avatar nolabuna ayata ada denawa iye ra una fatta amaru nisaa nida gaththaa
adu paduwak wela thiyenawanam ada hari gassannam
mata nam thagi labilaa
එළකිරි සම්මාන රාත්‍රිය... 05-07-2012 11:39 PM ammapa ubata wena wedak nedda prize didi inne....yako tamanta kiyalath deyak karaganin....![]()
ow ada idala mage wada kara gannam thxxxxx

spk godak isthuthiwantha wenawa![]()
thawada dinapu ayata senior member kiyana thanata title ekak dala denawa kiya porondu vi atha apge dayabara tintin123 mod mahatha eyata dawas 3 vithara yavi

Spk තමයි මගේ කලින් තිබ්බ Avatar එකත් හදලා දුන්නේ .... 
ඕවා ගණන් එපා මචන් .... අද උදේ උබේ නමින් ෆේක් එකෙක් ආවා ... ඌ වෙන්න ඇති ...
උබේ මහන්සියට මගේ උත්තමාචාරය......![]()
![]()
මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
නදිමාල් සොයුරාද එවැන්නෙක්..
ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...

ඔන්න සෙට් එකම..මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
නදිමාල් සොයුරාද එවැන්නෙක්..
ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...
![]()
![]()
![]()
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම ත්‍රෙඩ් සහයකරු ලෙස තේරීපත් වන්නේ....
![]()
AselaAsanka සොයුරායි...!!
වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..
![]()
නිවෙසෙන් පිට සමාගම්
වසරේ හොදම රියැලටි වැඩසටහන වශයෙන් පිදුම් ලබන්නේ....
![]()
Danurp සොයුරිය විසින් නිර්මාණය කරන ලද
EK මහා කඹ ඇදීමේ තරගය යි....!!!
වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
![]()
lkdood සොයුරියයි....!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
![]()
delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...
වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....
![]()
coolparkinglot සොයුරා විසින් නිර්මාණය කරන ලද
ටර්බෝ කිට් ගැන දැන ගනිමු ත්රෙඩ් එකයි...!!!
වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.
![]()
SP22614 සොයුරා විසින් නිර්මාණය කරන ලද
කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 ත්රෙඩ් එකයි....!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
![]()
sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...
![]()
maheshsenadheera සොයුරායි...!!!
වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
![]()
ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
![]()
Djgamaya සොයුරායි....!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම නවකතා හා කෙටිකතාව වශයෙන් තේරීපත් වන්නේ...
![]()
argan සොයුරා නිර්මාණය කල...
තරුවකටපෙම්කලෙමි නවකතාවයි...!!!
වසරේ දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...
![]()
රත්තරං සොයුරායි...!!!
වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....
![]()
dath kimbula සහෝදරයා නිර්මාණය කල...
ජෙල්වලට විකල්පයක් ත්රෙඩ් එකයි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස ත්රීපත් වන්නේ..
![]()
නිවෙසෙන් පිට සමාගම් ත්රෙඩය නිර්මාණය කල...
Mr.Truth සොයුරායි...!!!
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....
![]()
sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
---එලකිරි Night Club--- 2 ත්රෙඩ් එකයි...
දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) ලෙස තේරීපත් වන්නේ....
![]()
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 28.24%ක් ලබාගත්...
*maheshi* සොයුරියයි...!!!
වසරේ දේශාභිමානී ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
![]()
kukku baba සොයුරා නිර්මාණය කල...
Sri Lanka Moments in Pictures...At times you need remembering ත්රෙඩ් එකයි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ.
![]()
blacktulip සොයුරායි...!!!
වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....
![]()
supzter සොයුරියයි...!!!
වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....
![]()
SP22614 සොයුරා නිර්මාණය කල
෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්රෙඩ් එකයි...!!!
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
2011 - 2012 හොදම කවි නිසදැස්කරු ලෙස ජූරියේ විශේෂ කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ.....
![]()
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
![]()
ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
හොදම පෝස්ට් කරුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
![]()
DjSpK සොයුරා විසින් ඔබ වෙනුවෙන්ම නිරිමාණය කරන ලද ඇවේටර්ස් පහත පෙළ ගස්වා ඇත....
ඔබට අදාල ඇවේටරය පැළදගන්නා මෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිමු...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
DjSpK සොයුරා විසින් ඔබ වෙනුවෙන්ම නිරිමාණය කරන ලද ඇවේටර්ස් පහත පෙළ ගස්වා ඇත....
ඔබට අදාල ඇවේටරය පැළදගන්නා මෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිමු...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕවා ගණන් එපා මචන් .... අද උදේ උබේ නමින් ෆේක් එකෙක් ආවා ... ඌ වෙන්න ඇති ...
උබේ මහන්සියට මගේ උත්තමාචාරය......![]()
![]()
sasliit ta thamyi matath wadiya mahansi une oya liyapu ewa godakama u thamyi liwuwa pora nathnam meka me tharama lassanata kara ganna labenne naha sasliit ubata godak sithuthiyi

