ආආආආ කට්ටිය සද්දයක් දාල මේ නංගිව නටවල ගන්න......


කෝ අපේ කොල්ලන්ගේ සද්දේ......?????????




කෝ අපේ කොල්ලන්ගේ සද්දේ......?????????


ela ela...සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම sasliitසහෝදරයාටයි
sasliit:සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...
සුපිරි කවි ටිකක් - By Pink panther
ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
ප්රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත්......
ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
වසරේ ජනප්රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය suranga84 සහෝදරයා හටයි
suranga84 : මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවාරණ්ඩු කරලා තියෙනවා ගොඩක් අය එක පවුලාක් වගේ වෙනවා මෙවෙනි ත්රඩ් වල ඇත්තටම එක ගොඩක් සතුටු දෙයක් කවදාවත් වෙනස් නොවෙන යාළුවන් පිරිසක් හදුනා ගන්න ලැබෙනවා මෙවෙනි ත්රඩ් තුලින් ඒබව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු

අනිවා... කෝ කට්ටිය එන්න මෙයාල නටවල පොඩි ෆන් එකක් ගන්න....
ආආආආ කට්ටිය සද්දයක් දාල මේ නංගිව නටවල ගන්න......කෝ අපේ කොල්ලන්ගේ සද්දේ......?????????
![]()


ආආආආ කට්ටිය සද්දයක් දාල මේ නංගිව නටවල ගන්න......කෝ අපේ කොල්ලන්ගේ සද්දේ......?????????
![]()



සම්මාන අරගෙන නිකම් ඉන්න එන්න පොඩ්ඩක් මෙය එක්ක නටලා සතුට සමරන්න....
![]()





උබ මොකෙක්ද බන්..??? පිටසක්වල ජීවියෙක් ද..?? අනේ බන් පුක නොදී යන තැනක පලයන් බන්..දාගෙන ගෑනුන්ගේ පුකවල් නටෝනවා![]()
![]()
