uba 92.6 ube channel eka dunnama Yfm karaya nadu dai ubata![]()
![]()
wetaduna ban
96.2
uba 92.6 ube channel eka dunnama Yfm karaya nadu dai ubata![]()
![]()
මචන් උඹට ඕක හැදුවත් පාවිච්චි කරන්න බෑ ලංකාවේ..
SLBC අවසර ගන්න වෙනව. උපරිමය 1km ද කොහෙද free,
ඉන් එහාට අවසර ගන්න ඕන.
නැති නම් අනිවා උඹ ඕක පටන් අරන් දවස් 2, 3ක් යන්නත් කලින් ඇතුලෙ ඉන්න වැඩේ වෙයි.
අනික 10km වගේ එකක් හදන්න නම් වියදම් යනව ටිකක්, හොඳ antenna එකක් තමයි ඕන transmitter වගේම.
harine man hithuwa umba maawa goda daayi kiyala, thanks ban aniwa poson poyata dawas 3kata kalin meka hadala man kiyannam, onemanam umbata ahannath puluwan weyi maaligaawa paththe ehema enawanam posaon ekata
ane mage umma kate umbawa badaganna hithenawa ban
Try karala balapan machan.puluwan udawwak dennam....
macho 100m(300ft) transmit karanna witharai awasara thiyenne.....

ela ela housing scheme ekatama denna puluwan, ehenam ekak patan ganna puluwan wade
thanks machanthanks ban meka hadanne digatama karanna newe ban 96.2 walin ara denne promotional radio karanna anna ehema ekakata.
umbata sureda ban 1KM free denawa kiyala?
මම මීට අවුරුදු 6, 7කට කලින් වගේ ඕවා ගැන උනන්දුවක් තිබ්බා.
ඉස්කෝලේ කාලේ.
ඉන් පස්සෙ නම් හෙව්වෙ නෑ මචන්.
එතකොට මම දන්න හැටියට අවසර නොගෙන transmit කරන්න පුළුවන් උපරිමය තිබ්බේ 1km ද කොහෙද.
ලිඳේ දාලා මොකද හිටි ගමන්.මම මීට අවුරුදු 6, 7කට කලින් වගේ ඕවා ගැන උනන්දුවක් තිබ්බා.
ඉස්කෝලේ කාලේ.
ඉන් පස්සෙ නම් හෙව්වෙ නෑ මචන්.
එතකොට මම දන්න හැටියට අවසර නොගෙන transmit කරන්න පුළුවන් උපරිමය තිබ්බේ 1km ද කොහෙද.
Somapaala![]()
Banned
ලිඳේ දාලා මොකද හිටි ගමන්.


උඹලා දන්නේ නැද්ද අර පිට රට තියනවා වගේ police scanner එකක් හදාගන්න විදිය එහෙම ?![]()
e bay eken genna ganna eka labayi, man gaawanam ekak thiyanawa


. ලංකාවේ හදාගන්න තමයි වෙන්නේ, ඇත්තටම උඹ ලග එකක් තියනවද ? 



macho 100m(300ft) transmit karanna witharai awasara thiyenne.....
Police scanner කියලා කිව්වොත් මට custom එකෙන් මට **ත් අරී බං. ලංකාවේ හදාගන්න තමයි වෙන්නේ, ඇත්තටම උඹ ලග එකක් තියනවද ?
![]()
uba ara hadanawa kiyapu site eka launch karada ?


