එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:lol:
මං උගේ සරමට ගිනි තිබ්බා...
සම්මානේ දීපු ගමන් රතිඤ්ඤ වැල උඩින් ඌව වාඩි කරවපං... :sorry:
එතකොට කවුද යකෝ රතිඤ්ඤා පත්තු කරන්නේ <img src="http://www.elakiri.com/forum/images/smilies/sq/angry6wn.gif" border="0" alt="" title="Angry" smilieid="12" class="inlineimg" /><br />
<br />
සමියත් ගින්දරට බයයි <img src="http://www.elakiri.com/forum/images/smilies/P.gif" border="0" alt="" title=":P" smilieid="34" class="inlineimg" />
<br />
<br />
:angry:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඒ මෙන්න කූලා රෙජිස්ටර් ෆීස්වත් නොගෙවා අනවසරයෙන් ඇඩ් දානවා... ඕකගෙ සම්මාන ගත්ත උන්ට අන්තිමට ආතක් පාතක් නැති වුනා.. :lol:

කූල අපේ එකෙක් හරිද...? තෝ තමයි හිපාටුවා අනවසරෙන් ඇවිත් මෙතන බඩු විකුනන්නේ... :angry::angry::angry:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Pink pantherසහෝදරයාටයි

    Pink panther:
    අපිට ලෝකයේ හෝ ලංකාවේ හැම තැනම දකින්න බලන්න යන්න බැරි උනත් එළකිරියේ සොහොයුරන් අපිට ඒ අවස්ථාව ලබා දෙනවා අන්න ඒ අයට සම්මාන පුද කරන්නයි මගේ සුදානම මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ
    jkadithya INDIA Tour with Memories - EK Traveler
    Captain ජැක් ස්පැරෝ ..::| ඔබ නොදු‍ටු යාපනය |::..
    sanddun අවාරේ සිරිපා කරුණාව

    ඉතා දුෂ්කර කාලපරාසයක් වන අවාරයේ ශ්‍රී පාදය තරණය කිරීමත්, එම ගමනෙහි ඇති කටුක හා දුෂ්කර භාවය මනාවට විදහා පෑමත්, පරිසර සුන්දරත්වය පමණක් නොව ශ්‍රී පාදය දක්වා සිය කණ්ඩායම පිටුපස පැමිණි සුනඛයකුට පවා කළගුණ සැලකීමවස් ත්රෙඩය තුලින් ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කිරීමත්, ඉතා වැදගත් ඡායාරූප පෙලක් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමත්, ගවේෂණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වැදගත් තොරතුරු රාශීයක් ලබා දීමත්, විශේෂයෙන්ම සිය අත්දැකීම් ඔස්සේ වෙනත් කෙනෙකුට ඉතා වැදගත් වනලෙස ගෙනයායුතු කලමානා පැහැදිලව කිසිවක් අඩු නොකට ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 41.54%ක් ලබාගත්...

    sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
    ** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
    :)

     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..



    සම්මාන 10කට වැඩියෙන ඇනවුම් කර වසරෙ හොදම
    ඇනවුම් කරන්නා සම්මානය සදහා වරම්
    හිමිකරගන්න..

    ඔබට සම්මානණීය රැයක්..

    :cool:
    :cool:

    පැනතර් සම්මාන
    ( ඔබට ඕන සම්මානද, අපි දෙන්නම් සම්මාන )



    මෙය ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි...
    ණය ගෙවපිය :frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූල අපේ එකෙක් හරිද...? තෝ තමයි හිපාටුවා අනවසරෙන් ඇවිත් මෙතන බඩු විකුනන්නේ... :angry::angry::angry:


    අනිවා :cool:

    ඕක වැඩිය දඟලන්න ගත්තොත් මට කියපන් :P

    කෝ ගයිය ඕක අපෙන් සල්ලි අරගෙන අපේ ඇඩ්ස් දාල නෑ :angry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැන්තර් නැමැත්තා නයිට් ක්ලබ් ඒකෙන පොලියට සල්ලි අරගෙන් සම්මානයක් හදන් ඒක විකුනන්න මාන බලමින් සිටී :rolleyes:

