එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    46.png



    :frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
    නදිමාල් සොයුරාද එවැන්නෙක්..
    ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
    ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...






    9.gif
















    දෙයියනේ කියල Profile pic එකත් දැම්ම. තැන්ක්ස් nadimal
    හුගක් සරලව ඉවර කරලා තිබ්බට හුගක් මහන්සිවෙලා තියෙනවා
    :cool:
     
    • Like
    Reactions: actinide

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තොට ඉවසන්න බෑනේ.. ආ බාගනින් මෙතනින්.. http://www.mediafire.com/?5q0q3l4232dqq
    දැන් කියපන් ඒකත් වැඩනෑ කියලා... :angry::angry::angry:

    office එකේ ඔය ලිනක්ස් ඔක්කොම block කරලා බන් තියෙන්නේ .
    උබගේ උත්සාහයට ඔන්න සැලකුව මන්
    :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    • සම්මාන රාත්‍රියේ බයිට් එකට, සම්පූර්ණ ඌරු මස් අනුග්‍රහය...අවුරෝරා(pvt)Ltd


    ඔබගේ ඕනෑම ඌරන් මැරීමේ කාර්යයකට දැන්ම අමතන්න....."අවුරෝරා ඌරු මස්"...ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම ක්‍රමයකට සාදා දෙනු ලැබේ...


    "අවුරෝරා ඌරු මස්"
    රසයි ගුනයි,හරි කදිමයි



    • සම්මාන රාත්‍රියේ සම්පූර්ණ නැවුම් කිරි අනුග්‍රහය.. "සුරලොව කිරි" .අවුරෝරා(pvt)Ltd


    ඔබත් පබා කිරි නිසා අපයෝජනයට ලක් වූවෙක්ද????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    එසේනම් මෙන්න..එසෑනින් දොවන ලද කිරි....වරක් ගෙන වෙනස වටහා ගන්න...:yes::yes::yes::yes::yes:

    "සුරලොව කිරි"
    fwetewt1.jpg


    (ඔබගේ දක්ෂතාවය අනුව රසය ගුනය ප්‍රමානය වෙනස් කර ගත හැකි බව කරුනාවෙන් සලකන්න):yes::yes::yes::yes:



    ගෙන්වා බෙදා හැරීමේ සම්පූර්ණ අයිතිය...අවුරෝරා (pvt)Ltd











    අවුරෝරා(pvt)Ltd


    ගන්න,,හොදම දේ...






    ඒ කියන්නේ අපිට ඕන size එකෙන් පුලුවන්ද ?