Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මේක ලංකාවෙත් කොමන් පාවිච්චි වෙන හොඳ ඩයිනමික් වොයිස් මයික් එකක්... හෝම් ස්ටුඩියෝ එකකට වුනත් අවුලක් නෑ...
    Genuine ekak hoyaganna eka tamay amaru
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Makath balanako

    mata kohanda mahama ekak
     
    LK119

    Member
    එක ගැන උඹ හිතන්න ඔනේ නෑ.Modulation එකෙන් ඌවා වෙනවා..එක අල්ලන්න එපා:rofl:

    Modulation එකකින් වෙන්නේ note එකක් අද්දා ගෙන තිය ගැනිම්යි:D

    අම්මෝ ...... අසයි බයයි. ! :lol:

    මචන් අර මම ගන්න අදහස් කරපු කීබෝඩ් එක චයිනිස් ද? :shocked:

    මචං, ඒකෙන් කරන්නේ sound එකට පොඩි වෙව්ලන ගතියක් එකතු කර එක !!! වයලීන් එකක්, ගිටාර් එකක් වගේ ප්ලේ කරද්දී ඇඟිල්ලෙන් ගස්සනවා වගේ දැකලා තියේද ?

    අප්පා එහෙමද ... මවත් වෙවුලුව එක අහල කලින් ! :lol:

    :yes::yes: මමත් හිතනව මචන්.. MIDI සපෝර්ට් කීබෝඩ් එකක්ම ගත්තනම් වැඩ දෙකම කෙරෙනවනේ බන්... පාඩුවක් නෑ...

    මම අර පෙන්නපු එක ගන්න තමයි කල්පනා කරේ ! ක්‍රිෂ් ඉතින් කියන විදිහටටත් එහෙම එකක් ගන්න එක හොදයිලුනේ !

    කැසියෝ ඒ මොඩල් එක කවුරුත් එහෙම පාවිච්චි කරනවද? ???

    මට කවුද පුද්ගලයො කවුද කියන්නට අවශ්‍ය නැහැ......ගොඩක් එන්නේ යම්ක් දැන ගන්න....!!! සමහරු ගොන් ප්‍රශන අහනවා දැන දැන....අන්න උන්‍ට තමයි උත්තර දෙන්න බය...!!! අපි හොඳට හැසිරෙන්න ඔනේ.! මාත් සමහර වෙලාවට ගොනා වෙනවා.!

    හපොයි මමත් ඉදල හිටලා ඒ ගොන් ප්‍රශ්න අහනවා ! ඒ නම් නොදන්න කමටම තමා හොදේ .... :sorry:
     
    LK119

    Member
    මෙහෙම කිව්වට අහිතක් හිතන්න එපා ... එළකිරි එකේ අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු දිගටම, නමුත් හිතෙන්නේ නැද්ද ස්කයිප් , ගුගල් ටෝක් හරි අපි සෙට් වෙලා ඉන්න එක හොදයි කියල. ඒ කියන්නේ එක්කෙනෙක්ව කන්ටක්ට් කරගන්න ඕනෙ නම් ඒවා වැදගත් වෙනවා. සමහර වෙලාවට එළකිරි එකේ ඩවුන් වීමක් උනොත්, අප්ඩේට් කරන කාලයක් අවොත් අපිට හදිස්සි දෙයක් අහගන්න ඕන දෙයක් අහගන්න බැරි වෙනවා. අප්පු හාමි හිතල බලන්නකෝ කරණය ගැන ...
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මෙහෙම කිව්වට අහිතක් හිතන්න එපා ... එළකිරි එකේ අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු දිගටම, නමුත් හිතෙන්නේ නැද්ද ස්කයිප් , ගුගල් ටෝක් හරි අපි සෙට් වෙලා ඉන්න එක හොදයි කියල. ඒ කියන්නේ එක්කෙනෙක්ව කන්ටක්ට් කරගන්න ඕනෙ නම් ඒවා වැදගත් වෙනවා. සමහර වෙලාවට එළකිරි එකේ ඩවුන් වීමක් උනොත්, අප්ඩේට් කරන කාලයක් අවොත් අපිට හදිස්සි දෙයක් අහගන්න ඕන දෙයක් අහගන්න බැරි වෙනවා. අප්පු හාමි හිතල බලන්නකෝ කරණය ගැන ...
    Ekath naraka nea
    Eath
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    ගුගල් ටෝක් එකේ මම ඉන්නවා.. එතකොට අපේ ක්‍රිෂාන් අයිය(ක්‍රිෂ්) ඉන්නවා... තව කවුද ඉන්නේ?? අදහසනම් හොඳයි.. කට්ටියගෙම ෆෝන් නම්බර් Share කරගත්ත නම් නරකද???
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48

