 150% AMILA -M වගේමයි:D කොමහරි උඹට කියන්න AMILA M දවස් දෙන තුනකින් Missing.මගේ වැඩ වගයකුත් එක්ක..

    එහෙම ගිහිල්ලා වියදම් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මචංලාඉන්නේ... පවුලක් රකින්නත් ඕනේ ! පොඩියට, ලාවට හරි composing වලට ඕනේ බඩු ටික සෙට් කරගෙන පොඩි home studio එකක් අටෝ ගන්න හෙන ආසාවක් තියෙනවා... ඒකට තව අවුරුදු 3-4 ක් වත් යාවි !!!:(:(:(.

    අපි‍්‍ට මෙතන සම්පුර්ණ දැනුමක් දෙන්න බෑ කියන එකයි මම කිව්වේ:D

    ඇත්තම තමයි බං ! මම අවුරුදු 14 ඉඳන් කීබෝඩ් එකට බැස්සේ. අවුරුදු 6 කටත් වැඩිය Beat Band ප්ලේ කරා... මම හිතන්නේ මට හොඳ කනක් තියෙනවා. ඇත්තටම මට වැඩ ටික අල්ලගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා... උඹලගේ උදව් සෑහෙන්න වටිනවා !!!
    සස කියන්නේ එ කනත් තියෙන්න ඔනේ..උඹට

    මම කිව්වේ එ කන ගැන නෙවෙයි..:D:no:

    මට හෙන උනක් තියෙනවා අපේ sounds දාලා VSTi එකක් කරන්න... බලමු, ඉගෙනගන්න ඕනේ !!!

    අන්න එක තමයි මාත් කිව්වේ ඉගනනෙ ඉන්න.:D:yes:

    මම අදහස් කලේ මචං, පොදුවේ පාවිච්චි වෙන මෙතඩ් එක ! ඒ කියන්නේ ඩ්‍රම්ස් ට්‍රැක් එකක් නම් ඒක ලස්සන කරන්න කරන්න පුළුවන් දේ වගේ
    පෙදුවෙ බාවිතා කරන මෙතඩ්ස්
    !!!
    ඩ්‍රම ට්‍රැක් එකක් ඉතින් ලස්සන කරන්න ඉතින් Compresser දලා හරියන්නේ නැහැනේ...:D
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹනම් 150% AMILA -M වගේමයි:D කොමහරි උඹට කියන්න AMILA M දවස් දෙන තුනකින් Missing.මගේ වැඩ වගයකුත් එක්ක..

    :nerd::nerd: ඇයි මචන් මොකද සීන් එක??? ඌ උඹට පොල්ලක් තියල මාරු උනාද?? :confused: