මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
නදිමාල් සොයුරාද එවැන්නෙක්..
ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...
![]()

මට ගයියව පරද්දන්න ඕන![]()
අර මෙම්බර්ස් ලිස්ට් එකට යන පාර කියපන්කො![]()
දෙයියනේ කියල Profile pic එකත් දැම්ම. තැන්ක්ස් nadimal
හුගක් සරලව ඉවර කරලා තිබ්බට හුගක් මහන්සිවෙලා තියෙනවා![]()

borella handiyen wamata harila 100m withara gihin kagen hari ahapanko.අර මෙම්බර්ස් ලිස්ට් එකට යන පාර කියපන්කො![]()

තොට ඉවසන්න බෑනේ.. ආ බාගනින් මෙතනින්.. http://www.mediafire.com/?5q0q3l4232dqq
දැන් කියපන් ඒකත් වැඩනෑ කියලා...![]()

දෙයියනේ කියල Profile pic එකත් දැම්ම. තැන්ක්ස් nadimal
හුගක් සරලව ඉවර කරලා තිබ්බට හුගක් මහන්සිවෙලා තියෙනවා![]()

ඕක එලියට දාගෙන හිටපන් ඉතින්![]()


borella handiyen wamata harila 100m withara gihin kagen hari ahapanko.
e paththe ona ekek dannawa rep ge gedara kiwwahama![]()


දෙයියනේ කියල Profile pic එකත් දැම්ම. තැන්ක්ස් nadimal
හුගක් සරලව ඉවර කරලා තිබ්බට හුගක් මහන්සිවෙලා තියෙනවා![]()






- සම්මාන රාත්‍රියේ බයිට් එකට, සම්පූර්ණ ඌරු මස් අනුග්‍රහය...අවුරෝරා(pvt)Ltd
ඔබගේ ඕනෑම ඌරන් මැරීමේ කාර්යයකට දැන්ම අමතන්න....."අවුරෝරා ඌරු මස්"...ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම ක්‍රමයකට සාදා දෙනු ලැබේ...
"අවුරෝරා ඌරු මස්"
රසයි ගුනයි,හරි කදිමයි
ඔබත් පබා කිරි නිසා අපයෝජනයට ලක් වූවෙක්ද????
එසේනම් මෙන්න..එසෑනින් දොවන ලද කිරි....වරක් ගෙන වෙනස වටහා ගන්න...
"සුරලොව කිරි"
![]()
(ඔබගේ දක්ෂතාවය අනුව රසය ගුනය ප්‍රමානය වෙනස් කර ගත හැකි බව කරුනාවෙන් සලකන්න)
ගෙන්වා බෙදා හැරීමේ සම්පූර්ණ අයිතිය...අවුරෝරා (pvt)Ltd
අවුරෝරා(pvt)Ltd
ගන්න,,හොදම දේ...
eliyata bahala liyum bedannagen hari paan karayagen hari ahapanයන පාර ඕන![]()

