එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කිව්වේ :oo:
    දැං බලපං.. එයා මාව දන්නවා කිව්ව නං උඹලා අල්ලපු වතු වල පොල් ගස්වල කලටි හැලෙන්ඩ හූල්ලනවා...
    ඒ නිසා තමයි එයා තැනට සුදුසු නුවණ යෙදෙව්වෙ.. :cool::cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි සම්මාන උලෙළට සෙට් වෙනකොට ඒක ඉවරවෙලා ජාතික ගීයත් ගයලා සභාතොමෝ සතුටින් විසිර ගිහිල්ලා වගේ
    :oo:
    ටික දෙනෙක් ඉන්නවා පේන්නේ නැද්ද ඔයාට...:dull::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දවල්ද ? :oo:


    :frown:



    මටත් තේරුනෙ නැහැ එයා කියපුදේ..:dull::lol:



    ඌට පිස්සු මෙයා :love:

    ඔයා මොකද කරන්නේ :)


    උබෙ 25100ට දෙනවා වැඩේ :frown:...50 ගහන්නෑ :no:



    ඌ මෑඩ් බ්‍රෝ?

    avatar_6feb8634e3d0_128.png




    හොම්බ නේ හ්ම්ම් මම එහෙනම් ටිටි එක්ක රවුමක් ගිහිල්ල එන්නම් :lol:


    :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැං බලපං.. එයා මාව දන්නවා කිව්ව නං උඹලා අල්ලපු වතු වල පොල් ගස්වල කලටි හැලෙන්ඩ හූල්ලනවා...
    ඒ නිසා තමයි එයා තැනට සුදුසු නුවණ යෙදෙව්වෙ.. :cool::cool:


    හා :lol::lol::lol: