Sony Ericsson Android වැඩකාරයෝ :D :P

  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    ane machan ............mata xperia neo v eka ICS walata update karana widiha kiyapankooo...mage version eka 2.3.4 ......
    sony-ericsson-introduces-the-xperia-neo-v_r-tso_0.png

    :baffled::baffled::rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් stock media player එකෙ play list backup කරන්න විදිහක් එහෙම තියනවද?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් stock media player එකෙ play list backup කරන්න විදිහක් එහෙම තියනවද?

    My backup pro
    poddak google karala link ekak ganna,mage speed slt eke kala web page ekak wath load wenne na :growl: :growl:
     
    • Like
    Reactions: U-tag

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන්ලා මට හොඳ Media Player එකක් ඕනේ... මොකද්ද හොඳ?
    මට හොඳ Equalizer එකක් එහෙම තියෙන Sound Quality එක උපරිම තියෙන එකක් ඕනේ..:D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන්ලා මට හොඳ Media Player එකක් ඕනේ... මොකද්ද හොඳ?
    මට හොඳ Equalizer එකක් එහෙම තියෙන Sound Quality එක උපරිම තියෙන එකක් ඕනේ..:D

    ICS da use karanne ?
    ehenam MIUI player or CM9 player+dsp manager

    gingerbread nam playerpro tama
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන්XPERIA RAY ICS 4.0.3 අප්ඩෙට් 1 ට USB OTG වලින් පෙන් එකක් MOUNT කරගන්න හැට් පැහැදිලිව කියහන්...:confused::confused::confused:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා මට හොඳ Media Player එකක් ඕනේ... මොකද්ද හොඳ?
    මට හොඳ Equalizer එකක් එහෙම තියෙන Sound Quality එක උපරිම තියෙන එකක් ඕනේ..:D
    මමනම් කමති real player එකට. :cool::cool::)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    machan mata autocad wage ekak hoyala diyan ko 4n ekata
    AutoCAD WS eka hari yanne na
    offline wada karanna ba ne