එසේනම් අපි දෙවන සම්මානය වෙත යොමු වෙමු එසේ නම් සම්මාන ප්රදානය කිරීමට මාගේ ආරාධනය urajdrlk සොහොයුරාට
urajdrlk : මුලින්ම එහෙනම් මේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඔබට සම්මානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... අපි එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා ඉදිරිපත් වූ හොදම නාම යෝජනා 3 වෙත
නිවෙසෙන් පිට සමාගම්
හිල් ප්‍රශ්ණය - [Must Read] !
පටි රෝල් mega thread
මාස 4ක් වැනි සුළු කාලයකින් එළකිරි සාමාජිකයින් සිනහ සයුරේ කිමිදවීමත්, එළකිරි සාමාජිකයින් බහුතරයගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන පරිදි තෝරාබේරාගත් හාස්‍ය කතාන්දර කිහිපයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත්, ප්‍රහසන ලබාදීමේදී තමාටම අනන්‍ය ඌ රීතියක් භාවිතා කිරීමත්, විශේෂයෙන් මෙගා වශයෙන් ගලායන ඉතා ප්‍රබල හාස්‍ය ත්‍රෙඩ් අභිබවා පැමිණීමත් උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..
පීටර් පැටිගෘ හෙවත් මිස්ටර් ටෘත් ට ජය වෙවා




