එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12664462 said:
    කොතනද ඕක දැම්මේ......
    එතන ලින්ක් එක දියන් පොඩ්ඩක් කියවන්න........
    ඇයි බන් ඒ quote කරපු එකේ නිල් පාට කෑල්ල උඩ ඔබපුවාම නිකම්ම quote කරපු Post එකට යනවා,, නොදන්න දෙයක් කියලා දීපු නිසා රෙප් දීපිය...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    :):):):):) අගයකිරීම් වලට බෙහෙවින්ම ස්තූතියි යාලුවනේ :):):):):)
    නමුත් එළකිරි වලින් මට ලැබුණූ හොදම සම්මානේ නම් ඔයාලා වගේ හොදම හොද මිතුරන් පිරිසික් ලැබීම....ඒ තරම් වටින සම්මානයක් තවත් නෑ කියලයි මටනම් හිතෙන්නේ..
    කොහොම වුනත්
    මෙවැන්නක් සංවිධානය කිරීම මගින් අපේ සාමාජිකයින් හා සාමාජිකාවන් තව තවත් දිරිමත් කිරීමට ගත් සාර්තක උත්සහයට මේ සදහා වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට නැවත් නැවතත් බෙහෙවින්ම ස්තූතියි
    සම්මාන ලැබු අපේ සියලුම එළකිරි යහලු යෙහෙලියන්ටත් හද පිරි උණූසුම් සුභ පැතුම්.....!!!!!

    1.gif
    1.gif
    1.gif
    :yes:
     
    :D:D:D:love:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇයි බන් ඒ quote කරපු එකේ නිල් පාට කෑල්ල උඩ ඔබපුවාම නිකම්ම quote කරපු Post එකට යනවා,, නොදන්න දෙයක් කියලා දීපු නිසා රෙප් දීපිය...
    සිරාවට මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ මචන්......
    තැන්ක්ස් ඈ........ :)
    අරවා දෙන්න බෑලූ........:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :):):):):) අගයකිරීම් වලට බෙහෙවින්ම ස්තූතියි යාලුවනේ :):):):):)
    නමුත් එළකිරි වලින් මට ලැබුණූ හොදම සම්මානේ නම් ඔයාලා වගේ හොදම හොද මිතුරන් පිරිසික් ලැබීම....ඒ තරම් වටින සම්මානයක් තවත් නෑ කියලයි මටනම් හිතෙන්නේ..
    කොහොම වුනත්
    මෙවැන්නක් සංවිධානය කිරීම මගින් අපේ සාමාජිකයින් හා සාමාජිකාවන් තව තවත් දිරිමත් කිරීමට ගත් සාර්තක උත්සහයට මේ සදහා වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට නැවත් නැවතත් බෙහෙවින්ම ස්තූතියි
    සම්මාන ලැබු අපේ සියලුම එළකිරි යහලු යෙහෙලියන්ටත් හද පිරි උණූසුම් සුභ පැතුම්.....!!!!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: -Petsha-

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් ඒ quote කරපු එකේ නිල් පාට කෑල්ල උඩ ඔබපුවාම නිකම්ම quote කරපු Post එකට යනවා,, නොදන්න දෙයක් කියලා දීපු නිසා රෙප් දීපිය...
    ha:rofl:mama danneth nah eka:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12664593 said:
    නෑ නෑ නිකන් ඇහුවේ.........
    මම යනවා මචන්
    අද මට සනීප නෑ වගේ.....
    හෙට සෙට් වෙමු..........
    අහ් එහෙමද, පැනඩෝල් 2ක් ගහලා අදට බුදියගනින්... හෙට ඇදපන් අදටත් එක්ක...:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුලින්ම සම්මාන ලබාගත්ත හැමදෙනාටම සුබපතනවා. මටත් සම්මානයක් පිරිනැමීම ගැන ස්තුතියි.

    සම්මානයකට වඩා මට වටින්නේ site එක හොදට පවත්වාගෙන යන්න ඔයාල හැමෝගෙන්ම ලැබෙන සහයෝගයයි. සංවිධායක මඩුල්ල ඇතුළු එළකිරි සාමාජිකයන් දරපු මහන්සිය කැපවීම අගයකොට සලකනවා.

    ඒ වගේම තව දෙයක් කියන්න කැමතියි. මෙතැනදී සම්මානයක් දිනපු නොදිනපු යෝජනා වුන නොවුන හැමෝම දාන thread post සම්මානයක් නොදින්නට අපි ඒවගෙන් ලබන දැනුම අතිමහත්. ඒවාහැම එකකින්ම වගේ ජීවිතේට යමක් ලබාගන්න පුළුවන්. ඉතින් ඒ හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකරන ගමන් තවතවත් හොදින් ඒ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    ;);):yes::yes:;);)
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12664593 said:
    නෑ නෑ නිකන් ඇහුවේ.........
    මම යනවා මචන්
    අද මට සනීප නෑ වගේ.....
    හෙට සෙට් වෙමු..........

    අහ් එහෙමද, පැනඩෝල් 2ක් ගහලා අදට බුදියගනින්... හෙට ඇදපන් අදටත් එක්ක...:D

    මුන් දෙන්නට අද ඩේට්ලු... :P:P:P