එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****

    :)
    11.gif
     
    • Like
    Reactions: sanath ekanayake

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිත් එක්ක එකතුවෙලා මේ සම්මාන උළල පවත්වන්න සහයෝගය දුන්න හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් මගේ ඇරයුම laknath123 සොහොයුරාටයි
    laknath123:නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප දැනුවත් කල අපගේ දයාබර සොහොයුරන්ට පිදෙන සම්මානයයි මේ වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක සදහා නිර්දේශිත නම යෝජනා වෙත යොමු වෙමු

    විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-තැ :- by maheshsenadheera
    විවාහයට පෙර (All boys & girls must see) :- by kasun88888
    ජෙල්වලට විකල්පයක් :- by dath kimbula


    රසායනික විෂ ද්‍රව්‍ය වලින් මිදීමටත්, දේශීය ආයුර්වේද ඔසුවක් ලෙසත්, කෘත්‍රීම ඒවාටත් වඩා හොදින් ප්‍රයෝජනයට ගතහැකි නිසාත්, සම්ස්ථයක් වශයෙන් එළකිරි සාමාජිකයින් බහුතරයක් අත්හදා බලන තත්වයට පත් කිරීමත්, ආර්ථික මෙන්ම සෞඛ්‍ය වශයෙන් වාසියක් අත්කරලීමත්, ඉතා වගකීමෙන් යුතුව තමා දැමූ පෝස්ට් එක තුල නිරන්තරරෙයන් සාමාජිකයින්ට අවශ්‍ය උපදෙස් මගපෙන්වීම් ලබාදීමත් හා විශේෂයෙන්ම සිය වෛද්‍ය දිවියේ මෙන්ම ප්‍රායෝගිය දිවියේ වෛද්‍ය අත්දැකීම් හා දැනුම එළකිරි සාමාජිකයින්ට නොමිලේ බෙදාදීම උදෙසා වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 46.00%ක් ලබාගත්


    dath kimbula සහෝදරයා නිර්මාණය කල...

    ජෙල්වලට විකල්පයක් ත්රෙඩ් එකයි...!!!
    :)

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Pink pantherසහෝදරයාටයි

    Pink panther:
    අපිට ලෝකයේ හෝ ලංකාවේ හැම තැනම දකින්න බලන්න යන්න බැරි උනත් එළකිරියේ සොහොයුරන් අපිට ඒ අවස්ථාව ලබා දෙනවා අන්න ඒ අයට සම්මාන පුද කරන්නයි මගේ සුදානම මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ
    jkadithya INDIA Tour with Memories - EK Traveler
    Captain ජැක් ස්පැරෝ ..::| ඔබ නොදු‍ටු යාපනය |::..
    sanddun අවාරේ සිරිපා කරුණාව

    ඉතා දුෂ්කර කාලපරාසයක් වන අවාරයේ ශ්‍රී පාදය තරණය කිරීමත්, එම ගමනෙහි ඇති කටුක හා දුෂ්කර භාවය මනාවට විදහා පෑමත්, පරිසර සුන්දරත්වය පමණක් නොව ශ්‍රී පාදය දක්වා සිය කණ්ඩායම පිටුපස පැමිණි සුනඛයකුට පවා කළගුණ සැලකීමවස් ත්රෙඩය තුලින් ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කිරීමත්, ඉතා වැදගත් ඡායාරූප පෙලක් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමත්, ගවේෂණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වැදගත් තොරතුරු රාශීයක් ලබා දීමත්, විශේෂයෙන්ම සිය අත්දැකීම් ඔස්සේ වෙනත් කෙනෙකුට ඉතා වැදගත් වනලෙස ගෙනයායුතු කලමානා පැහැදිලව කිසිවක් අඩු නොකට ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 41.54%ක් ලබාගත්...

    sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
    ** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
    :)


    මුලින්ම මෙම සම්මානය නිහතමානී සතුටකින් යුතුව බාර ගන්නවා :D
    මට මනාපය ලබාදුන් සියලු එළකිරි සොයුරු සොයුරියන්ට ස්තුති වෙන ගමන්ම
    අපේ කඩියා ඇතුළු එළකිරි සංචාරක කණ්ඩායම මතක් කරන්න ඕනෙ. :yes:මේ සම්මාන උළෙල
    සංවිදානය කරපු gayankuwait hansa1018 " sasliit " tharinda76 " urajdrlk " maheshsenadheera tharinda76 dath kimbula යන සියලුම දෙනාටම මමත් greenthunder ඇතුළු අපේ සංචාරක කණ්ඩායමේ සියලු දෙනාගේ
    ස්තුතිය මෙසේ පලකරනු ලබනවා
     
