එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    The_After_Party%20300.jpg

    පසු සාදයට එකා දෙන්න පියනගලා
    :growl::growl::growl: poddak hitin kanen adan ena. aniwaryenma dathageyi bus rathnegeyi thippolata ringanna athi mun tika
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියක් දෙකක් ලිව්වෙමි මේකට වීලා.....
    රසිකයො ටිකක් ඇත ඒ සැම කියවාලා.......
    සම්මානෙකුත් දෙන්නට අද සැරසීලා......
    සතුටින් රැගෙන යන්නෙමි එය හිනැහීලා.....

    ගයාන් කුවෙටි සස්ලිට් සහ සමීරයා.......
    සප් එක දුන්න හැටි අමතක නොවෙයි මෙයා....
    අඩුපාඩුද පෙන්වා ගුන කථන කියා......
    උදව් කෙරුවා මතකයි ‍හැම විටදි ඔයා.....:yes:

    කාලිදාස සම්මානය ඔබ දුන්න.......
    ඒ හොද පිළිමයේ වෙනසක් ඇත මෙන්න.....
    නිරුවත් යට කොටස හොද හැටි නොපෙනෙන්න.....
    දත් කිඹුලාට දී රෙද්දක් අන්දන්න........ :rolleyes::rofl:

    තෙල් මිල කිරි පිටිද තව තව බඩු නැගලා......
    ගෑස් එකත් දැං දැං අහසෙම රැදිලා.....
    පාං රාත්තලකුත් පනහත් පැනලා.....
    ජීවන බරින් අප හැමදෙන පොඩි වීලා.....

    ලොක්කෝ හැමදෙනා ඔය තව බුම්මන්නේ......
    ජොනී බබා බන්දුලගේ ගම කන්නේ.......
    අපෙ ලොක්කත් නෑ වැඩිපුර ගොරවන්නේ....
    දුටුගැමුණුත් ඔහෙ උගෙ පාඩුවෙ ඉන්නේ.....

    දේශපාලනේ ඇති රස දැනගන්න....
    ආදරයක උනුසුම හදටම දෙන්න...
    මේ වගෙ රසකථා තව තව අහගන්න..........
    දිගටම මමත් එක්කම රැදිලා ඉන්න....
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ හොඳම ත්‍රෙඩ් සහයකරු ලෙස තේරීපත් වන්නේ....
    73383688.gif

    AselaAsanka සොයුරායි...!!

    වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..
    14028224.gif

    නිවෙසෙන් පිට සමාගම්:):yes:

    වසරේ හොදම රියැලටි වැඩසටහන වශයෙන් පිදුම් ලබන්නේ....
    45727899.gif

    Danurp සොයුරිය විසින් නිර්මාණය කරන ලද
    EK මහා කඹ ඇදීමේ තරගය යි....!!!:):yes:

    වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
    39519269.gif

    lkdood සොයුරියයි....!!!
    :):yes:

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
    92484741.gif

    delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
    බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...
    :)

    වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....

    79534947.gif

    coolparkinglot සොයුරා විසින් නිර්මාණය කරන ලද
    ටර්බෝ කිට් ගැන දැන ගනිමු ත්රෙඩ් එකයි...!!!:)

    වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.

    63480743.gif

    SP22614 සොයුරා විසින් නිර්මාණය කරන ලද
    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 ත්රෙඩ් එකයි....!!!:yes::)

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හැමෝටම ජයම වෙවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
    28092038.gif

    sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
    ** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
    :)

    වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...
    54444587.gif

    maheshsenadheera සොයුරායි...!!!:D

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
    82268284.gif

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:

    වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....

    84286185.gif

    Djgamaya සොයුරායි....!!!

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...
    29214190.gif

    argan සොයුරා නිර්මාණය කල...
    තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
    :)

    වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...
    10elakiribestthreaderma.gif

    රත්තරං සොයුරායි...!!!

    වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    93928443.gif

    dath kimbula සහෝදරයා නිර්මාණය කල...
    ජෙල්වලට විකල්පයක් ත්රෙඩ් එකයි...!!!
    :)

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස ත්රීපත් වන්නේ..

    14028224.gif

    නිවෙසෙන් පිට සමාගම් ත්රෙඩය නිර්මාණය කල...
    Mr.Truth සොයුරායි...!!!

    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....

    11683107.gif

    sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
    ---එලකිරි Night Club--- 2 ත්රෙඩ් එකයි...
    :yes:;)

    දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) ලෙස තේරීපත් වන්නේ....

    98177861.gif

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 28.24%ක් ලබාගත්...
    *maheshi* සොයුරියයි...!!!:yes::)

    වසරේ දේශාභිමානී ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    58157750.gif

    kukku baba සොයුරා නිර්මාණය කල...
    Sri Lanka Moments in Pictures...At times you need remembering ත්රෙඩ් එකයි...!!!:)

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ.

    60908355.gif

    blacktulip සොයුරායි...!!!:)

    වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....
    59862174.gif

    supzter සොයුරියයි...!!!:)

    වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....
    15epvs.gif

    SP22614 සොයුරා නිර්මාණය කල
    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්රෙඩ් එකයි...!!!:)

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    2011 - 2012 හොදම කවි නිසදැස්කරු ලෙස ජූරියේ විශේෂ කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ.....

    dinusa.gif