    බාල බඩු වලට අසු නොවන්න :rofl:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අප හා රැදී ඉන්න ඔබට අපගේ ඉස්තුතිය පුද කරන ගමන් අපි යොමු වෙමු ඉ ලග සම්මානය වෙත
    ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා sameerasadaru සහෝදරයාට
    sameerasadaru:කරදරයක් උනාම උපකාරයක් කරන එක ඉතාමත් වටිනා උදව්වක් ඉතින් මේ එලකිරි වෙබ් අඩවිය ඒ කටයුත්තට ඉතාමත් ප්‍රසිද්ද බව අවිවාදයෙන් පිළිගන්න වෙනවා .. මොකද පොඩි කරදරයකදී උනත් අපිට උදව්වක් ගන්න පුළුවන් අය මේ එළකිරි එකේ ඉන්නවා ඉතින් ඒ වගේ යමෙක්ට උදව්වක් වෙන ත්‍රඩ් එකක් පල කල ඒ සාමාජිකයා තොරා ගන්නටයි අපගේ මේ වෑයම .. මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ ........

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
    කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
    ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස


    තොරතුරු තාක්ෂණයා සබැදි සියළුම දෙනාට උපකාර කිරීමත්, පරිගණකය ක්‍රමවත්ව ආරක්ෂාකාරීව සහ තවත් විවිධාකාරවූ ආකරයන් වලින් තබාගැනීමට උපකාරවීමත්, ඉතා කලාත්මකව හා සිත් ඇද ගන්නා සුළු ආකාරයෙන් හා සරලව ඉදිරිපත් කිරීමත්, පරිගණක භාවිතාකරන්නන්ට අවශ්‍ය මෘදුකාංග විශාල ප්‍රමාණයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත් හා විශේෂයෙන්ම ලෝකය සමග යාවත්කාලීන කරමින් තව තවත් මෘදුකාංග එළකිරි සාමාජිකයින්ට ලබා දීමත් උදෙසා වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....

    ප්‍රකාශිත ඡන්දයෙන් 27.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    SP22614 සොයුරා විසින් නිර්මාණය කරන ලද

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 ත්රෙඩ් එකයි....!!!:yes::)





    :D;)
    මට ඇඩෙන්න වගේ :sorry:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සම්මාන ලැබුන අයට සුබ පතමින්
    තව පමා නොවී තව සම්මානයක් කරා අප යොමු වෙමු . වසරේ ගවේශකයා සඳහා සම්මානය ලබා දීමට වේදිකාවට මාගේ ආරාධනය ROVIN සහෝදරයා හටයි
    rovin:මට මේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වෙන්න ලැබීම ඉතා සතුටක්‌. ඉතින් ඔබ අප කවුරුත් දන්නා දෙයක් තමා ඉතිහාසය මගින් තමා අනාගතය බිහි වෙන්නේ කියලා ඉතින් ඉතිහාසයට අපව නුතනයේ ගෙන ගිය ඒ වටිනා ත්‍රඩ් එක මේ රැයේ පිදුම් ලබන වෙලාවයි එසේ නම් අප නාම යෝජනා වෙත යොමු වෙමු .

    maheshsenadheera
    sudu pusa
    Nisala88


    කාලයේ වැලි තලාවෙන් වැසීයන ඉතිහාසයේ, අපි නොදන්න අපේ ලංකාවේ සුවිශේෂ ස්ථානයන්, පෞරාණික වැදගත් කිමින් යුත් ස්ථාන එළකිරි සාමාජිකයින් වෙත ගෙනහැර දැක්වීම උදෙසාත්, එම කාර්යය ඉතා ක්‍රමාණුකූලව ඉටු කිරීම උදෙසාත්, එක් ප්‍රෙද්ශයකට සීමා නොවී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි වැදගත් ස්ථාන සහ වැදගත් සිද්ධීන් පිළිබදව තොරතුරු ඉතා අලංකාරව සහ සරලව ඉදිරිපත් කිරීම උදෙසාත්, අපට අමතක අපේ රටේ වැදගත්කම් යලිත් මතක් කරලීම උදෙසාත්, විශේෂයෙන්ම විනිසුරුවෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීමෙන් මෙම තරගාවලියට යෝජනා උවද කිසිදු අනබල දීමකින් තොරව තියුණු තරගයකින් අනතුරුව වැඩි ඡන්දලබා ගැනීම උදසා වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 31.25%ක් ලබාගත්...
    maheshsenadheera සොයුරායි...!!!
    :D
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අතේ ඇති මුදලට කටේ දතක් ගලවා ගැනිමට එන්න අප වෙත...
    alligator_6.gif



    ~දත් කිඹුල නිවස ~