එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මම කැපෙමි.......
    නැත්තං වයිපරේ ඩිවෝස් කරයි.......ඉල්ලුමට සැපයුම නෑ කියලා.........හොක් හොක්......
    අර කොක්ටේලය පිළිබද ව සාතච්චා කර ගනිව්......!!!!!

    :shocked::shocked: මෙදා පාර පාටියේ සංවිධායක, ගිය පාර එකාමද......?? ;) :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    වසරේ ආන්දෝලනාත්මක චරිතය
    anndolanaathmaka.jpg


    එළකිරියේ සමස්ථ සාමාජිකයින් ගේ සම්මතය ගමන් කරන දිශාවට පරස්පරව ගමන් කිරීම නිසාත්, ලාබ ප්‍රයෝජන කිසිදු අපේක්ෂාවක් නොමැති නිසාත්, සාමාජිකයින් සමග පමණක් නොව එළකිරියේ පාළාන අධිකාරිය සමග උවද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව කරන ලද ගට්ඨනයා නිසාත්, බහුතරයකගේ විරුද්ධත්වය මැද උවද සිය මතය වෙනුවෙන් පෙනීසිටීම නිසාත් විශේෂයෙන්ම කුමන අභියෝගයක් පැමිණියද සිය ගමන බිදකුදු අතරමග නොනැවැත්වූ නිසාත්.. සම්මතයෙන් අසම්මත චරිතයක් එළකිරිය තුල බිහිකිරීම උදෙසා වසරේ ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ...

    oriyanthuma සහෝදරයාණෙනි ඔබයි....!!!
    :yes:;)


    :shocked::shocked::shocked::shocked::shocked:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නැගී එනවකිවට මම මේකව දැකලවත් නෑනේ
    අම්මප මතක නෑ
    කිත් දඹුල අංකල් සහ රත්තරන් නම් දැකල තියෙනා
    කොහොම නමුත් හැමෝටම ජය වෙවා
    නම්බර් එක මට දිපන්,මගෙ නෑගි එන වෙලාව අවම මම උබට කොල් එකක් දෙන්නම්,එතකොට ඈවිත් මාව බලපන් මචන්,,අනෙ බන් ඉන්න හෑම කෙනාම මුනට මුනට දකින්න ඔනිද????ලොරි ටොක් දාන්නෙ නෑතුව හිටපන් මචන්,,:lol::lol::lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නම්බර් එක මට දිපන්,මගෙ නෑගි එන වෙලාව අවම මම උබට කොල් එකක් දෙන්නම්,එතකොට ඈවිත් මාව බලපන් මචන්,,අනෙ බන් ඉන්න හෑම කෙනාම මුනට මුනට දකින්න ඔනිද????ලොරි ටොක් දාන්නෙ නෑතුව හිටපන් මචන්,,:lol::lol::lol::lol::lol::lol:

    දාගනින් ඇවේටර් එක කියව කියව ඉන්නෙ මෙතන... :growl::growl::growl: ;);)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :yes: ගිය පාරත් ආවේ නෑ........ :no::angry::growl: විනිසුරුවෝ විතරයි නේද.....??? තරග කරුවෝ එන්නේ නෑ නේද.....?? :rolleyes: :angry:
    විනිසුරුවෝ විතරයි තමා නමුත් තෝ නෑ..............!!!!:angry::angry::angry:මොකද මූඩියනට වදින උන් ව මේ පාර ගන්නේ නෑ..........!!!!!:growl::yes:
    :shocked::shocked: මෙදා පාර පාටියේ සංවිධායක, ගිය පාර එකාමද......?? ;) :P
    නෑ........ඌට දෙනවට වඩා හොදයි අපි අපේ:dull::dull::dull: .............කිව්වයි කියල හිතා ගනින් කෝ....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මොකද යකෝ ටෝඉන් ටෝඉන් හැමතිස්සෙම.

    උබගේ වල්ල බැහැලද?
    :confused:

    ඇවෙටාර් එක දාගන්නේ නැතිනම්... සම්මානය ඊලගට සිටින තරගකරුට ලබා දෙනබව
    සිය නිෂේධබලය පාවිච්චි කරමින් දත්කිඹුලා මහාතා මේ වන විට ප්‍රකාශකර ඇත... ඔන්න අපි දන්නෙ නෑ... :nerd::nerd::nerd:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    dj gamaya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    blacktulip
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    තොපි දෙන්නට ම කියන්නේ අවතාරේ දාගනිල්ලා එකෙන්ම..............
    ඇර ගන්න පටන් ගත්තේ...............


    හිතවත් ලොකු අය්යේ
    මගේ avator එක පෙන්නේ නැ බන් save කරගන්නවත්
    මම හිතන්නේ අපේ office එකෙන් එක upload කරලා තියෙන site එක block කරලා ඇති
    එකයි මම කිව්වේ ගෙදර යනකන් ඉන්න වෙනවා කියල