Electronic Weda Kaarayo Duwagena Enna

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uba 92.6 ube channel eka dunnama Yfm karaya nadu dai ubata :(

    Y-fm-logo.jpg

    wetaduna ban

    96.2
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :no: මචන් උඹට ඕක හැදුවත් පාවිච්චි කරන්න බෑ ලංකාවේ.. :yes: SLBC අවසර ගන්න වෙනව. උපරිමය 1km ද කොහෙද free, :yes: ඉන් එහාට අවසර ගන්න ඕන. :P නැති නම් අනිවා උඹ ඕක පටන් අරන් දවස් 2, 3ක් යන්නත් කලින් ඇතුලෙ ඉන්න වැඩේ වෙයි. :dull: අනික 10km වගේ එකක් හදන්න නම් වියදම් යනව ටිකක්, හොඳ antenna එකක් තමයි ඕන transmitter වගේම.

    thanks ban meka hadanne digatama karanna newe ban 96.2 walin ara denne promotional radio karanna anna ehema ekakata.

    umbata sureda ban 1KM free denawa kiyala?
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    harine man hithuwa umba maawa goda daayi kiyala, thanks ban aniwa poson poyata dawas 3kata kalin meka hadala man kiyannam, onemanam umbata ahannath puluwan weyi maaligaawa paththe ehema enawanam posaon ekata

    ane mage umma kate umbawa badaganna hithenawa ban

    Try karala balapan machan.puluwan udawwak dennam....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Try karala balapan machan.puluwan udawwak dennam....

    ela ela machan 10 11 inna kaale weda kalaata passe me wage wedakata atha gahanawamayi ban, parana latta lotta tika ehema lasthi karagaththa. mekata machan ona karana kaali baali hoyaaganna lankaawe thiyeyida?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thanks ban meka hadanne digatama karanna newe ban 96.2 walin ara denne promotional radio karanna anna ehema ekakata.

    umbata sureda ban 1KM free denawa kiyala?

    :dull: මම මීට අවුරුදු 6, 7කට කලින් වගේ ඕවා ගැන උනන්දුවක් තිබ්බා. :D ඉස්කෝලේ කාලේ. :no: ඉන් පස්සෙ නම් හෙව්වෙ නෑ මචන්. :nerd: එතකොට මම දන්න හැටියට අවසර නොගෙන transmit කරන්න පුළුවන් උපරිමය තිබ්බේ 1km ද කොහෙද.

    Somapaala
    user_offline.gif

    Banned

    :confused: ලිඳේ දාලා මොකද හිටි ගමන්.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    උඹලා දන්නේ නැද්ද අර පිට රට තියනවා වගේ police scanner එකක් හදාගන්න විදිය එහෙම ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :dull: මම මීට අවුරුදු 6, 7කට කලින් වගේ ඕවා ගැන උනන්දුවක් තිබ්බා. :D ඉස්කෝලේ කාලේ. :no: ඉන් පස්සෙ නම් හෙව්වෙ නෑ මචන්. :nerd: එතකොට මම දන්න හැටියට අවසර නොගෙන transmit කරන්න පුළුවන් උපරිමය තිබ්බේ 1km ද කොහෙද.

    Somapaala
    user_offline.gif

    Banned

    :confused: ලිඳේ දාලා මොකද හිටි ගමන්.

    linda poddak sudda karanda giya :yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    e bay eken genna ganna eka labayi, man gaawanam ekak thiyanawa

    Police scanner කියලා කිව්වොත් මට custom එකෙන් මට **ත් අරී බං :baffled::baffled::baffled:. ලංකාවේ හදාගන්න තමයි වෙන්නේ, ඇත්තටම උඹ ලග එකක් තියනවද ? :P:P:P:P
     

    electris1

    Member
    Apr 23, 2012
    58
    1
    0
    macho 100m(300ft) transmit karanna witharai awasara thiyenne.....

    ow oba hari,mechchra tama maath danna widiyata awasara tiyenne.anika oya transmitter eke frequency stability eka dasemata tiyagannath one.normal circuit walin oya taram powerful transmitter ekak hariyata pawichchi kerranna bari wewi.antennawa 60'- 80' udin dannath wei.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Police scanner කියලා කිව්වොත් මට custom එකෙන් මට **ත් අරී බං :baffled::baffled::baffled:. ලංකාවේ හදාගන්න තමයි වෙන්නේ, ඇත්තටම උඹ ලග එකක් තියනවද ? :P:P:P:P

    ow machan 5Km meha indala pennanawa