Couple sim ගැන දන්න අය මෙහෙ එන්න

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Couple sim ගැන දන්න අය මෙහෙ එන්න

    මචන් උබලා කව්රුහරි එළකිරි එකෙන් කපල් සිම් ගත්ත අය ඉන්නවද?? :):)මටත් ගන්න මචන්..:yes:මට එක ගැන ලොකු විස්තරයක් දැනගන්න ඕනේ..:confused:මේකේ ඒ සිම් විකුණන අය බොරු කරනවද වගේ :confused::confused: දන්න කෙනෙක් ඉන්නවා නම් PM හරි පොස්ට් එකක් හරි දාන්න,..දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාල යන්න...මේක මට වැදගත් මචන් :yes::yes::yes:
     
    dinx20

    Junior member
  • Sep 18, 2008
    50
    31
    18
    C:\WINDOWS\TROJAN.EXE
    Elakiri eke nam danne na ban but mama Dialog couple sim gaththa.. Sim deka athare outgoing free.. Monthly 100 Rental eka.. One nam kiyapan mama gaththa dial ekawa set karala dennam. Sim deka mama gaththe 4000kata.. Dialog ne ban. Ganan tikak wadie. Bit service eka hondaine..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    bump thama
    :yes: තැන්කු මචා

    ඔව් මචන් ඩයලොග් එල..එත සිම් එකේ ගාන නම් වැඩි :baffled::baffled:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මචන් උබලා කව්රුහරි එළකිරි එකෙන් කපල් සිම් ගත්ත අය ඉන්නවද?? :):)මටත් ගන්න මචන්..:yes:මට එක ගැන ලොකු විස්තරයක් දැනගන්න ඕනේ..:confused:මේකේ ඒ සිම් විකුණන අය බොරු කරනවද වගේ :confused::confused: දන්න කෙනෙක් ඉන්නවා නම් PM හරි පොස්ට් එකක් හරි දාන්න,..දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාල යන්න...මේක මට වැදගත් මචන් :yes::yes::yes:

    ඉන්නව මචන් විස්වාස වන්ත කෙනෙක්... මමම්ත් එයගෙන් ගත්තෙ... හච් සිම් එකක්.
    …මනුස්සය හොදයි...
    …
    …සහන් -
    0729334665
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉන්නව මචන් විස්වාස වන්ත කෙනෙක්... මමම්ත් එයගෙන් ගත්තෙ... හච් සිම් එකක්.
    …මනුස්සය හොදයි...

    …සහන් -
    0729334665
    උබ කොහොමද සිම් ගත්තේ?? රෙජිස්ටර් කරන්නේ අපේ නමටද මචන් ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොබිටෙල් එයාටෙල් වගේ තමයි වැඩියෙන් හොයන්නේ..දන්න කෙනෙක්, ගත්ත කෙනෙක් ඉන්නවදෝ? අඩුවට නම් ගොඩක් හොඳයි :yes:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    උබ කොහොමද සිම් ගත්තේ?? රෙජිස්ටර් කරන්නේ අපේ නමටද මචන් ?

    ඔවු මචන්... මම මේඑ දෑන් බෑලුව *132# ගහල.... මගෙ නමට මේක රෙගිස්ටෙර්... ඒකේ දෙකක් නෑ.....ඕන්.....
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම ගත්තෙත් හච් කපල් එකක්.....

    600ක් ගියා සිම් 2ටම.....

    මොබිටෙල් එකකුත් ගන්න බැලුවෙ....
    ඒත් ඒවායේ restrictions වැඩි වගේ......
    :(:(:(

    ඒ නිසා හච් එකම පාවිච්චි කරනවා....
    අපේ නමටම තමා register කරන්නෙ.....
    මාසෙටම 200යි...

    • Like
    Reactions: dileeshakr

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ගත්තෙත් හච් කපල් එකක්.....

    600ක් ගියා සිම් 2ටම.....

    මොබිටෙල් එකකුත් ගන්න බැලුවෙ....
    ඒත් ඒවායේ restrictions වැඩි වගේ......
    :(:(:(

    ඒ නිසා හච් එකම පාවිච්චි කරනවා....
    අපේ නමටම තමා register කරන්නෙ.....
    මාසෙටම 200යි...

    ආකේඩ් වල තියනවද? කොහෙන්ද ගත්තෙ?