තෝ වල් බොරු හිල... සදා ලිඳ පමණි !!
![]()
බොරුද ඈත්තද කියලා බලා ගන්න තමා එන්න කිව්වේ එදා එන ගමන්.....!! 
වචන කෑල්ලක් අල්ලගෙන දගලන වල් හෝතඹුවෙක් උඹ නම් අංකල් තරි ......!!
![]()



. අපි පව්නේ. ඔන්න ඔහේ මෙතනම බනගනින්
. හැබැයි උඹ ඔය අන්කල් කියන එකනං කතා වැඩේ ආ
. මොකද ඔය මනුස්සයට මහා වයසක්ය
. නේද තරී.මොකාට බය නැති උනත් උඹ අක්කාට නම් පට්ට බයයි නේද තරි අංකල්......
![]()

මම නෑනේ බන් ගෑනුන්ට දෙකට නැවෙන්නේ .. දන්නෝ දනිති මම ගැන !!![]()



එහෙම කරන්න එපා බන්. අපි පව්නේ. ඔන්න ඔහේ මෙතනම බනගනින්
. හැබැයි උඹ ඔය අන්කල් කියන එකනං කතා වැඩේ ආ
. මොකද ඔය මනුස්සයට මහා වයසක්ය
. නේද තරී.
ඔන්න කිඹුලා සාක්කි මුගේ ඥාන දත් එකක් වත් නෑ.. 
මම නෑනේ බන් ගෑනුන්ට දෙකට නැවෙන්නේ .. දන්නෝ දනිති මම ගැන !!![]()

ලොරි ටෝක්.......!! 

මාගේ හදවත හැක් කලේ නම් රයිගම් එකේ දැන් ඉන්න අපේ උන්දෑ තමා..........!!

මාගේ හදවත හැක් කලේ නම් රයිගම් එකේ දැන් ඉන්න අපේ උන්දෑ තමා..........!!![]()



රත්නේ ,තරින්ද
දෙන්න ම එකට ඕෆ් ලයින්, එකට ඔන් ලයින්.......
කෝල් කරල බැන ගෙන ඉවරද තොපි දෙන්නා????????? :මල:
http://www.elakiri.com/forum/tags.p...3;+ගෙවලයා

මේ දැන් තමා ෆෝන් එක තිබ්බේ බැනගෙන........!! 


