ඔබ දන්නවා අපි කවුරුත් ඒක් වෙන තැනක් තමයි රියැලිටි වැඩසටහන් ඉතින් අපේ වෙබ් අඩවියෙත් මේවගේ රියැලිටි වැඩසටහන් කරන කරපු අය මෙතන ඉන්නවා ඔවුන්ගේ ඒ ආකල්පයට අප ලබා දෙන සම්මානය ලබා ගන්න ඇවිත් එසේ නම වසරේ හොඳම රියැලිටි වැඩසටහන සඳහා සම්මානය ලබා දීමට ආරාධනය අපේ සහෝදර maheshsenadheera සොහොයුරාට
maheshsenadheera : හැමෝටම සුබ සන්ද්‍යාවක් කියන්න කැමතියි ... එළකිරි එකට ආපු රියැලිටි කලාව තවත් ඉදිරියට ගෙන යාමට තමා අප මේ සම්මානය වෙන් කරේ අපි එසේ නම් යොමු වෙමු හොදම නාම යෝජනා 3 වෙත
EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි - By - C$K
Tharinda Uncle's Dell Laptop - by urajdrlk
එළකිරිය තුල සුහදතාවය, සමගිය හා එකමුතු භාවය ඇති කිරීමත්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමත්, සමස්ථ එළකිරියම අවුරුදු සිරියෙන් නැහැවීමත්, පවුල් වලින් ඈත දුර සිටින සාමාජිකයින්ට අවුරුදු සිරියෙන් අස්වැසිල්ලක් වීමත් සහ නොහොද නෝක්කාඩු අමතක කර එක මවකගේ දරුවන් මෙන් එකාවන්ව කරට කර තරග කිරීම උදෙසා වසරේ හොදම රියැලටි වැඩසටහන වශයෙන් පිදුම් ලබන්නේ....
ප්‍රකාශිත ඡන්දයෙන් 56.98%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
Danurp සොයුරිය විසින් නිර්මාණය කරන ලද
EK මහා කඹ ඇදීමේ තරගය යි....!!!