Captain ජැක් ස්පැරෝ;12651366 said:ඉවරද බන් සම්මාන උළෙල![]()

නියමයි නේ ......
ඔව් මචන් ...Spk තමයි මගේ කලින් තිබ්බ Avatar එකත් හදලා දුන්නේ ....
![]()

man daaganne ethakota mekada ?DjSpK සොයුරා විසින් ඔබ වෙනුවෙන්ම නිරිමාණය කරන ලද ඇවේටර්ස් පහත පෙළ ගස්වා ඇත....
ඔබට අදාල ඇවේටරය පැළදගන්නා මෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිමු...
![]()
![]()
![]()
![]()
![]()

අප දැන් අපගේ ඊළඟ සම්මාන ඉසව්ව වන වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක සඳහා වෙන් උන සම්මානය පුද කරන්නට වේදිකාවට ආරාධනය Pink pantherසහෝදරයාටයි
Pink panther:අපිට ලෝකයේ හෝ ලංකාවේ හැම තැනම දකින්න බලන්න යන්න බැරි උනත් එළකිරියේ සොහොයුරන් අපිට ඒ අවස්ථාව ලබා දෙනවා අන්න ඒ අයට සම්මාන පුද කරන්නයි මගේ සුදානම මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ
jkadithya INDIA Tour with Memories - EK Traveler
Captain ජැක් ස්පැරෝ ..::| ඔබ නොදුටු යාපනය |::..
sanddun අවාරේ සිරිපා කරුණාව
ඉතා දුෂ්කර කාලපරාසයක් වන අවාරයේ ශ්‍රී පාදය තරණය කිරීමත්, එම ගමනෙහි ඇති කටුක හා දුෂ්කර භාවය මනාවට විදහා පෑමත්, පරිසර සුන්දරත්වය පමණක් නොව ශ්‍රී පාදය දක්වා සිය කණ්ඩායම පිටුපස පැමිණි සුනඛයකුට පවා කළගුණ සැලකීමවස් ත්රෙඩය තුලින් ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කිරීමත්, ඉතා වැදගත් ඡායාරූප පෙලක් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමත්, ගවේෂණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වැදගත් තොරතුරු රාශීයක් ලබා දීමත්, විශේෂයෙන්ම සිය අත්දැකීම් ඔස්සේ වෙනත් කෙනෙකුට ඉතා වැදගත් වනලෙස ගෙනයායුතු කලමානා පැහැදිලව කිසිවක් අඩු නොකට ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 41.54%ක් ලබාගත්...
sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
මචන් මම මේ වෙනකම් දන්නේ නෑ මගේ ත්‍රෙඩ් එකකුත් මේකට නිර්දේශ වෙලා තිබුනා කියලා. මගේ ත්‍රෙඩ් එක වැදගත් කියලා මේකට එකතු කරපු අයටත්, වෝට් කරපු අයටත් ස්තුතියි........... 
ඒක මචං ප්‍රොෆයිල් එකේ පික් එක වශයෙන් දාගන්න තියෙන්නේ...oka kothanatada ban daanne
![]()
mekanam patta
![]()

ඔව් නේද බ්‍රෝ... ඕක තමා වසරේ පෝස්ට් කරුවානේman daaganne ethakota mekada ?
![]()

Captain ජැක් ස්පැරෝ;12651417 said:මචන් මම මේ වෙනකම් දන්නේ නෑ මගේ ත්‍රෙඩ් එකකුත් මේකට නිර්දේශ වෙලා තිබුනා කියලා. මගේ ත්‍රෙඩ් එක වැදගත් කියලා මේකට එකතු කරපු අයටත්, වෝට් කරපු අයටත් ස්තුතියි...........
![]()

කරනවා යනවා... අපරාදේ තරගකරන්න තිබුනනේ බැහැලම.. 

Captain ජැක් ස්පැරෝ;12651417 said:මචන් මම මේ වෙනකම් දන්නේ නෑ මගේ ත්‍රෙඩ් එකකුත් මේකට නිර්දේශ වෙලා තිබුනා කියලා. මගේ ත්‍රෙඩ් එක වැදගත් කියලා මේකට එකතු කරපු අයටත්, වෝට් කරපු අයටත් ස්තුතියි...........
![]()
hm uba moko hitiye naththe