    ගුගල් ටෝක් එකේ මම ඉන්නවා.. එතකොට අපේ ක්‍රිෂාන් අයිය(ක්‍රිෂ්) ඉන්නවා... තව කවුද ඉන්නේ?? අදහසනම් හොඳයි.. කට්ටියගෙම ෆෝන් නම්බර් Share කරගත්ත නම් නරකද???
    eka hoday
    Mama nam Skype
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka

    ගුගල් ටෝක් එකේ මම ඉන්නවා.. එතකොට අපේ ක්‍රිෂාන් අයිය(ක්‍රිෂ්) ඉන්නවා... තව කවුද ඉන්නේ?? අදහසනම් හොඳයි.. කට්ටියගෙම ෆෝන් නම්බර් Share කරගත්ත නම් නරකද???

    නියම අයිඩියාව !!! :yes::yes::yes:

    මුලින්ම අපි ගූගල් ටෝක්, ෆේස්බුක්, ස්කයිප් ID ටික ෂෙයාර් කරගමු... ෆෝන් නම්බර් ෂෙයා කරගන්න එක ඊට පස්සේ සලකා බලන්න පුළුවන් !!!

    හැබැයි මේ ත්‍රෙඩ් එකේදී නෙවේ... Group එකේදී !!!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නියම අයිඩියාව !!! :yes::yes::yes:

    මුලින්ම අපි ගූගල් ටෝක්, ෆේස්බුක්, ස්කයිප් ID ටික ෂෙයාර් කරගමු... ෆෝන් නම්බර් ෂෙයා කරගන්න එක ඊට පස්සේ සලකා බලන්න පුළුවන් !!!

    හැබැයි මේ ත්‍රෙඩ් එකේදී නෙවේ... Group එකේදී !!!

    :yes::yes::yes: යා යා....
     
    LK119

    Member
    නියම අයිඩියාව !!! :yes::yes::yes:

    මුලින්ම අපි ගූගල් ටෝක්, ෆේස්බුක්, ස්කයිප් ID ටික ෂෙයාර් කරගමු... ෆෝන් නම්බර් ෂෙයා කරගන්න එක ඊට පස්සේ සලකා බලන්න පුළුවන් !!!

    හැබැයි මේ ත්‍රෙඩ් එකේදී නෙවේ... Group එකේදී !!!

    ඔව් ගෘප් එකේදී එක වෙන එක හොදයි. මම නම් හිතන්නේ මචන් ෆෝන් නම්බර් වලට වැඩ අනිත් ඒවා බෙදාගමු කියල ,,,, ස්කයිප් , ගුගල් ටෝක් වගේ ! මේ කතාව ඇති ගෘප් එකේ මේ ගැන කතා කරමු !
    :D
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Mamath set wennam mata orgon guitor play karhki but i wont to play and voice but i dont know how to rec qulity audio aiyla oyaaa wage loku prices nam mama gawa nea dupath kollak mama puluwanm helpak danna

    How to connect a guitor to a computer
    mike to a computer
    how to mix voice and balnce it profetionally
    add me in skype if u can helpp plss
    :lol::lol::cool::cool:
    Mama danna ewath share karnam elazz!!
     
    ok.. wellcome මචන්..... කට්ටිය.. අපිට යාලුවෙක් ඉන්නවා... කට්ටිය උදවු කරන්න......
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    අඩේ සිරාවටම් මචන් උඹලා කවුරුත් ට්‍රයි කරලා තියනවා ද ස්‍ටුඩ්යො මොනිටර් එකක් හදන්න..ෆ්‍රිකුවෙන්සි වල Flat response එකක් නෙද් බං එන්න ඔනේ......!!!!

    studio monitors apita hadanna be bn ewa hariyata calibrate karala enne...flat response thibbath wedak ne stereo image eka ahenne nethnam.....ewa apita calibrate karanna amarui bn.....ehenam ithn math hadagannawane bn...:D :D :D...studio monitors hariyatama flat enneth ne bn +-1db withara thiyenwa moketh....:lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    tnxx bann elazzz mage covers kastiya balaala ethi neda
    balaa nethm

    http://www.youtube.com/user/TheCostaxxx/videos:cool:

    ගිටාර් විකුනන්න තිබුන වීඩියෝ එක මං කලින් දැක්ක.. මං හිතන්නේ එළකිරියේ දාල තිබුන නේද? හොඳයි හොඳයි.. "හන්තානට පායන සඳ" කවුද ඒ වීඩියෝ එකේ සින්දුව කියන්නේ?? මරු වොයිස් එක.. ලස්සනයි...