vibreto කියන්නේත් මෙඩුයුලෙශන් එකක් තමයි වෙව්ලනවා.
vibrato, Tremolo, Modulation ඔය ඔක්කොම එක වගේනේ මචංලා, එක එක Applications වලදී එක එක නම් ??? කියපු එක වැරදිද දන්නෑ... නිවැරදි කරපල්ලා !!!
...Tremolo කියන්නේ හැබයි modulation මචන්.....එකදිත් වෙන්නේ නොට් එකක් අද්දා ගන්න එක තමයි.

ඔතන් වෙන්නේ මචන් Sustained note එකක් හැදන්වා එක දිගටම ගහන් කොට
ඇදි ඇදි ඇදලි යනවා.!! කියන් තෙරෙන්නේ නෑ බං...!!!එක එක විදිහට කියනවා.!vibrato = pitch modulation tremolo = volume modulation
Last edited:





