එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    [/CENTER]
    බෝල ගනන් ඕනේ බෑ හරිද :P
    මේ ඔටුව මේ මගුල පටන් අරන් ශෙක් මිස් උනානේ :growl:





    දැන් ඉතින් ආයේ ලබන අවුරුද්දේ තමා
    උඹනං ළඟදීම පනහ ගහනවා නේද :lol:


    avatar_6feb8634e3d0_128.png

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට අදුරන අයව විතරද සුදෝ පේන්නෙ... ? :rofl:
    අනිත් උං ඉන්විසිබල් ද ? :dull:

    ඔබට මතක නෑ මට අමතක නෑ
    අපේ බාලවිය ඒ.......................
    :yes::cool:
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි සම්මාන උලෙළට සෙට් වෙනකොට ඒක ඉවරවෙලා ජාතික ගීයත් ගයලා සභාතොමෝ සතුටින් විසිර ගිහිල්ලා වගේ
    :oo:
    :shocked:
    2.gif
    koheda hitiye lideda hitiye:rofl: