Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
:oo::oo::oo:
vibrato, Tremolo, Modulation ඔය ඔක්කොම එක වගේනේ මචංලා, එක එක Applications වලදී එක එක නම් ??? කියපු එක වැරදිද දන්නෑ... නිවැරදි කරපල්ලා !!!
vibreto කියන්නේත් මෙඩු‍යුලෙශන් එකක් තමයි වෙව්ලනවා.:D...
Tremolo කියන්නේ හැබයි modulation මචන්.....එ‍කදිත් වෙන්නේ නොට් එකක් අද්දා ගන්න එක තමයි.:D:yes: ඔතන් වෙන්නේ මචන් Sustained note එකක් හැදන්වා එක දිගටම ගහන් කොට:D ඇදි ඇදි ඇදලි යනවා.!! කියන් තෙරෙන්නේ නෑ බං...!!!එක එක විදිහට කියනවා.!

vibrato = pitch modulation tremolo = volume modulation
 
Last edited:

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Abelton එකයි, මම පාවිච්චි කරන MMM17 එකයි දෙකම බොහෝ දුරට එක වගේ... FL පට්ට තමා මම දන්නවා... මම අළුත් සොෆ්ට් එකකට මාරු වෙන්න කම්මැලියි බං. කමක් නෑ, ට්‍රයි කරමු...
:yes:

Cubase එකත් ඕනේමද බං ??? FL එක්ක Audition තිබ්බම මදිද ??? :eek:

මම MMM17 වලට මෙච්චර ආස ඒකේ තියෙන් පට්ට instruments සෙට් එක නිසා... ඒ VSTi ටික FL වලට import කරගන්න පුළුවන් නම් මම මේ දැන්ම FL වලට මාරු වෙනවා... :lol::lol::lol:
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ඔක්කොම MMM17 inbuild ඒවා !!!
මම කිව්වේ උඹට ලෙසි එකකට මරු වේනන කියලා....මචන් ඔකක්ම insturment තියනවා FL වල....උඹ යුස් කරල බලන්න..උඹේ බාසවේන කියනවා නම් inbuilt plugins තියනවා ගොඩක්.අරකේ...VSTi,VST,DXi ඔක්කම Support කරනවා....උඹ යුස් කරලා බලන්න.....!!!:cool::yes: දෙක්කට යන්න ඔනේ නැහැ....1 පාවිච්ච කරන්න..උඹට ඔනේ නම් මස්ටරින් FL වලත් මාස්‍ටරින් කරන්න පුළුවන්...නැතිනම් AUDITION වලට ගෙනල්ල කරන්න.
 
Last edited:

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹට 20 කට විතර යන කොට අර ම්ම කිව්වා වගේ කිබොඩ් එකකට යන්න එවයෙත් MIDI Support කරනවා..උඹඨ 100$ midi contarller එකක් ගන්නවා නම් එහෙමයි..නැතත් කිබොඩ් එකක්...මම නම් කියන්නේ උඹ කිබොඩ් එකක්ම ගත්තනාම් හරි කියලා‍..,!!
    උඹේ කැම්තත්!!

    :yes::yes: මමත් හිතනව මචන්.. MIDI සපෝර්ට් කීබෝඩ් එකක්ම ගත්තනම් වැඩ දෙකම කෙරෙනවනේ බන්... පාඩුවක් නෑ...
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මම කිව්වේ උඹට ලෙසි එකකට මරු වේනන කියලා....මචන් ඔකක්ම insturment තියනවා FL වල....උඹ යුස් කරල බලන්න..උඹේ බාසවේන කියනවා නම් inbuilt plugins තියනවා ගොඩක්.අරකේ...VSTi,VST,DXi ඔක්කම Support කරනවා....උඹ යුස් කරලා බලන්න.....!!!:cool::yes: දෙක්කට යන්න ඔනේ නැහැ....1 පාවිච්ච කරන්න..උඹට ඔනේ නම් මස්ටරින් FL වලත් මාස්‍ටරින් කරන්න පුළුවන්...නැතිනම් AUDITION වලට ගෙනල්ල කරන්න.

    අප්පුහාමි හා නඩය සමග සරිගම කෑම සඳහා අද රෑ ගෙදර ගොස් පළතුරු වළල්ල (FL) කමි !!!

    :lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක ගැන උඹ හිතන්න ඔනේ නෑ.Modulation එකෙන් ඌවා වෙනවා..එක අල්ලන්න එපා:rofl:

    Modulation එකකින් වෙන්නේ note එකක් අද්දා ගෙන තිය ගැනිම්යි:D

    :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    machanla crown shop wala thiyana midikeyboard Rs.5000 ta 6000. try karala balapalla..mamath gaththe ewain ekak ...awlak naha hevy use karanna puluwan ...samahara ewa maid in japan.....dan thiyanawada danne naha....

    මං දන්නා තරමින් crown එකේ බඩු එච්චර හොඳ නෑ.... :rolleyes::rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩේ ක්‍රව්න් එකේ තියනවාද බං...?

