දඹුල්ල බෞද්ධ පුජාභුමියේ හොරෙන් නැතහොත් දොලපිදේනි දීම මගින් අනවසරයෙන් හෙවත් හොරෙන් අටවාගෙන ඇති මුස්ලිම් පල්ලිය ඉවත් නොකිරීමට විරෝධය පා තුන්හෙලේ සිංහ පැටවු රට අතහැර ගොස් නොමැති බව පිටකොඳු බිදගත් ඕලමොල පාලකයන්ට මතක්කරදෙනුවස් ඊයේ දින එනම් 2012 මැයි මස 07 වැනි දින කළුතර බෞද්ධාරක්ෂක පදනම විසින් සංවිධානය කරන්නට යෙදුනු සාමකාමි විරෝධතාවයට සිංහල රාවය ජාතික සංවිධානය සමගින් ධර්මවිජය සමාජයද මෙසේ එක්වූ බවයි.
ඉතාමත් සාමකාමිව පන්සිල් සමාදන් වී පිරිත් සජ්ජායනා කොට ආරම්භ කල මෙම වැඩසටහනට ආරම්භයේ පටන්ම පොලිසියේ නිර්ලජ්ජිත කෙනෙහිලිකම් වලට මුහුණදීමට සිදුවිය. ලොරි බස් යොදාගනිම්න් මාර්ගය හරස්කරමින්, ශබ්ද විකාශනය තහනම් කරමින් ඊට අවසර නොදෙමින්, පා ගමනට අවහිර කරමින් ඉතාමත් සිත් කලකිරවන අයුරින් පොලිසිය හැසිරෙනු මෙහිදී කැපී පෙනුනි. තවද නොහික්මුණු පොලිස් ලොක්කෙකුගේ පහර කෑමකින් බෞද්ධාරක්ෂක පදනමේ මාධ්‍ය අධ්යක්ක්ෂකතුමා රෝහල් ගතකිරිමටද සිදුවිය.
අද රටේ බෞද්ධයාට ඇති තැන වටහාගැනීමට මෙයම ප්‍රමාණවත් නොවන්නේද? නිතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි අසන්නට අද සිංහලද්වීපයේ සිංහලයාට නොහැක. වසරකට දෙකකට පෙර කොටියාගෙන් රට ගලවාගැනීමට වත්මන් පාලකයන් පත් කලේ සිංහල බෞද්ධයා බව පාලකයන්ටත් , සෙත් ශාන්ති බෝධිපුජා කලේ, ලේ ටික පරිත්‍යාග කලේ සිංහල බෞද්ධයා බව ආරක්ෂක අංශ වලටත් අමතක වී ඇති බවක් මනාව පෙනේ. එය මතක් කර දීමට කාලය එළඹ ඇති බව අපටද මනාව පෙනේ.