Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
:) Thanks macho !

machan ara mama pic ekak damma (Casio w 500) use karana ayawa ehema dannawada?
එහෙමනම් දන්නැ මලයෝ යුස් කරන කට්ටිය.......එක එච්චර අමාරු කිබොඩ් එකක නෙවෙයි බං..!!:D‍WK 7500 එකත් පට්ට විදිහට ලෙසි...7500 එකනම් මම පාවිච්ච කරලා බලලා තියනවා.!උඹට අල්ල ගන්න පුළුවන්.!

කිබොඩ් හක ගැන් පොඩ් අයිඩියා එකක් ගන්න.මේ විඩියො එකේ English එකක හොයගන්න බැරුවා..‍නමුත් මෙකේ Features ට්ක බලා ගන්න පුළුවන්''
 
Last edited:

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    nuendo3 & cubase sx 3mata nuendo3 & cubase sx 3 dekama windows 7 64 bit thiyana mage lap ekata danna ba ne ?? :( elicense eka install wenneth na ?? :( bt e dekama mage win xp 64bit desktop eka wada :)

    windows 7 64 bit walata galapena nuendo & cubase with carck thiyanawada ?? link ekak denna koo ? :)

    mekata no answer da? :growl:
     
    LK119

    Member
    එහෙමනම් දන්නැ මලයෝ යුස් කරන කට්ටිය.......එක එච්චර අමාරු කිබොඩ් එකක නෙවෙයි බං..!!:D‍WK 7500 එකත් පට්ට විදිහට ලෙසි...7500 එකනම් මම පාවිච්ච කරලා බලලා තියනවා.!උඹට අල්ල ගන්න පුළුවන්.!

    කිබොඩ් හක ගැන් පොඩ් අයිඩියා එකක් ගන්න.මේ විඩියො එකේ English එකක හොයගන්න බැරුවා..‍නමුත් මෙකේ Features ට්ක බලා ගන්න පුළුවන්''

    machan e kiyanne mata meken iganega , hoda mattamata sinduwak ehema hadaganna puluwan weida yathaa kaledi ? meka gannawa kiyannae fantom eke heene atha arinna wei :yes:

    ehema puluwan nam mama wk 7500 gannawa :)
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපේ jamiezue මෙට්ල් ට්‍රැක් එකක් දාල තිබුන. ඒක දැකපු වෙලේ ඉඳං හිත කොයි කොයි ගානවා රොක් ට්‍රැක් කරන්නම කියල.. පොඩි ක්ලිප් එකක් හැදුව... බලපල්ලා...

    http://soundcloud.com/jayamal-dilshan/rock
     
    pissu kora machan ! :shocked:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    rights ??

    සින්දුවක් කරලා එකේ අයිතිය ගන්නේ කොහොමද ?? බුද්ධිමය දේපල පනත යටතේ ?
    සින්දුවක හිමිකරුවෝ තුන්දෙනා අතර තියෙන්න ඕන කරන්නේ මොන වගේ ගිවිසුමක් ද?
    මම එහෙම එකක් දැකල වත් නෑ
    එවගේ ගිවිසුමක අඩංගු විය යුතු කරුණු මොනවද ??
    දන්නා කෙනෙක් මට හෙල්ප් කරනවද ??

    :confused::confused:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    machan e kiyanne mata meken iganega , hoda mattamata sinduwak ehema hadaganna puluwan weida yathaa kaledi ? meka gannawa kiyannae fantom eke heene atha arinna wei :yes:

    ehema puluwan nam mama wk 7500 gannawa :)

    wk 500 එක මචන්.... විසිපන්දහාක් විතර වෙයි....ඉයටත් අඩුවෙයි....WK 7500 එකනම් සුපිරි:D එක ඔනේ නම් හතලිස් දහක් විතර වෙයි...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපේ jamiezue මෙට්ල් ට්‍රැක් එකක් දාල තිබුන. ඒක දැකපු වෙලේ ඉඳං හිත කොයි කොයි ගානවා රොක් ට්‍රැක් කරන්නම කියල.. පොඩි ක්ලිප් එකක් හැදුව... බලපල්ලා...

    http://soundcloud.com/jayamal-dilshan/rock
    මම මිට ඉස්සල් අහුවා....උඹ මට ලින්ක් එක එවපු ‍වෙලාවේ..!! අලුත් දෙවල් ඔබට හිතන්න දකින්න පුළුවන්....ප‍ට්ට මචන් දිගටම කරගෙන යන්න...ඉදිරිදි ඔබ යොඳ නිර්මාණ කාරුවෙකු වෙයි!!!
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    HELP

    සින්දුවක් කරලා එකේ අයිතිය ගන්නේ කොහොමද ?? බුද්ධිමය දේපල පනත යටතේ ?
    සින්දුවක හිමිකරුවෝ තුන්දෙනා අතර තියෙන්න ඕන කරන්නේ මොන වගේ ගිවිසුමක් ද?
    මම එහෙම එකක් දැකල වත් නෑ
    එවගේ ගිවිසුමක අඩංගු විය යුතු කරුණු මොනවද ??
    දන්නා කෙනෙක් මට හෙල්ප් කරනවද ??
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    pissu kora machan ! :shocked:

    මම මිට ඉස්සල් අහුවා....උඹ මට ලින්ක් එක එවපු ‍වෙලාවේ..!! අලුත් දෙවල් ඔබට හිතන්න දකින්න පුළුවන්....ප‍ට්ට මචන් දිගටම කරගෙන යන්න...ඉදිරිදි ඔබ යොඳ නිර්මාණ කාරුවෙකු වෙයි!!!

    තැන්ක්ස් මචන්ලා... උඹලගේ වචන මට ලොකු හයියක්... :D:D
     
    LK119

    Member
    wk 500 එක මචන්.... විසිපන්දහාක් විතර වෙයි....ඉයටත් අඩුවෙයි....WK 7500 එකනම් සුපිරි:D එක ඔනේ නම් හතලිස් දහක් විතර වෙයි...

    ඔව් මචන් මට හරියටම දැනගන්න ඕනේ මම කැසියෝ 7500 අරගෙන ඉගනගෙන, හොද නිර්මාණයක් කරන්න ඒක ඇති වෙයිද ? :) මොකද මට ආයේ වෙන කීබෝඩ් එකක් ගැන හිතන්න වෙන්නේ නැහැ එකට ගියොත් ! :no: දුක තමා .... :( හැමෝටම ප්‍රශ්නේ සල්ලි !! :(
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ඔව් මචන් මට හරියටම දැනගන්න ඕනේ මම කැසියෝ 7500 අරගෙන ඉගනගෙන, හොද නිර්මාණයක් කරන්න ඒක ඇති වෙයිද ? :) මොකද මට ආයේ වෙන කීබෝඩ් එකක් ගැන හිතන්න වෙන්නේ නැහැ එකට ගියොත් ! :no: දුක තමා .... :( හැමෝටම ප්‍රශ්නේ සල්ලි !! :(
    උබ කොච්චර හොඳ keyboard එකක් ගත්තත් ඒවායේ Tones පාවිච්චි කරනවා අඩුයි නේ බන් Production එකක් කරද්දී....
    VSTi නෙ use කරන්නේ... Kontact 5 වලට එහෙම පට්ට VSTi තියනවා ගොඩක් ඒවා Fantom X6 වලට වඩා සෑහෙන හොඳයි...
    පොඩි keyboard එකක් ගනින්. අනිත් සල්ලි වලින් හොඳ Audio Interface එකක් වගේ ගනින්.:)