pollak thiyan ida gwena inne u nathnam gebbo ringanawalu![]()
echchara lokuda ...

pollak thiyan ida gwena inne u nathnam gebbo ringanawalu![]()

...:: එලකිරි සම්මානයන්ගෙන් පිදුම් ලැබු සියල්ලන්ටම හදපිරි සුභ පැතුම් ::...
මේ සුභපැතුම සඳහා නිල අනුග්රහය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නිවේදක පැන්තර්: කොහොමද එලකිරි ජීවිතය තුල ඔබේ rep status එක...![]()
සොස්ලිට්: වැඩක් නෑ මල්ලි, කන්ඬද බන් රෙප් නම්..![]()
බල්මමා: මල්ලිට කියන්න ඉස්සර අවාරෙට හෙනගහනවා වගේ රතුවා ආවේ, දැන්නම් ශේප් එකේ ඉන්නවා..![]()
ඉස්කුරුවී: කාට හරි වැරදිලා වැටුනොත් තමා, රතුවා එව්වත් කමක් නෑ, මගෙ මලගිය පරාණ කාරයන්ටත් හෙනගහන කමෙන්ට්නෙ එවන්නේ..![]()
ඔබත් එලකිරියේ රෙප් නිසා රේප් වූවෙක්ද...?
දවසකට රෙප් 50ක්..
මසකින් කොටු 11ම..
හිමාලයේ තපස්දම් රකින්නකු විසින් සොයාගත් රෙප් සෙවීමේ රහස් වට්ටෝරුව දැන් නිකුත් උනා..
eBook පහසුකම් සහිතයි..
නිවසටම DVD ගෙන්වා ගත හැක..
පලමු ඇනවුම් 100ට "හොරෙන් රෙප් කපන්නේ මෙහෙමයි" පොත නොමිලේ..
ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..
තනිඇහැටත් කෙලියා & සන්ස්
(පාන් වගේද රෙප්)

මොනවා උනත් Spk පට්ට ගේමක් දීලා තියෙනවා ඇටාර් ටික හදන්න...![]()

සිරාවට එකනම් ඇත්ත බන්. ලස්සනට වැඩේ කරලත් තියෙනවා![]()

pora fatta wada karaya ban anika nadimal 

Meka Sumathi Sammana Walata Mahapu Eka Newei Nedakawuda yako sammana ulela thibba hall eke putu damme.
ewaye idagena mage aluth coat eka irila.
man eka massuwe mekata ennami.
![]()
irenna kalin mehemai.
![]()
balapn dan andahama okkoma eliye.![]()

mu me kohe ewwatada reply karane.....![]()

මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි මෙසේ කියන කොටම මතක වෙයි මොකක්ද මේ සම්මානේ කියලා ඒ තමා වසරේ දක්ෂතම ත්රෙඩ් නිර්මාණකරුවා (පිරිමි ) සඳහා පිදෙන සම්මානය ඒය පිරිනැමීම සඳහා මගේ ආරාධනය geethq සහෝදරයා වෙතටයි ..
geethq :සියලුම එළකිරි සාමාජිකයන් ඉතාමත් අවදානයෙන් බලා සිටි එක අංගයක තීන්දුව අද ඔබ අතට පත වනවා ඉතින් . එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
රත්තරං
migaramk
AselaAsanka
එළකිරියෙහි යතුරුපැදි ලකුණ බවට ඉතා කෙටි කලකින් පත්වීමත්, සිය දැනුම ක්රමාණුකූලව ලබා දීමත්, වෘත්තීයමය විශේෂඥයකුටත් වඩා හොදින් යතුරුපැදි පිළිබදව නිර්දේශයන් ඉදිපත්කිරීමත්, ඉතා කෙටිකලකින් විශාල ත්රෙඩ් ප්රමාණයක් ඉදිරිපත් කිරීමත්, යතුරුපැදිවල ඕනෑම තොරතුක් එසැනින් එළකිරි සාමාජිකයින්ට ලබාදීමත්, එළකිරි සාමාජිකයින්ගේ යතුරුපැදි නිල නිර්දේශකරු හා නිල තක්සේරුකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම 02-10-2012 සාමාජික වී මාස දෙකක් වැනි සුළු කාලයකදී එළකිරියේ තමා දැමූ ත්රෙඩ් වලට ලැබෙන රෙප් ප්රතිචාර ඔස්සේ උපරිමයට ලගාවීමත් උදෙසා වසරේ දක්ෂතම ත්රඩ් නිර්මාණකරුවා (පිරිමි) බවට පත්වන්නේ...
සමස්ථ ඡන්ද ප්රතිශතයෙන් 43.64%ක් ලබාගත්...
රත්තරං සොයුරායි...!!!
සෙක්සි ත්රෙඩර්![]()