ඇම්ඩා

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඔන්න ඇම්ඩා ට ජොබ් එකක් ලැබුන
    මු අමු වලත්තයනේ
    ඔෆිස් එකේ පට්ටම පට්ට කැල්ලක් ඉන්නවා
    මුට මෙකි දකිනකොට උන් හිටි තැන අමතක වෙනවා

    කොහොමෙන් කොහොමෙන් හරි මෙකි ට දැනුන ඇම්ඩා මේකිට වල වැදිලා ඉන්න බව

    ඔෆිස් එකේ ටෝඉලේට් එකට යන්න තියන්නේ මුගේ ඔෆිස් රූම් එක හරහා

    මෙකි ටෝඉලේට් යන්න එන්නෙත් මුගේ රූම් එක හරහම්ය්

    ඔන්න කොහොමෙන් හරි සති මස ගණන් ගෙවිල ගිය


    දවසක් කෙල්ල ටෝඉලට් ගිහින් එනකොට අවේ වෙනද වේගේ නෙමෙය්
    අර ෆිල්ම් වල වගේ SLOW එකේ පට්ටම SEXY විදිහට

    ඇම්ඩා ගේ ඇග වටේ තරු ගොඩය්

    මෙකි හෙමින් ඇවිත් ඇම්ඩාගේ තොල් ඇඟිලි තුඩු වලින් හෙමින් ස්පර්ශ කරා

    ඇම්ඩාගේ වලත්තකම උඩටම විසි උනා,
    මු කෙල්ලගේ ඇඟිලි කටේ දල උරන්න ගත්තත
    ඇඟිලි දහයම

    මර සීන් එක

    මු ඇඟිලි ටික උරලා හෙමින් අත දිගේ ඇග වෙත එන්න හදනකොටම
    මෙකි අත් දෙක ගස දාල

    කියපි

    THANKS අනේ ටෝඉලට් එකේ TOILET PAPERS
    ඔක්කොම ටික ඉවරවෙලා