සිය රට අපගෙ සිරි සැප ගෙනදේ
ගහන අයයි ඒවා දන්නේ
මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ
අඩෝව්..!!!
පොඩි ගානයි මේකට යන්නනේ
ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ
සුදු කොලයක ඔතලයි බොන්නෙ
බිව්වට වෙරි නැ කල බලයක් නැ
අඩෝව්..!!!
කට්ටිය පඩුවෙමයි ඉන්නෙ
අනේ ලබ්බෝ උඹ එදා අහන් නෙමේද හිටියේ ?![]()

එදා වැදිලනේ හිටියේ බං......!! 
ලොල් ..උඹට තේරුනානේ ?බස් කාරයා කල්පනා කරනවා ඌට මීටර් නෑ![]()
![]()
එදා හොද සිහියෙන්ද බොල හිටියේ.......!! ඊයේ රෑ උඹ වගේ තමා..... 
තෝ බෙලිඅත්තේ කසියා ස්පොට් එකකටවත් රිංගුවද ?
ඒ පැත්තේ තිතට මත නේද රජතුමා ගානේ....

මූ නම් ගමේ පොට් එකකට රිංගල වගේ !!මාත් අද බොන්න ඕන කොහේ හරි ගිහින්
![]()



මචන් 