උබෙ 25100ට දෙනවා වැඩේදැන් ඉතින් ආයේ ලබන අවුරුද්දේ තමා
උඹනං ළඟදීම පනහ ගහනවා නේද
...50 ගහන්නෑ 
මෙතන ඉන්න උන් ඔයාට කරදර කරනවානං මට කියන්න මං ඕකුන්ගේ හොම්බ තලල එන්නං![]()

ah ekane dakke naththe ubawa mokkda me gaan ube adahasane machan weda thamai![]()

දැං බලපං.. එයා මාව දන්නවා කිව්ව නං උඹලා අල්ලපු වතු වල පොල් ගස්වල කලටි හැලෙන්ඩ හූල්ලනවා...ඒ කිව්වේ![]()


ටික දෙනෙක් ඉන්නවා පේන්නේ නැද්ද ඔයාට...අපි සම්මාන උලෙළට සෙට් වෙනකොට ඒක ඉවරවෙලා ජාතික ගීයත් ගයලා සභාතොමෝ සතුටින් විසිර ගිහිල්ලා වගේ
![]()


කාගෙද උබ හොම්බ තලන්නේමෙතන ඉන්න උන් ඔයාට කරදර කරනවානං මට කියන්න මං ඕකුන්ගේ හොම්බ තලල එන්නං![]()

දවල්ද ?![]()

මටත් තේරුනෙ නැහැ එයා කියපුදේ..![]()


උබෙ 25100ට දෙනවා වැඩේ...50 ගහන්නෑ
![]()
හොම්බ නේ හ්ම්ම් මම එහෙනම් ටිටි එක්ක රවුමක් ගිහිල්ල එන්නම්![]()

කූල බඳින්න යන්නේ![]()

කාගෙද උබ හොම්බ තලන්නේ![]()

දැං බලපං.. එයා මාව දන්නවා කිව්ව නං උඹලා අල්ලපු වතු වල පොල් ගස්වල කලටි හැලෙන්ඩ හූල්ලනවා...
ඒ නිසා තමයි එයා තැනට සුදුසු නුවණ යෙදෙව්වෙ..![]()



ආ... ඒවා එහෙම තමයි.. ඒක තමයි ලංකාවෙ තියරිය...උබලට දිලිසෙන ඒවා දීල..අපි චා වෙලා![]()

දැං බලපං.. එයා මාව දන්නවා කිව්ව නං උඹලා අල්ලපු වතු වල පොල් ගස්වල කලටි හැලෙන්ඩ හූල්ලනවා...
ඒ නිසා තමයි එයා තැනට සුදුසු නුවණ යෙදෙව්වෙ..![]()

පව් හලෝ...එපා..
![]()