    • Like
    Reactions: sanath ekanayake

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කියවීම මිනිසා සම්පුර්ණ කරයි මෙය හැමදාටම වලංගු කියමනක් එසේනම් අපි යොමු වෙමු අපිට කියවන්න ලියන්නන් රචකයන් වෙනුවෙන්සම්මානයක් ප්‍රදානය කරන්න මගේ මේ ඇරයුම
    sanddun
    සොහොයුරාටයි
    sanddun:සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් .ගයාන් කිවුවා වගේ කියවීම තමයි මනුස්සයෙක්ව අංග සම්පුර්න කරන්නේ ඇත්තටම මේ අයව අගයන එක ඉතාමත් හොද වැඩක් මම හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
    [FONT=&quot][FONT=&quot]Re Tharuwak Wee Mage Loke[/FONT] [/FONT]
    by Somapaala

    [FONT=&quot][FONT=&quot]තරුවකට[/FONT][FONT=&quot]පෙම්[/FONT][FONT=&quot]කලෙමි[/FONT][/FONT]
    by [FONT=&quot][FONT=&quot]argan[/FONT][/FONT]

    [FONT=&quot]෴[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]යොවුන්[/FONT][FONT=&quot]මාරුතේ[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]෴[/FONT]
    by[FONT=&quot][FONT=&quot]CrazyBuddy[/FONT][/FONT]

    චමත්කා නැමති තරුණිය හුදෙක් මනෝවක් නොව සැබෑවක් බවට පත් කිරීමත්, අවසානය දක්වාම කුතුහල, උද්යෝගය හා කලා රසය ඇති කරීමත්, සිය නිර්මාණ හැකියාවන් හා අවසාන නිර්මාණය සම්ස්ථ එළකිරියන්ට නොමිලේ ලබාදීමත්, ග්‍රන්ථයක තිබිය යුතු මූලික මදනම නොනසා අඛණ්ඩව පවත්වා ගැනීමත් සිය සහෘදයන්ගේ ඉල්ලීම වෙනුවෙන් නිදිවරා වෙහෙසී... දොගොඩහරි යාමයක් වෙනතුරු වෙහෙසවී චමත්කාව ජීවමාන කිරීමත් හා විශේෂයෙන්ම නොසිතූ විරී ලෙස ඇය මිය යාමෙන් රසිකයින්ට කණකාටුවක් ඇතිකිරීමට සමත් වීමත් උදෙසා වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...

    ප්‍රකාශිත ඡන්දයෙන් 38.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    argan සොයුරා නිර්මාණය කල...

    තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
    :)




    උණුසුම් සුභ පැතුම් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ යකෝව් සම්මාන උලෙල...
    අනුග්‍රාහ දැන්වීම් කීපයක් වත් දාපල්ලා ඊළග එක දෙනකල්...
    කම්මැලී බලාගෙන ඉන්න...

    Laptop නම් Toshiba....... :yes: Toshiba නම්, One & Only ලැප්කන්නා urajdrlk :D :P


    laptops_231038192_1110.jpg


    P.S. :- මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. :D :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිනහව යනු අප සැමට ලැබෙන තවත් අනර්ග උ උත්තේජනයක් එහෙමනම් අපිව හිනා ගස්වන්නම ත්‍රඩ් දාන්නා වෙත සම්මාන පුද කරන අවස්ථාවයි මේ මගේ ඇරයුම ඩි ජේ අයිස් ටයි

    ඩි ජේ :මේ අවස්ථාවේ කියන්න ඕන මේ වගේ ත්‍රඩ් එකකින් යමෙකුගේ ජීවිතය වුවද අපට නිරෝගී කළහැකියි. ඉතින් මේ වගේ ත්‍රඩ් පල කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා . එහෙනම් අප යොමු වෙමු නාම යෝජනා වෙතට .

    දෝනි ලෝක කුසලානය ලOකාවට භාර දෙයි!!!!! - By diazkolla

    පටි රෝල් mega thread - by navodwickra

    නිවෙසෙන් පිට සමාගම් - by Mr.Truth


    උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස ත්රීපත් වන්නේ...

    සම්ස්ථ ප්‍රකාශිත ඡන්දයෙන් 36.74%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ....


    නිවෙසෙන් පිට සමාගම් ත්රෙඩය නිර්මාණය කල...

    Mr.Truth සොයුරායි...!!!