
machan sammana gathtrha katteyawa 1wene page ekata dapan nathnam aul wage.
anthimata piliwelata danawa
mahansiyi ban
machan sammana gathtrha katteyawa 1wene page ekata dapan nathnam aul wage.
anthimata piliwelata danawa
mahansiyi ban
![]()


අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Pink pantherසහෝදරයාටයි
Pink panther:අපිට ලෝකයේ හෝ ලංකාවේ හැම තැනම දකින්න බලන්න යන්න බැරි උනත් එළකිරියේ සොහොයුරන් අපිට ඒ අවස්ථාව ලබා දෙනවා අන්න ඒ අයට සම්මාන පුද කරන්නයි මගේ සුදානම මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ
jkadithya INDIA Tour with Memories - EK Traveler
Captain ජැක් ස්පැරෝ ..::| ඔබ නොදුටු යාපනය |::..
sanddun අවාරේ සිරිපා කරුණාව
ඉතා දුෂ්කර කාලපරාසයක් වන අවාරයේ ශ්‍රී පාදය තරණය කිරීමත්, එම ගමනෙහි ඇති කටුක හා දුෂ්කර භාවය මනාවට විදහා පෑමත්, පරිසර සුන්දරත්වය පමණක් නොව ශ්‍රී පාදය දක්වා සිය කණ්ඩායම පිටුපස පැමිණි සුනඛයකුට පවා කළගුණ සැලකීමවස් ත්‍රෙඩය තුලින් ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කිරීමත්, ඉතා වැදගත් ඡායාරූප පෙලක් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමත්, ගවේෂණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වැදගත් තොරතුරු රාශීයක් ලබා දීමත්, විශේෂයෙන්ම සිය අත්දැකීම් ඔස්සේ වෙනත් කෙනෙකුට ඉතා වැදගත් වනලෙස ගෙනයායුතු කලමානා පැහැදිලව කිසිවක් අඩු නොකට ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 41.54%ක් ලබාගත්...
sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
** අවාරේ සිරිපා කරුණාව ** ත්‍රෙඩ් එකයි...!!!

මේ සම්මාන උළෙල කියවීම මිනිසා සම්පුර්ණ කරයි මෙය හැමදාටම වලංගු කියමනක් එසේනම් අපි යොමු වෙමු අපිට කියවන්න ලියන්නන් රචකයන් වෙනුවෙන්සම්මානයක් ප්රදානය කරන්න මගේ මේ ඇරයුම
sanddunසොහොයුරාටයි
sanddun:සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් .ගයාන් කිවුවා වගේ කියවීම තමයි මනුස්සයෙක්ව අංග සම්පුර්න කරන්නේ ඇත්තටම මේ අයව අගයන එක ඉතාමත් හොද වැඩක් මම හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
[FONT="][FONT="]Re Tharuwak Wee Mage Loke[/FONT] [/FONT]
by Somapaala
[FONT="][FONT="]තරුවකට[/FONT][FONT="]පෙම්[/FONT][FONT="]කලෙමි[/FONT][/FONT]
by [FONT="][FONT="]argan[/FONT][/FONT]
[FONT="]෴[/FONT][FONT="]♥[/FONT][FONT="]යොවුන්[/FONT][FONT="]මාරුතේ[/FONT][FONT="]♥[/FONT][FONT="]෴[/FONT]
by[FONT="][FONT="]CrazyBuddy[/FONT][/FONT]
චමත්කා නැමති තරුණිය හුදෙක් මනෝවක් නොව සැබෑවක් බවට පත් කිරීමත්, අවසානය දක්වාම කුතුහල, උද්යෝගය හා කලා රසය ඇති කරීමත්, සිය නිර්මාණ හැකියාවන් හා අවසාන නිර්මාණය සම්ස්ථ එළකිරියන්ට නොමිලේ ලබාදීමත්, ග්‍රන්ථයක තිබිය යුතු මූලික මදනම නොනසා අඛණ්ඩව පවත්වා ගැනීමත් සිය සහෘදයන්ගේ ඉල්ලීම වෙනුවෙන් නිදිවරා වෙහෙසී... දොගොඩහරි යාමයක් වෙනතුරු වෙහෙසවී චමත්කාව ජීවමාන කිරීමත් හා විශේෂයෙන්ම නොසිතූ විරී ලෙස ඇය මිය යාමෙන් රසිකයින්ට කණකාටුවක් ඇතිකිරීමට සමත් වීමත් උදෙසා වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...
ප්‍රකාශිත ඡන්දයෙන් 38.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
argan සොයුරා නිර්මාණය කල...
තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!

කෝ යකෝව් සම්මාන උලෙල...
අනුග්‍රාහ දැන්වීම් කීපයක් වත් දාපල්ලා ඊළග එක දෙනකල්...
කම්මැලී බලාගෙන ඉන්න...
Toshiba නම්, One & Only ලැප්කන්නා urajdrlk
