මම කැපෙමි.......
නැත්තං වයිපරේ ඩිවෝස් කරයි.......ඉල්ලුමට සැපයුම නෑ කියලා.........හොක් හොක්......
අර කොක්ටේලය පිළිබද ව සාතච්චා කර ගනිව්......!!!!!

මෙදා පාර පාටියේ සංවිධායක, ගිය පාර එකාමද......??

මම කැපෙමි.......
නැත්තං වයිපරේ ඩිවෝස් කරයි.......ඉල්ලුමට සැපයුම නෑ කියලා.........හොක් හොක්......
අර කොක්ටේලය පිළිබද ව සාතච්චා කර ගනිව්......!!!!!

මෙදා පාර පාටියේ සංවිධායක, ගිය පාර එකාමද......??


වසරේ ආන්දෝලනාත්මක චරිතය
![]()
එළකිරියේ සමස්ථ සාමාජිකයින් ගේ සම්මතය ගමන් කරන දිශාවට පරස්පරව ගමන් කිරීම නිසාත්, ලාබ ප්රයෝජන කිසිදු අපේක්ෂාවක් නොමැති නිසාත්, සාමාජිකයින් සමග පමණක් නොව එළකිරියේ පාළාන අධිකාරිය සමග උවද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව කරන ලද ගට්ඨනයා නිසාත්, බහුතරයකගේ විරුද්ධත්වය මැද උවද සිය මතය වෙනුවෙන් පෙනීසිටීම නිසාත් විශේෂයෙන්ම කුමන අභියෝගයක් පැමිණියද සිය ගමන බිදකුදු අතරමග නොනැවැත්වූ නිසාත්.. සම්මතයෙන් අසම්මත චරිතයක් එළකිරිය තුල බිහිකිරීම උදෙසා වසරේ ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ...
oriyanthuma සහෝදරයාණෙනි ඔබයි....!!!




ඇයි එතකොට අපිට කියන්නේ නැද්ද?![]()
මමත් අවතාර දාගත්තෙමි............
Djspk ගේ වැඩ නම් එළ බව කිව මනායැ.....

නැගී එනවකිවට මම මේකව දැකලවත් නෑනේ
අම්මප මතක නෑ
කිත් දඹුල අංකල් සහ රත්තරන් නම් දැකල තියෙනා
කොහොම නමුත් හැමෝටම ජය වෙවා






නම්බර් එක මට දිපන්,මගෙ නෑගි එන වෙලාව අවම මම උබට කොල් එකක් දෙන්නම්,එතකොට ඈවිත් මාව බලපන් මචන්,,අනෙ බන් ඉන්න හෑම කෙනාම මුනට මුනට දකින්න ඔනිද????ලොරි ටොක් දාන්නෙ නෑතුව හිටපන් මචන්,,




මමත් අවතාර දාගත්තෙමි............
Djspk ගේ වැඩ නම් එළ බව කිව මනායැ.....



විනිසුරුවෝ විතරයි තමා නමුත් තෝ නෑ..............!!!!![]()
ගිය පාරත් ආවේ නෑ........
විනිසුරුවෝ විතරයි නේද.....??? තරග කරුවෝ එන්නේ නෑ නේද.....??
![]()
![]()


මොකද මූඩියනට වදින උන් ව මේ පාර ගන්නේ නෑ..........!!!!!

නෑ........ඌට දෙනවට වඩා හොදයි අපි අපේමෙදා පාර පාටියේ සංවිධායක, ගිය පාර එකාමද......??
![]()
![]()


.............කිව්වයි කියල හිතා ගනින් කෝ....
මොකද යකෝ ටෝඉන් ටෝඉන් හැමතිස්සෙම.
උබගේ වල්ල බැහැලද?![]()



මමත් අවතාර දාගත්තෙමි............
Djspk ගේ වැඩ නම් එළ බව කිව මනායැ.....



dj gamaya
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
blacktulip
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තොපි දෙන්නට ම කියන්නේ අවතාරේ දාගනිල්ලා එකෙන්ම..............
ඇර ගන්න පටන් ගත්තේ...............