Raigam TELE'ES 2011

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෝස්ට් අන්ට්‍රස්ටඩ් ෆුල් එකා ඕකා තමා !! ඌ මෙලෝ රහක් නෑ දැන් !! පොලු මාමා !! ඕකාව දැන් ඔන්ලයින් ෆ්‍රෙන්ඩ් ගණයට දාල තියෙන්නේ !! :growl:

    :frown: තෝ ඕන මගුල් ගණයකට දා ගනින්..... මම එනවයි කියලා එන්නේ නැතුව හිටියා වගේනේ උඹේ කතාව....... :growl: මම මුල ඉදලම කිව්වනේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කියලා ට්‍රිප් එක යන්න...... :yes: දැන් බොරුවට මගේ පිටම වැරැද්ද දාන්න හදන්න එපා..... :frown::growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: අද පොඩ්ඩක් ඔෆිස් එකේ වැඩ වැඩි බං...... Dialog AGM යන්න හිටියේ.... ඒකත් යන්න වෙන එකක් නෑ වගේ......!! :(

    :lol::lol: FAIL :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තෝ ඕන මගුල් ගණයකට දා ගනින්..... මම එනවයි කියලා එන්නේ නැතුව හිටියා වගේනේ උඹේ කතාව....... :growl: මම මුල ඉදලම කිව්වනේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කියලා ට්‍රිප් එක යන්න...... :yes: දැන් බොරුවට මගේ පිටම වැරැද්ද දාන්න හදන්න එපා..... :frown::growl::angry:

    බූරුවෝ එන්න බැරි නම් බෑ කියපිය !! යන දවසේ උදෙත් කිව්වේ බලන්නම් කියල !! ලොලේ ලොල් !! :lol: පැනපන් ලිඳේ !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: බය වෙලානේ අංකල් ඔයා මේ දාගෙන කෑ ගහන්නේ......!! :lol::lol:

    මම මොකටද යකොව් තෝ වගේ ගෙම්බෙක්ට බයවෙන්නේ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බූරුවෝ එන්න බැරි නම් බෑ කියපිය !! යන දවසේ උදෙත් කිව්වේ බලන්නම් කියල !! ලොලේ ලොල් !! :lol: පැනපන් ලිඳේ !! :rofl:

    :frown: උඹේ ඔය ගෙඹි මූණ බලාගෙන කොහොමද යකෝ කටක් ඈරලා බෑ කියන්නේ ට්‍රිප් එක යන්න එන්න....... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹේ ඔය ගෙඹි මූණ බලාගෙන කොහොමද යකෝ කටක් ඈරලා බෑ කියන්නේ ට්‍රිප් එක යන්න එන්න....... :lol: :P

    :lol::rofl:තෝ වල් බොරු හිල... සදා ලිඳ පමණි !! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මරේ මරු. මෙන්න වලියක්.:lol::lol:

    :frown::growl: තෝත් ආවද මෙතන බොර දියේ මාළු බාන්න....... හිටු තොපිලට දෙන්න වැඩේ...... :yes: අංකල් තරි, කෝල් කරලා බැනගමු..... මෙතන නැත්නම් මුන්ට ආතල් මේ වලි බලාගෙන ඉදලා...... :P :D :lol: