සැබෑ සතුට

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    angry_man.png

    ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා‍ තියෙනවද?
    අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේද
    ඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එක
    හැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ

    ''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''

    උදාහරණ කිහිපයක් බලමු

    ඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවා
    ඔබ දුක් වෙනවා කේන්ති ගන්නවා

    "එකට හිටපු මූ මට මෙහෙම කලානේ, මූට වටිනවද මෙච්චර4 කරපු මට මෙහෙම කරන්න" කියලා.

    ඔබ හිතන් ඉන්නවා ඔබේ මිතුරා
    - සෑම විටම වෙනස් නොවිය යුතුයි
    - සෑම විටම ඔබට පක්ෂපාතී විය යුතුයි
    - සෑම විටම ඔ‍බේ ගුණ පමණක් වර්ණනා කළ යුතුයි
    ආදි වශයෙන් එක එක විදිහෙ බලාපොරොත්තු ගොඩක් පොදි ගහගෙන ඉන්නවා මෙයා මෙහෙම විය යුතුයි මෙයා මේ දේවල් කළ යුතුයි කියලා

    මිතුරෙක් වෙන්නේ කවුද
    තවත් එක මිනිහෙක් , වෙනස් වෙන ලෝක ස්වභාවයේම කොටසක්.
    ඔහුගේ සිතුම් පැතුම් ගැන අපිට කොහෙන්ද අයිතියක්
    ඔබ කොහොමද කියන්නේ ඔහු මෙහෙම නොකළ යුතුයි කියලා
    අත්හරින්න හිතින් ඔහුව
    ඔහුගෙන මට වැඩක් නෑ
    ඔහුත් තවත් එක් මනුෂ්‍යයෙක්
    මට වැදගත් මම විතරයි
    මම කරන දේ හොඳ නම් වෙන කාගෙවත් ගුණ ගායනා මට වැඩක් නෑ
    පිටස්තර පුද්ගලයෙක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද මේ වෙනස් වෙන ලෝකේ රෑට නිදාගන්න මමවත් හෙට උදේ නැගිටියිද කියලා හරියටම කියන්න බැරි එකේ

    වෙනස්ව හිතන්න , වෙනස් වෙන්න
    ඔබේ පාලනය පිටස්තර පරිසරයෙන් මුදවාගන්න
    ඔබේ පාලනය ඔබේ අතට ගන්න.....

    නැවත ඉදිරි ලිපියකින් හමුවෙමු....

    තෙරුවන් සරණයි

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තව උදාහරණයක්
    මේකට රිපලයි නැති උනාම දුක හිතෙනවා
    ඒ දුක හිතෙන්නේ උඹලා මේකට රිප්ලයි කරන්න ඔන කියලා මම හිතපු නිසා
    එහෙම එකක් නෑනෙ
    උඹලා මේකට රිප්ලයි කරයි කියලා විශ්වාස නොකළා නම් බලාපොරොත්තු නොවුනා නම් දුකක් වෙන්නේ නෑ
    උඹත් වෙනස්වන ලෝකෙ මිනිස්සුනෙ
    මේ දේ මේ වෙලාවට වෙයි කියලා කියන්න බෑ:yes::yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Godak honda post ekak..
    Digatama liyanna.. :D D


    ඇඟයීමට ස්තූතියි
    කියවන්න විතරක් සීමා වෙන්නේ නැතුව
    ප්‍රායෝගිකවත් පාවිච්චි කරලා ප්‍රතිඵල කියන්න
    :yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    20110406092656_1_normal.jpg

    ජීවිතේ බැඳීම් අතෑරලා
    සම්පත් පසුපස හඹා යමින් සතුට සෙවීම වෙනුවට
    අත්හැරීම් තුළින් විමුක්තිය
    සැබෑ සතුට කරා පිය නගන මොවුන් තුළ
    ඔබේ සිරුර තුල දැවෙන වෛරය මෙන් කිසිදු කිළුටක් නොමැත
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මට හොදටම තරහ යන නිසා මේක මට වැදගත් වෙයි. උත්සාහ කරලා බලමුකෝ. තැන්කූ වේවා සහෝ.......

    :yes::yes::yes::yes::yes::yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මට හොදටම තරහ යන නිසා මේක මට වැදගත් වෙයි. උත්සාහ කරලා බලමුකෝ. තැන්කූ වේවා සහෝ.......

    :yes::yes::yes::yes::yes::yes:

    එහෙනම් කරලම බලන්නකො
    ඊළඟ ලිපිත් අනිවාර්යයෙන්ම කියවන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    තව උදාහරණයක්
    මේකට රිපලයි නැති උනාම දුක හිතෙනවා
    ඒ දුක හිතෙන්නේ උඹලා මේකට රිප්ලයි කරන්න ඔන කියලා මම හිතපු නිසා
    එහෙම එකක් නෑනෙ
    උඹලා මේකට රිප්ලයි කරයි කියලා විශ්වාස නොකළා නම් බලාපොරොත්තු නොවුනා නම් දුකක් වෙන්නේ නෑ
    උඹත් වෙනස්වන ලෝකෙ මිනිස්සුනෙ
    මේ දේ මේ වෙලාවට වෙයි කියලා කියන්න බෑ:yes::yes:



    මෙක නම් සහතික ඇත්ත යලුවා,,,,,,, (කෙල්ලො සම්බන්ද වත් ) :yes::eek:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Meka poddak kiywala balapanko


    ආදරවන්තිය වෙන්නේ කවුද ????

    තවත් එක කෙල්ලෙක් , වෙනස් වෙන ලෝක ස්වභාවයේම කොටසක්.
    ඇයගේ සිතුම් පැතුම් ගැන අපිට කොහෙන්ද අයිතියක්
    ඔබ කොහොමද කියන්නේ ඇය මෙහෙම නොකළ යුතුයි කියලා
    අත්හරින්න හිතින් ඇයව
    ඇයගෙන් මට වැඩක් නෑ
    ඇයත් තවත් එක් මනුෂ්‍යයෙක්
    මට වැදගත් මම විතරයි
    මම කරන දේ හොඳ නම් වෙන කාගෙවත් ගුණ ගායනා මට වැඩක් නෑ
    පිටස්තර කෙල්ලෙක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද මේ වෙනස් වෙන ලෝකේ රෑට නිදාගන්න මමවත් හෙට උදේ නැගිටියිද කියලා හරියටම කියන්න බැරි එකේ...


    :P:P:P:P:P:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    Meka poddak kiywala balapanko


    ආදරවන්තිය වෙන්නේ කවුද ????

    තවත් එක කෙල්ලෙක් , වෙනස් වෙන ලෝක ස්වභාවයේම කොටසක්.
    ඇයගේ සිතුම් පැතුම් ගැන අපිට කොහෙන්ද අයිතියක්
    ඔබ කොහොමද කියන්නේ ඇය මෙහෙම නොකළ යුතුයි කියලා
    අත්හරින්න හිතින් ඇයව
    ඇයගෙන් මට වැඩක් නෑ
    ඇයත් තවත් එක් මනුෂ්‍යයෙක්
    මට වැදගත් මම විතරයි
    මම කරන දේ හොඳ නම් වෙන කාගෙවත් ගුණ ගායනා මට වැඩක් නෑ
    පිටස්තර කෙල්ලෙක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද මේ වෙනස් වෙන ලෝකේ රෑට නිදාගන්න මමවත් හෙට උදේ නැගිටියිද කියලා හරියටම කියන්න බැරි එකේ...


    :P:P:P:P:P:P:P

    මේක නම් එලකිරි:):):):):):)