2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    සමහර අය කියනවා ඕවා පිටසක්වල යානා ගොඩබෑවට පස්සේ විකිරන වලින් ඇතිවන ඉෆෙක්ට් එකක් කියලා.
    තව සමහරු කියනවා පිටසක්වලින් අපිට එවපු පණිවිඩ කියලා.

    oya mama hithanne PS walin dapu Effect ekak ban :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නෑ ඒක ඔබලට අදාල නෑ. ඔරියන් සහ අන්තර් සක්වල මේ විශ්වය තුල එකම තලයක එකම කාලයක දුවන්නේ. ඒ වගේම වෙන ඩයිමෙන්ෂන්වල කාලය ගතවෙන විදිහ පෘථිවියට හෝ මේ විශ්වයට සමානුපාතිකව නෙවෙයි වෙන්නේ.ඒකයි මම අදහස් කරේ.හැම ඩයිමෙන්ෂන් එකකම කාලය ගතවන විදිහ එකම නොවෙන්න පුලුවනි.

    පිටසක්වල යානා තුනකට වඩා එනවා.ඒ වුනාට පහර දීමක් වෙන්නේ නෑ.

    :yes::yes::)

    අප්පට සිරි..වැඩ හරි වගේ එහෙනම්!:eek:

    :baffled::baffled:

    mona magulak unath moko ban...hoda bothal tikak genath tiyan inna ona kokatath:):lol:

    Bothal ganna oni ne bn,Oriya ehen elakiri wage badu tikak genawalu!
    aye ithin dekkath wadina size!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දැන්නම් ඔරිය කියන දේවල් ගැන ලාවට සුවර් එකක් තියෙනව වගේ නේ බන්...ලාවට!:eek:

    :eek: siraa...

    maath me ude negitta gaman log una , paandarama den me thread ekata painna purudu wela.. :baffled:

    computer eke nethi welawata , fone eken hari balanna hitenawa..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow ow... :baffled:

    thawa dawas 11 i :P

    Funny-Cats-Flying.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පිටසක්වළ ආක්‍රමණයක්...

    2012 වසර අවසානයේ දී පෘථිවියට පිටසක්වළ ප්‍රහාරයක් එල්ල වන බව හාස් නැමැති විමර්ශණ පද්ධතියෙන් හෙළි කොට ඇත. පිටසක්වළ ජීවීන්ගේ ආගමනය විමර්ශණය කිරීමට මෙම හාස් නැමැති පද්ධතිය ඇලස්කාවේ ස්ථාපනය කර තිබේ. මෙම පද්ධතිය මගින් හෙළිවන තොරතුරු අනුව දැවැන්ත පිටසක්වළ යානා 3ක් ප්ලූටෝ නැමැති ග්‍රහයාට ආසන්න වී ඇත. මෙම එක් යානයක් කිලෝමීටර 240ක් පමණ විශාල වන අතර උප යානා 2 එයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. කෙසේ වෙතත් මෙම යානා 3 පෘථිවියට සමීප වන්නේ 2012 දෙසැම්බර් මාසයේදී ය. මෙම පිටසක්වළ ආක්‍රමණය පිළිබද මීට කලින් බොහෝ ආයතන මගින් තොරතුරු හෙළි කර තිබේ. එනම් 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් නැමැති පුවත්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නැමැති චීන නිලධාරියෙකු විසින් නාසා ආයතනයේ රහස් ඡායාරූප 1000ක් පමණ විමර්ශණයට පත් කොට ඇති අතර එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්වළ යානාවක් මගින් සද මතට විසිකරනු ලැබූවක් බවද පවසන එම චීන නිලධාරියා යානාවකින් එම රූප ගත් බවද සදහන් වේ. තවද සෙම් නැමැති ආයතනය විසින් ද මෙම පිටසක්වළ ආක්‍රමණය පිළිබද තොරතුරු හෙළි කොට ඇත.

    මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012/ 12/21 වන දිනේන් ඔව්න්ගේ දින දර්ශනය අවසන් වී ඇත. මෙම දින දර්ශනය අතර හා එකී පිටසක්වළ ආක්‍රමණය අතර යම් කිසි සම්බන්ධතාවයක් ඇත්ද?

    FB eken issuve ;)

    මචන්ලා මට දැන් හිතෙනවා බන් මු කියන්නේ ඇත්තක්ද කියලා....... අනේ මන්ද බන්.:dull::dull::dull::dull::dull::nerd::nerd:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :(:(ow ban
     
    :eek::eek:
     
    Status
    Not open for further replies.