කළුතර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දඹුල්ල බෞද්ධ පුජාභුමියේ හොරෙන් නැතහොත් දොලපිදේනි දීම මගින් අනවසරයෙන් හෙවත් හොරෙන් අටවාගෙන ඇති මුස්ලිම් පල්ලිය ඉවත් නොකිරීමට විරෝධය පා තුන්හෙලේ සිංහ පැටවු රට අතහැර ගොස් නොමැති බව පිටකොඳු බිදගත් ඕලමොල පාලකයන්ට මතක්කරදෙනුවස් ඊයේ දින එනම් 2012 මැයි මස 07 වැනි දින කළුතර බෞද්ධාරක්ෂක පදනම විසින් සංවිධානය කරන්නට යෙදුනු සාමකාමි විරෝධතාවයට සිංහල රාවය ජාතික සංවිධානය සමගින් ධර්මවිජය සමාජයද මෙසේ එක්වූ බවයි.

    ඉතාමත් සාමකාමිව පන්සිල් සමාදන් වී පිරිත් සජ්ජායනා කොට ආරම්භ කල මෙම වැඩසටහනට ආරම්භයේ පටන්ම පොලිසියේ නිර්ලජ්ජිත කෙනෙහිලිකම් වලට මුහුණදීමට සිදුවිය. ලොරි බස් යොදාගනිම්න් මාර්ගය හරස්කරමින්, ශබ්ද විකාශනය තහනම් කරමින් ඊට අවසර නොදෙමින්, පා ගමනට අවහිර කරමින් ඉතාමත් සිත් කලකිරවන අයුරින් පොලිසිය හැසිරෙනු මෙහිදී කැපී පෙනුනි. තවද නොහික්මුණු පොලිස් ලොක්කෙකුගේ පහර කෑමකින් බෞද්ධාරක්‍ෂක පදනමේ මාධ්‍ය අධ්‍යක්ක්‍ෂකතුමා රෝහල් ගතකිරිමටද සිදුවිය.

    අද රටේ බෞද්ධයාට ඇති තැන වටහාගැනීමට මෙයම ප්‍රමාණවත් නොවන්නේද? නිතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි අසන්නට අද සිංහලද්වීපයේ සිංහලයාට නොහැක. වසරකට දෙකකට පෙර කොටියාගෙන් රට ගලවාගැනීමට වත්මන් පාලකයන් පත් කලේ සිංහල බෞද්ධයා බව පාලකයන්ටත් , සෙත් ශාන්ති බෝධිපුජා කලේ, ලේ ටික පරිත්‍යාග කලේ සිංහල බෞද්ධයා බව ආරක්ෂක අංශ වලටත් අමතක වී ඇති බවක් මනාව පෙනේ. එය මතක් කර දීමට කාලය එළඹ ඇති බව අපටද මනාව පෙනේ.

    545181_249693821804909_100002928795035_526413_1587564374_n.jpg

    530423_249693961804895_100002928795035_526414_292847519_n.jpg

    303446_249694118471546_1869784907_n.jpg

    576652_249694285138196_100002928795035_526416_2089437022_n.jpg

    564874_249694468471511_100002928795035_526417_561234564_n.jpg

    528480_249694621804829_100002928795035_526418_1612655892_n.jpg

    577456_249694781804813_100002928795035_526419_1845076568_n.jpg

    540185_249694915138133_100002928795035_526420_815438846_n.jpg

    581556_249695048471453_100002928795035_526421_1508733439_n.jpg

    74701_249695208471437_100002928795035_526422_1876053693_n.jpg

    558714_249695325138092_100002928795035_526423_1661364655_n.jpg

    528894_249695418471416_100002928795035_526424_49476047_n.jpg

    579333_249695538471404_100002928795035_526425_1058427154_n.jpg

    536764_249695768471381_100002928795035_526426_1410619892_n.jpg

    427782_249695905138034_100002928795035_526427_1654009468_n.jpg

    543270_249696065138018_100002928795035_526428_2045159973_n.jpg

    536579_249696138471344_100002928795035_526429_1975771929_n.jpg

    558500_249696308471327_100002928795035_526430_180473525_n.jpg

    150166_249696468471311_100002928795035_526431_1484069413_n.jpg

    578230_249696628471295_100002928795035_526432_1726050448_n.jpg

    582137_249696795137945_124514877_n.jpg

    295081_249696938471264_100002928795035_526434_616123329_n.jpg

    558505_249697201804571_100002928795035_526436_936432931_n.jpg

    542051_249697358471222_100002928795035_526437_2013603627_n.jpg

    542051_249697358471222_100002928795035_526437_2013603627_n.jpg

    564389_249697495137875_100002928795035_526438_300036195_n.jpg

    36601_249697655137859_100002928795035_526439_1106335776_n.jpg

    577563_249697835137841_100002928795035_526440_141776703_n.jpg

    389681_249698065137818_100002928795035_526442_398779198_n.jpg

    574909_249698245137800_100002928795035_526445_1770762831_n.jpg

    581589_249698408471117_100002928795035_526447_1021671494_n.jpg

    523922_249698658471092_100002928795035_526448_1484672465_n.jpg

    480922_249698878471070_100002928795035_526449_1216402200_n.jpg
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේ රටට මොනව වේගෙන එනවද මන්ද බං.. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්න කලින් මොකක් හරි ලොකු දෙයක් වෙයි..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි කියන්නෙ අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කරන්න කියලයි, එහෙම නැතුව ජාති වාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කරන්න අපිට ඕනෙ නැහැ, මේක බෞද්ධ රටක් මේ රටේ පන්සල් ඕන තැනක හදන්න පුළුවන්, එත් අනිත් ආගම් වලට ඕන ඕන විදියට එයාලට මේ බෞද්ධ රටේ වැඩ කරන්න බැහැ, අපි මේ රටේ අනිත් ආගම් ඉවත් කරන්න කියලා කියන්නේ නැහැ, නිසි අවසරයකින් තොරව මේ වගේ දේවල් කරන එක නීති විරෝධී නිසයි අපි මෙහෙම පාරට බහින්නේ, අනිත් ආගම් වලට යම්කිසි ඉදිකිරීමක් කිරීමට අවශ්‍ය නම් රටේ ප්‍රධාන ආගමේ අනුමැතියක් තියෙන්න ඕනේ මම හිතන්නේ, එහෙම නැතුව එයාලට ඕනෙ ඕනෙ විදියට ඉදිකිරීම් කරන්න දෙන්න බැහැ. මේක බෞද්ධ රටක් එහෙම නැතුව මේක වෙනත් ආගමික රටක් නෙමෙයි.
     
    :yes::yes::yes::yes:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේ රටට මොනව වේගෙන එනවද මන්ද බං.. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්න කලින් මොකක් හරි ලොකු දෙයක් වෙයි..

    අනේ මංදා බං. මටත් එහෙම හිතෙනවා :(
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    ඇයි දෙයියනේ, මේ රටේ සිංහල නායකයෝ එකෙක්වත්ම නැද්ද?. රට ජාතිය ගැන කිසිම තැකීමක් නොකර පිනට කකා ඉන්න මැති ඇමති වරුනි , තොපි සැමට සාප වේවා !!!
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඇයි දෙයියනේ, මේ රටේ සිංහල නායකයෝ එකෙක්වත්ම නැද්ද?. රට ජාතිය ගැන කිසිම තැකීමක් නොකර පිනට කකා ඉන්න මැති ඇමති වරුනි , තොපි සැමට සාප වේවා !!!
    athama kathawa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලුතර නගරාධිපති මුස්ලිම් ජාතිකයෙක්... ඒක නිසා තමයි මේ පොලිසියේ හිරිහැර සිද්ධ වුනේ.. ඒත් වැඩි සෙල්ලම් දාන්න බෑ.. මොකද කලුතර කට්ට්ය ඇවිස්සුනොත් සුං තමයි.. :yes:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    yes

    අපි කියන්නෙ අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කරන්න කියලයි, එහෙම නැතුව ජාති වාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කරන්න අපිට ඕනෙ නැහැ, මේක බෞද්ධ රටක් මේ රටේ පන්සල් ඕන තැනක හදන්න පුළුවන්, එත් අනිත් ආගම් වලට ඕන ඕන විදියට එයාලට මේ බෞද්ධ රටේ වැඩ කරන්න බැහැ, අපි මේ රටේ අනිත් ආගම් ඉවත් කරන්න කියලා කියන්නේ නැහැ, නිසි අවසරයකින් තොරව මේ වගේ දේවල් කරන එක නීති විරෝධී නිසයි අපි මෙහෙම පාරට බහින්නේ, අනිත් ආගම් වලට යම්කිසි ඉදිකිරීමක් කිරීමට අවශ්‍ය නම් රටේ ප්‍රධාන ආගමේ අනුමැතියක් තියෙන්න ඕනේ මම හිතන්නේ, එහෙම නැතුව එයාලට ඕනෙ ඕනෙ විදියට ඉදිකිරීම් කරන්න දෙන්න බැහැ. මේක බෞද්ධ රටක් එහෙම නැතුව මේක වෙනත් ආගමික රටක් නෙමෙයි.

    100 % true machan