Genuine ekak hoyaganna eka tamay amaruමේක ලංකාවෙත් කොමන් පාවිච්චි වෙන හොඳ ඩයිනමික් වොයිස් මයික් එකක්... හෝම් ස්ටුඩියෝ එකකට වුනත් අවුලක් නෑ...
Genuine ekak hoyaganna eka tamay amaruමේක ලංකාවෙත් කොමන් පාවිච්චි වෙන හොඳ ඩයිනමික් වොයිස් මයික් එකක්... හෝම් ස්ටුඩියෝ එකකට වුනත් අවුලක් නෑ...
එක ගැන උඹ හිතන්න ඔනේ නෑ.Modulation එකෙන් ඌවා වෙනවා..එක අල්ලන්න එපා
Modulation එකකින් වෙන්නේ note එකක් අද්දා ගෙන තිය ගැනිම්යි![]()


මචං, ඒකෙන් කරන්නේ sound එකට පොඩි වෙව්ලන ගතියක් එකතු කර එක !!! වයලීන් එකක්, ගිටාර් එකක් වගේ ප්ලේ කරද්දී ඇඟිල්ලෙන් ගස්සනවා වගේ දැකලා තියේද ?

මමත් හිතනව මචන්.. MIDI සපෝර්ට් කීබෝඩ් එකක්ම ගත්තනම් වැඩ දෙකම කෙරෙනවනේ බන්... පාඩුවක් නෑ...
මට කවුද පුද්ගලයො කවුද කියන්නට අවශ්‍ය නැහැ......ගොඩක් එන්නේ යම්ක් දැන ගන්න....!!! සමහරු ගොන් ප්‍රශන අහනවා දැන දැන....අන්න උන්ට තමයි උත්තර දෙන්න බය...!!! අපි හොඳට හැසිරෙන්න ඔනේ.! මාත් සමහර වෙලාවට ගොනා වෙනවා.!

Ekath naraka neaමෙහෙම කිව්වට අහිතක් හිතන්න එපා ... එළකිරි එකේ අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු දිගටම, නමුත් හිතෙන්නේ නැද්ද ස්කයිප් , ගුගල් ටෝක් හරි අපි සෙට් වෙලා ඉන්න එක හොදයි කියල. ඒ කියන්නේ එක්කෙනෙක්ව කන්ටක්ට් කරගන්න ඕනෙ නම් ඒවා වැදගත් වෙනවා. සමහර වෙලාවට එළකිරි එකේ ඩවුන් වීමක් උනොත්, අප්ඩේට් කරන කාලයක් අවොත් අපිට හදිස්සි දෙයක් අහගන්න ඕන දෙයක් අහගන්න බැරි වෙනවා. අප්පු හාමි හිතල බලන්නකෝ කරණය ගැන ...
මෙහෙම කිව්වට අහිතක් හිතන්න එපා ... එළකිරි එකේ අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු දිගටම, නමුත් හිතෙන්නේ නැද්ද ස්කයිප් , ගුගල් ටෝක් හරි අපි සෙට් වෙලා ඉන්න එක හොදයි කියල. ඒ කියන්නේ එක්කෙනෙක්ව කන්ටක්ට් කරගන්න ඕනෙ නම් ඒවා වැදගත් වෙනවා. සමහර වෙලාවට එළකිරි එකේ ඩවුන් වීමක් උනොත්, අප්ඩේට් කරන කාලයක් අවොත් අපිට හදිස්සි දෙයක් අහගන්න ඕන දෙයක් අහගන්න බැරි වෙනවා. අප්පු හාමි හිතල බලන්නකෝ කරණය ගැන ...
eka hoday
ගුගල් ටෝක් එකේ මම ඉන්නවා.. එතකොට අපේ ක්‍රිෂාන් අයිය(ක්‍රිෂ්) ඉන්නවා... තව කවුද ඉන්නේ?? අදහසනම් හොඳයි.. කට්ටියගෙම ෆෝන් නම්බර් Share කරගත්ත නම් නරකද???
ගුගල් ටෝක් එකේ මම ඉන්නවා.. එතකොට අපේ ක්‍රිෂාන් අයිය(ක්‍රිෂ්) ඉන්නවා... තව කවුද ඉන්නේ?? අදහසනම් හොඳයි.. කට්ටියගෙම ෆෝන් නම්බර් Share කරගත්ත නම් නරකද???



නියම අයිඩියාව !!!
මුලින්ම අපි ගූගල් ටෝක්, ෆේස්බුක්, ස්කයිප් ID ටික ෂෙයාර් කරගමු... ෆෝන් නම්බර් ෂෙයා කරගන්න එක ඊට පස්සේ සලකා බලන්න පුළුවන් !!!
හැබැයි මේ ත්‍රෙඩ් එකේදී නෙවේ... Group එකේදී !!!


යා යා....නියම අයිඩියාව !!!
මුලින්ම අපි ගූගල් ටෝක්, ෆේස්බුක්, ස්කයිප් ID ටික ෂෙයාර් කරගමු... ෆෝන් නම්බර් ෂෙයා කරගන්න එක ඊට පස්සේ සලකා බලන්න පුළුවන් !!!
හැබැයි මේ ත්‍රෙඩ් එකේදී නෙවේ... Group එකේදී !!!





Mamath set wennam mata orgon guitor play karhki but i wont to play and voice but i dont know how to rec qulity audio aiyla oyaaa wage loku prices nam mama gawa nea dupath kollak mama puluwanm helpak danna
How to connect a guitor to a computer
mike to a computer
how to mix voice and balnce it profetionally
add me in skype if u can helpp plss
Mama danna ewath share karnam elazz!!
ok.. wellcome මචන්..... කට්ටිය.. අපිට යාලුවෙක් ඉන්නවා... කට්ටිය උදවු කරන්න......

අඩේ සිරාවටම් මචන් උඹලා කවුරුත් ට්‍රයි කරලා තියනවා ද ස්ටුඩ්යො මොනිටර් එකක් හදන්න..ෆ්රිකුවෙන්සි වල Flat response එකක් නෙද් බං එන්න ඔනේ......!!!!
...studio monitors hariyatama flat enneth ne bn +-1db withara thiyenwa moketh....


tnxx bann elazzz mage covers kastiya balaala ethi neda
balaa nethm
http://www.youtube.com/user/TheCostaxxx/videos![]()