Raigam TELE'ES 2011

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ
සුදු කොලයක ඔතලයි බොන්නෙ
බිව්වට වෙරි නැ කල බලයක් නැ
අඩෝව්..!!!
කට්ටිය පඩුවෙමයි ඉන්නෙ
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සිය රට අපගෙ සිරි සැප ගෙනදේ
    ගහන අයයි ඒවා දන්නේ
    මත් පැන් වගෙ නැ වැඩි වියදම් නැහැ
    අඩෝව්..!!!
    පොඩි ගානයි මේකට යන්නනේ

    ඔහෙනම් කොහොමද දන්නෑ මෙහෙනම් පට්ට වියදම්ලු.. ඒත් දෙන්නෙ තනකොල කවලම් කරලලු.. අර ෆෝමලින්ද මොනාදත් දානවලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉස්සර වගෙ නැ දැන් දුන්කොල නැ
    සුදු කොලයක ඔතලයි බොන්නෙ
    බිව්වට වෙරි නැ කල බලයක් නැ
    අඩෝව්..!!!
    කට්ටිය පඩුවෙමයි ඉන්නෙ


    සහතික ඈත්ත මලගේක මිනිය දිහා බලන් හරි හිනාවෙන්න පුලුවන්ලු..

    කලබල නෑ කියන්නෙ අපේ අයට කපුගේ මහත්තයව, සෝමසිරි මහත්තයව සනත් නන්දසිරි මහත්තයව නන්දා මාලනී මහත්මියව මතක්වෙන්නෙ ඔය වගේ වෙලාවටනෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    560490_370652709638652_103768786327047_935133_174838908_n.jpg


    09/05/2012 දින 2300 පැය වන විට නිල ප්‍රතිඵල මෙන්න...................දැනට පවතින ස්ථාන අනුපිළිවෙළින් මෙසේය................

    ජනප්‍රිය ම නළුවා


    1. සාරංග දිසාසේකර

    2. මේනක රාජපක්ෂ

    3. පුබුදු චතුරංග

    4. විශ්ව කොඩිකාර

    5. රොෂාන් රණවන


    ජනප්‍රිය ම නිළිය


    1. නෙහාරා පීරිස්

    2. ආශා එදිරිසිංහ

    3. ෂෙරිල් රොමේන් ඩෙකර්

    4. වත්සලා දියලගොඩ

    5. උදාරි වර්ණකුලසූරිය


    5 ස්ථානයෙන් පසුපස ස්ථාන වල යම් වෙනසක් සිදු වී ඇතිමුත් ලබා දී ඇති උපදෙස් මත එම නාමයන් පළකළ නොහැකිබව සළකන්න.


    නිල ප්‍රතිඵල ලබාදුන් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලයට මගේ ප්‍රණාමය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10/05/2012 දින 0900 පැය වන විට නිල ප්‍රතිඵල මෙන්න...................දැනට පවතින ස්ථාන අනුපිළිවෙළින් මෙසේය................

    ජනප්‍රිය ම නළුවා


    1. සාරංග දිසාසේකර

    2. මේනක රාජපක්ෂ

    3. පුබුදු චතුරංග

    4. විශ්ව කොඩිකාර

    5. රොෂාන් රණවන


    ජනප්‍රිය ම නිළිය


    1. නෙහාරා පීරිස්

    2. ආශා එදිරිසිංහ

    3. ෂෙරිල් රොමේන් ඩෙකර්

    4. වත්සලා දියලගොඩ

    5. උදාරි වර්ණකුලසූරිය

    අද දින රාත්‍රී පැය 2400/0000 පැයට sms මත විමසුම අවසන් වන අතර, ඉන් පසු පැමිණෙන sms පරිගනකය මගින් ප්‍රතිසේප කෙරෙනු ඇත.