    ඉස්සර මේ පැත්තෙන් crown එකක් තිබුනේ කඩවත... මටනම් ළඟ කඩවත... තව තියෙන්නේ මහරගම... දැන් මාස දෙක තුනකට කලින් කිරිබත්ගොඩ අලුත් එකක් දැම්ම.. crown ප්‍රසිද්ධ උනේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රිකල් බඩු නිසා. බොක්ස් ගිටාර්, ඉලෙක්ට්‍රික් ගිටාර්, ඇම්ප්, කීබෝඩ්, ඩ්‍රම්ස්, තව ටීවී , ෆ්‍රිජ් ඔක්කොම තියෙනවා... පාවිච්චි කරපුව සහ අලුත්. මං හැමදාම වැඩට යන්නේ කිරිබත්ගොඩ crown එක ඉස්සරහින්.. එලියට පේන්න දාල තියෙනවා පට්ට කීබෝඩ් එකක්. බ්‍රෑන්ඩ් එක Olan. yamaha psr s910 වගේ මාර ලුක් එකක් තියෙන කීබෝඩ් එකක්. වැඩේ තියෙන්නේ බ්‍රෑන්ඩ් එක හොඳද දන්නේ නෑනේ... අහලවත් නැති බ්‍රෑන්ඩ් එකක්. Olan තියෙන්නෙත් crown එකේ විතරයි මං හිතන්නේ... ජංජාලේ වත් හොයාගන්න නෑ. ඒකයි අවුල.. හැබැයි කීබෝඩ් එකනම් පට්ට.. දැක්කම ආස හිතෙනවා. සමහර විට ගානත් අඩු ඇති...
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    10 එක දා ගනින්....!!!!:cool:

    එළ !!!

    thumbs_up.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉස්සර මේ පැත්තෙන් crown එකක් තිබුනේ කඩවත... මටනම් ළඟ කඩවත... තව තියෙන්නේ මහරගම... දැන් මාස දෙක තුනකට කලින් කිරිබත්ගොඩ අලුත් එකක් දැම්ම.. crown ප්‍රසිද්ධ උනේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රිකල් බඩු නිසා. බොක්ස් ගිටාර්, ඉලෙක්ට්‍රික් ගිටාර්, ඇම්ප්, කීබෝඩ්, ඩ්‍රම්ස්, තව ටීවී , ෆ්‍රිජ් ඔක්කොම තියෙනවා... පාවිච්චි කරපුව සහ අලුත්. මං හැමදාම වැඩට යන්නේ කිරිබත්ගොඩ crown එක ඉස්සරහින්.. එලියට පේන්න දාල තියෙනවා පට්ට කීබෝඩ් එකක්. බ්‍රෑන්ඩ් එක Olan. yamaha psr s910 වගේ මාර ලුක් එකක් තියෙන කීබෝඩ් එකක්. වැඩේ තියෙන්නේ බ්‍රෑන්ඩ් එක හොඳද දන්නේ නෑනේ... අහලවත් නැති බ්‍රෑන්ඩ් එකක්. Olan තියෙන්නෙත් crown එකේ විතරයි මං හිතන්නේ... ජංජාලේ වත් හොයාගන්න නෑ. ඒකයි අවුල.. හැබැයි කීබෝඩ් එකනම් පට්ට.. දැක්කම ආස හිතෙනවා. සමහර විට ගානත් අඩු ඇති...
    උඹට කියන්න බං...Chinese කිබොඩ් තියනවා නෙ බං මාර අඩුවට...උන්ගේ WORKSTATION පිනට විකුණනවා වගේ...OLAN කියන්නේ Chinese නෙද බං....ඒ කි‍බොඩ් එ‍කේ දැකකද් මෙනවද බං එකේ තියෙන්නෙ.?......!! මම අලිබබා එකේ දැක්කා බං WORKSTATION එකක්‍ හොන අඩුවට....kruzwell clone එකක් බං...:D
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹට කියන්න බං...Chinese කිබොඩ් තියනවා නෙ බං මාර අඩුවට...උන්ගේ WORKSTATION පිනට විකුණනවා වගේ...OLAN කියන්නේ Chinese නෙද බං....ඒ කි‍බොඩ් එ‍කේ දැකකද් මෙනවද බං එකේ තියෙන්නෙ.?......!! මම අලිබබා එකේ දැක්කා බං WORKSTATION එකක්‍ හොන අඩුවට....kruzwell clone එකක් බං...:D

    ඔව් බන් OLAN චයිනිස් තමා. මොනවද තියෙන්නේ කියල හරියට පේන්නේ නෑ බන්. බස් එකේ යන ගමන්නේ බන්. හැබැයි හෙන ලොකු ඩිස්ප්ලේ එකක් නම් තිබුන. තනිකරම yamaha psr s910 වගේම තමයි...

    psrs910-0ccd7a4ca5917cf940259e1d3ecd91e3.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Electronic-Keyboard-Electronic-Organ-MK-935-.jpg

    MK-935

    61-Key Standard Keyboard With Touch Function
    LCD Display
    2 Demonstration Songs and 100 learning songs
    162 Timbres Include 128 Gm Standard Voices, 5 Chinese Folk Music Instrument Voices, 23 Synth Voices, 6 Drum Kit Voices
    200 World Well-Chosen Auto Accompaniment Rhythms
    8 Panel Percussions / Keyboard Percussions
    Tempo Control / Master Volume & Accom Volume Control
    Chord function/ Chord Dictionary
    Lesson 1\Lesson 2\Lesson 3 Left & Right Hand Lesson Mode
    Pitch Bend / Vibrato Bend / Sustain / Dual
    Keyboard Split / Octave / Transpose
    Sync / Fill In A & B / Intro / Ending / Fade In / Fade Out / Metronome
    6 Memory / One touch set Function
    Programming Function / Record / Play
    Sustain Pedal jack / USB Port
    Speaker output (L/R) / Headphone Jack
    Product Dimensions: 1000× 405× 163mm
    Power Supply: DC 12V, 800mA(AC Adaptor)
     
    Last edited: