uba raigam ekeda wada karanne????? melo rahak nathy company ekak,,,,wada karana unta bouns wat denna me wage boru wadanam karanawa....
මෙන්න හේතුව.........
නෑ බං මේ ප්රියම්භිකාව ගේකොන්තරාත්තුවක්.........!!!!!
ඔව් බං!! රයිගම් එකේ මැනේජින් සෙන්ටර් කෝර් එකේනේ අපේ උන්දෑ!!!!
මම රයිගම් එකේ නෑ බං....හැබැයි රයිගමයන් ගේ දත් නම් ගලවනවා ඉදල හිටලා.......!!!!!








methanath akkila. kattiya meka gana kiyana katha aththa wage. 


මොන චැනල් එකේද ඕවා යන්නේ ?
පවූලේ නාලිකාව නම් කොහොමත්ම නෑ !! 
